Illustrator වැඩ්ඩො එන්න

Commex

Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    මට කඩේක ඉස්සරහ ගහන්න බැනර් එකක් ඩිසයින් කරගන්න ඕන. Size එක උස අඩි 5යි පළල අඩි 3යි.

    මම illustrator වල අඩි නැතුව උස අගල් 5යි පලල අගල් 3යි විදියට අරන් ඩිසයින් එක හදලා පස්සෙ photoshop වලට දාලා ඒක 12න් වැඩි කරලා සයිස් කරගෙන .tif file එකක් විදියට print එකට යවන්න හැදුවෙ.

    මට දැන ගන්න ඕනෙ,

    1. මේ ක්‍රමය හරිද?

    2. මම margin දාලා illlustrator වල design එක කරද්දි මම අගල් වලින් දීපු නිසා අගල් බාගයක් වගේ 4 පැත්තෙන්ම ඉඩ තියලා ඩිසයින් එක හැදුවෙ. එතකොට photoshop වලට දාලා resize කරද්දි ඕක ලොකු ඉඩක් වෙයි නේද?

    මේකට මම හරියටම margin add කරන්නෙ කොහොමද ?
     
    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    illustrator වලින් කෙලින්ම කරපං . .
    අඩි ගන්න ඕන නෑ .. ඕකෙන් හැදෙන්නේ vectors .
    Vecotrs කොච්චර ලොකු කරත් quality එක වෙනස් වෙන්නේ නෑ
    ඒ කියන්නෙ මචන් මම දැන් අඩි 3 x 5 ඕන එකට අගල් 3 x 5 දීලා ඉලස්ට්‍රේටර් වලින් කරලා ඉලස්ට්‍රේටර් ෆයිල් එකම දුන්නට අවුලක් නෑ කියලා නේද ඔයා කියන්නෙ?

    මගේ මාජින් ප්‍රශ්නෙටත් විසදුමක් දෙන්නකො මචන්. ඕකට කොච්චර මාජින් එකක් තියලා ඩිසයින් එක කරන්නද? අඩු උනොත් අකුරු කැපෙයිද දන්නෙ නෑනෙ.

    තෑන්ක්ස් බන්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,196
    166,350
    113
    එකමත් එක රටක

    විහිලුවට උබ ඔය අගල් 3 එක පුලුවන් උපරිම zoom කරල බලපං දාර වල කිසි pixel එකක් පෙන්වාද කියලා . . ඕක 64000% ක් zoom කරන්න පුලුවන් කිසි අවුලක් නැතුව උබට .

    අඩි 3 නෙවෙයි අඩි 300 ගහන්න පුලුවන්
    ලේසියට ඕන නම් අගල් 9 x 15 ගනින්
    හැබැයි එහෙම ඕනේ නෑ .
     
    • Love
    Reactions: Commex

    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    විහිලුවට උබ ඔය අගල් 3 එක පුලුවන් උපරිම zoom කරල බලපං දාර වල කිසි pixel එකක් පෙන්වාද කියලා . . ඕක 64000% ක් zoom කරන්න පුලුවන් කිසි අවුලක් නැතුව උබට .

    අඩි 3 නෙවෙයි අඩි 300 ගහන්න පුලුවන්
    ලේසියට ඕන නම් අගල් 9 x 15 ගනින්
    හැබැයි එහෙම ඕනේ නෑ .
    තැන්කිව් බන්
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,143
    12,124
    113
    Ohio, USA
    illustrator වලින් කෙලින්ම කරපං . .
    අඩි ගන්න ඕන නෑ .. ඕකෙන් හැදෙන්නේ vectors .
    Vecotrs කොච්චර ලොකු කරත් quality එක වෙනස් වෙන්නේ නෑ

    Waradi.... (Honda Adahasak Newei Aka)

    Illustrator Eken Witharak Hadanna nam Podi Size ekek Ekak nam Awulak naha.
    Namut hAdi gaana wadi nama Illustrator eken Podi Size ekata Hadala Photoshop eken Aroo Kala wage Adaala Gaana Wadi Karala Resolution eka Adaala size eka Anuwa open karala Tiff Karana eka thamai Harima Kramaya. Mulu Design Ekama Illustrator eken Hadanna giyoth Wadey Slow Wenawa..
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,266
    21,142
    113
    උබ ඩිසයින් කරලා වෙන තැනකින් ප්‍රින්ට් කරනවානම්. ඉස්සෙල්ලම ප්‍රින්ට් කරන තැන වැඩ කරන සොෆ්ට්වයා එක බලපන්. ගොඩක් තැන් වල යූස් කරන්නේ පොටෝෂොප් එකයි කොරරද්‍රෝ එකයි. සමහරු ඉල්ලාස්ට්‍රේටර් ගැන දන්නෙත් නෑ. 🙄 මම නම් ප්‍රින්ට් ඩිසයින් ඔය දෙකෙන්ම කරලා තියෙනවා. තනිකරම ඉලාස්ට්‍රේටර් කරත් අවුලක් නෑ සයිස් එක හදාගෙන මන් ඩිසයින් කරන්නේ. පස්සේ ලොකු කිරිලි නෑ.
     
    • Love
    Reactions: Commex

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,196
    166,350
    113
    එකමත් එක රටක
    උබ ඩිසයින් කරලා වෙන තැනකින් ප්‍රින්ට් කරනවානම්. ඉස්සෙල්ලම ප්‍රින්ට් කරන තැන වැඩ කරන සොෆ්ට්වයා එක බලපන්. ගොඩක් තැන් වල යූස් කරන්නේ පොටෝෂොප් එකයි කොරරද්‍රෝ එකයි. සමහරු ඉල්ලාස්ට්‍රේටර් ගැන දන්නෙත් නෑ. 🙄 මම නම් ප්‍රින්ට් ඩිසයින් ඔය දෙකෙන්ම කරලා තියෙනවා. තනිකරම ඉලාස්ට්‍රේටර් කරත් අවුලක් නෑ සයිස් එක හදාගෙන මන් ඩිසයින් කරන්නේ. පස්සේ ලොකු කිරිලි නෑ.
    ඉතින් ඕක PDF විදියට save කරගෙන ගියාම හරි . .

    නැත්නම් eps
     
    • Love
    Reactions: Commex

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,266
    21,142
    113
    ඉතින් ඕක PDF විදියට save කරගෙන ගියාම හරි . .

    නැත්නම් eps
    Pdf කරන් ගියාම ප්‍රින්ට් එකට රෙදි කරද්දී අවුලක් උන් දැක්කොත් එක හදාගන්නන බෑ. Eps දුන්නම ගොඩක් උන් දන්නේ නෑ. සමහර උන් ළදරුවෝ වගේ ප්‍රින්ට් ෂොප් වල.

    අනික සමහර eps ෆයිල් කොලරද්‍රෝ එකට ගත්තම වෙනස් වෙන වෙලාවල් තියෙනවා
    ------ Post added on May 31, 2025 at 3:29 PM
     
    • Wow
    Reactions: Commex

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,196
    166,350
    113
    එකමත් එක රටක
    Pdf කරන් ගියාම ප්‍රින්ට් එකට රෙදි කරද්දී අවුලක් උන් දැක්කොත් එක හදාගන්නන බෑ. Eps දුන්නම ගොඩක් උන් දන්නේ නෑ. සමහර උන් ළදරුවෝ වගේ ප්‍රින්ට් ෂොප් වල.

    අනික සමහර eps ෆයිල් කොලරද්‍රෝ එකට ගත්තම වෙනස් වෙන වෙලාවල් තියෙනවා
    ------ Post added on May 31, 2025 at 3:29 PM
    pdf මොකද බන් edit bari . edit කරන්න පුලුවන් vector software එකෙන්
     
    • Like
    Reactions: Commex

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,266
    21,142
    113
    මන් කියපු එක තේරෙන්නෙන්නැත්නම් දෙපාරක් තුන්පාරක් කියවපන්. 🤭🤭

    pdf මොකද බන් edit bari . edit කරන්න පුලුවන් vector software එකෙන්
    ------ Post added on May 31, 2025 at 3:34 PM
     
    • Wow
    • Like
    Reactions: Commex and Candid-B

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,243
    24,393
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    illustrator වලින්ම කරහන්. islet or frame එක ගැන හිතල කරන්න.
    illustrator real size artboard දාගන්න. machine performance මදි වෙන එකක් නෑ. මදි වෙනවනම් proportionate size එකකට කරල යවන්න. උන් size කරගනී. save කරද්දි pdf එකක් හෝ eps එකක් ගහල යවන්න. (effects use කරනවනම් resize කරද්දි effects වෙනස් වෙනව.)

    photoshop එකට design එක ගෙනාවොත් quality බහිනව, quality තියන් resize කළොත් graphics performance තියෙන pc එකක් ඕන වෙනව.
     
    Last edited:
    • Love
    Reactions: Commex

    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    උබ images import කරල නෑ නේ ?
    ඔක්කොම illustrator එකෙන් කරා නම් vector . images පිටින් ගෙනාවොත් ඒවා vector වෙන්නේ නෑ
    Images තියෙනවා මචන්
    උබ ඩිසයින් කරලා වෙන තැනකින් ප්‍රින්ට් කරනවානම්. ඉස්සෙල්ලම ප්‍රින්ට් කරන තැන වැඩ කරන සොෆ්ට්වයා එක බලපන්. ගොඩක් තැන් වල යූස් කරන්නේ පොටෝෂොප් එකයි කොරරද්‍රෝ එකයි. සමහරු ඉල්ලාස්ට්‍රේටර් ගැන දන්නෙත් නෑ. 🙄 මම නම් ප්‍රින්ට් ඩිසයින් ඔය දෙකෙන්ම කරලා තියෙනවා. තනිකරම ඉලාස්ට්‍රේටර් කරත් අවුලක් නෑ සයිස් එක හදාගෙන මන් ඩිසයින් කරන්නේ. පස්සේ ලොකු කිරිලි නෑ.
    Images add වෙන නිසා කෙලින්ම ඉලස්ට්‍රේටර් කරොත් අවුල්ද මචන්?
    illustrator වලින්ම කරහන්. islet or frame එක ගැන හිතල කරන්න.
    illustrator real size artboard දාගන්න. machine performance මදි වෙන එකක් නෑ. මදි වෙනවනම් proportionate size එකකට කරල යවන්න. උන් size කරගනී. save කරද්දි pdf එකක් හෝ eps එකක් ගහල යවන්න. (effects use කරනවනම් resize කරද්දි effects වෙනස් වෙනව.)

    photoshop එකට design එක ගෙනාවොත් quality බහිනව, quality තියන් resize කළොත් graphics performance තියෙන pc එකක් ඕන වෙනව.
    Effects නම් use කරලා තියෙනවා මචන්. මේකෙ ඉමේජස්, ඉෆෙක්ට්ස් වගේ දේවල් තියෙන නිසා අවුලක් නැතුව වැඩේ ගොඩ දා ගන්න පොඩි උපදෙස් ටිකක් දෙන්න පුළුවන්ද? මේ ප්‍රින්ට් එකකට හදන පලවෙනි ඩිසයින් එක නිසා බයයි කොහොම වෙයිද කියලා.

    අනික කොච්චර ප්‍රමාණෙක මාජින් එකක් දාගෙන කරොත් ඇතිද කියලත් කියලා දෙන්න පුළුවන් නම් ලොකු උදව්වක්.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,243
    24,393
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Effects නම් use කරලා තියෙනවා මචන්. මේකෙ ඉමේජස්, ඉෆෙක්ට්ස් වගේ දේවල් තියෙන නිසා අවුලක් නැතුව වැඩේ ගොඩ දා ගන්න පොඩි උපදෙස් ටිකක් දෙන්න පුළුවන්ද? මේ ප්‍රින්ට් එකකට හදන පලවෙනි ඩිසයින් එක නිසා බයයි කොහොම වෙයිද කියලා.

    අනික කොච්චර ප්‍රමාණෙක මාජින් එකක් දාගෙන කරොත් ඇතිද කියලත් කියලා දෙන්න පුළුවන් නම් ලොකු උදව්වක්.
    real size da kale? flex eka gahanne frame ekakada? islet gahalada? 1inch thiyaganna athi.
    screen shot ekak pm danna. balala kiyannam.
     
    • Love
    Reactions: Commex