Illustrator වැඩ්ඩො එන්න

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,265
    21,142
    113
    Images add වෙන නිසා කෙලින්ම ඉලස්ට්‍රේටර් කරොත් අවුල්ද මචන්?
    එහෙම අවුලක් නෑ ඔරිජිනල් සයිස් එකට ආට් බෝඩ් එක හදාගෙන හදපන්. කොලිටි ඉමේජස් යූස් කරපන්. ෆයිල් එක හෙවි වෙයි. පර්ෆොර්මන්ස් තියෙනම් මැශින් එකෙ අවුලක් වෙන එකක් නෑ
     
    • Love
    Reactions: Commex

    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    real size da kale? flex eka gahanne frame ekakada? islet gahalada? 1inch thiyaganna athi.
    screen shot ekak pm danna. balala kiyannam.

    Real size eka width: 3 Height: 5
    Mama kale 3x5 inches walata aran

    Ow frame ekaka gahanne machn. Kadayak issaraha gahana ekak

    Hari mama dannm machn
    Thanx bro

    එහෙම අවුලක් නෑ ඔරිජිනල් සයිස් එකට ආට් බෝඩ් එක හදාගෙන හදපන්. කොලිටි ඉමේජස් යූස් කරපන්. ෆයිල් එක හෙවි වෙයි. පර්ෆොර්මන්ස් තියෙනම් මැශින් එකෙ අවුලක් වෙන එකක් නෑ
    Ela bn. Thanx
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,759
    9,854
    113
    Dilan කියපු එකට එකඟයි.
    පිටින් images import නොකර සම්පූර්ණ design එකම illustrator එකෙන්ම කරානම් size එක ගැන වද වෙන්න ඕනෙ නෑ. ඒත් position තීරණය කරන්නනම් final size එකේ scale එකකට හදල ගන්න. ඒ වගේම තව කෙනෙක් කිව්වා වගේ effects එහෙම පාවිච්චි කරනවනම් සැලකිලිමත් වෙන්න ඕනේ.
    Print කරන ඒවට bleed area එකක් හදාගෙන safe zone එකක් හදාගන්න grid හදාගෙන.
     
    • Love
    Reactions: Commex

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    මට කඩේක ඉස්සරහ ගහන්න බැනර් එකක් ඩිසයින් කරගන්න ඕන. Size එක උස අඩි 5යි පළල අඩි 3යි.

    මම illustrator වල අඩි නැතුව උස අගල් 5යි පලල අගල් 3යි විදියට අරන් ඩිසයින් එක හදලා පස්සෙ photoshop වලට දාලා ඒක 12න් වැඩි කරලා සයිස් කරගෙන .tif file එකක් විදියට print එකට යවන්න හැදුවෙ.

    මට දැන ගන්න ඕනෙ,

    1. මේ ක්‍රමය හරිද?

    2. මම margin දාලා illlustrator වල design එක කරද්දි මම අගල් වලින් දීපු නිසා අගල් බාගයක් වගේ 4 පැත්තෙන්ම ඉඩ තියලා ඩිසයින් එක හැදුවෙ. එතකොට photoshop වලට දාලා resize කරද්දි ඕක ලොකු ඉඩක් වෙයි නේද?

    මේකට මම හරියටම margin add කරන්නෙ කොහොමද ?
    අඟල් වලින් කරලා අඩි වලට මාරු වෙන්කොට බැනර් වගේ ඒවාට Margin එකත් ලොකු වෙනවා
    කෙලින්ම හරි අඩි ගාන දාලා illlustrator ම කරලා Print කරගන්න
     
    • Love
    Reactions: Commex

    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    Dilan කියපු එකට එකඟයි.
    පිටින් images import නොකර සම්පූර්ණ design එකම illustrator එකෙන්ම කරානම් size එක ගැන වද වෙන්න ඕනෙ නෑ. ඒත් position තීරණය කරන්නනම් final size එකේ scale එකකට හදල ගන්න. ඒ වගේම තව කෙනෙක් කිව්වා වගේ effects එහෙම පාවිච්චි කරනවනම් සැලකිලිමත් වෙන්න ඕනේ.
    Print කරන ඒවට bleed area එකක් හදාගෙන safe zone එකක් හදාගන්න grid හදාගෙන.

    අඟල් වලින් කරලා අඩි වලට මාරු වෙන්කොට බැනර් වගේ ඒවාට Margin එකත් ලොකු වෙනවා
    කෙලින්ම හරි අඩි ගාන දාලා illlustrator ම කරලා Print කරගන්න
    තෑන්ක්ස් මචන්ලා
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,144
    1
    100,898
    113
    34
    Kalutara
    ඇයි ඉලස්ට්‍රෙටස්ර් පාවිච්චි කරන්නේ ඩිසයින් එක රාස්ටර් එකක් නම්? 🤔
     
    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    ඇයි ඉලස්ට්‍රෙටස්ර් පාවිච්චි කරන්නේ ඩිසයින් එක රාස්ටර් එකක් නම්? 🤔
    පොටෝශොප් වලින් කරොත් කොලිටි ලොස් වෙනවා කියනවනෙ ප්‍රින්ට් එකේදි. ඒකයි මෙහෙම කලේ. මම ලොකුටව දන්න කෙනෙක් නෙමෙයි බ්‍රෝ
     
    • Wow
    Reactions: Heshan Daminda

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,143
    12,123
    113
    Ohio, USA
    ඉතින් ඕක PDF විදියට save කරගෙන ගියාම හරි . .

    නැත්නම් eps
    PDF widiyata Print karanna Geniyanna Puluwan Namuth TIFF wage format ekak thama niyama color profiles walata set wenne.
    EPS vector based unata color wenas wenawa printing waladi pantone colors walata kohomath sure karanna baha. (lankawe nam Pantone use karanwada danneth naha)
     
    • Love
    Reactions: Commex

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,144
    1
    100,898
    113
    34
    Kalutara
    පොටෝශොප් වලින් කරොත් කොලිටි ලොස් වෙනවා කියනවනෙ ප්‍රින්ට් එකේදි. ඒකයි මෙහෙම කලේ. මම ලොකුටව දන්න කෙනෙක් නෙමෙයි බ්‍රෝ

    එහෙම කොලිටි ලොස් වෙන්නේ නෑ උඹ දාන ඉමේජස් හයි රෙස්ලුෂන් නම්. අනික රෙස්ලුෂන් ඒක කොහොමත් 100න් නේ ගහන්නේ. 300 දාන්නේ නෑ ෆ්ලෙක්ස් වලට.
     
    • Wow
    Reactions: Commex

    rgamsp

    Well-known member
  • Jun 24, 2008
    1,625
    616
    113
    Colombo, Sri lanka
    Images yanawada ? nattan vector witarada ?

    vector witaranam 5 in X3 in haduwath kamak na loku karaganna puluwan
    images danawanam aduma final size ekedi 150 wath PPI ena widiyata images dapan
    e keyanne 5 in X 3in unama oka actual size wenna 12 n wadi karanna one ne so 150 X 12 = 1800 wath teyana images dapan etakota no issue
    PDF eka save karaddi high quality save karahan
     
    • Love
    Reactions: Commex

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,143
    12,123
    113
    Ohio, USA
    illustrator වලින්ම කරහන්. islet or frame එක ගැන හිතල කරන්න.
    Podi Artwork walata witharai 100% Out Eka Illustrator walin ganna honda (ba kiyana eka newei)

    illustrator real size artboard දාගන්න. machine performance මදි වෙන එකක් නෑ. මදි වෙනවනම් proportionate size එකකට කරල යවන්න.
    Kohmath performance madi wenawa Artboard eke size eka lokeena tharata.. Ehenam karanna wenne CM walin ho MM walin hadana eka.

    උන් size කරගනී. save කරද්දි pdf එකක් හෝ eps එකක් ගහල යවන්න. (effects use කරනවනම් resize කරද්දි effects වෙනස් වෙනව.)
    Othanai prashne thiyenne.. Api kochchara hondin haduwath Anthimata Print Ekata dena eka Api deepu file eka newei Ethana wada karana un print ekata yawanna kalin hadana file eka Api yawwa eka wage nathi ekai...
    Akata Apima Final File Eka Hadana ekai Hondama.

    photoshop එකට design එක ගෙනාවොත් quality බහිනව, quality තියන් resize කළොත් graphics performance තියෙන pc එකක් ඕන වෙනව.
    Meyka Kohomada karanne kiyala Danne nathi kenek kiyana kathawak. Ehema Quality Bahinne naha effects wenas wenneth naha. hariyata kaloth...
     
    • Wow
    Reactions: Commex

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,243
    24,393
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Podi Artwork walata witharai 100% Out Eka Illustrator walin ganna honda (ba kiyana eka newei)

    Kohmath performance madi wenawa Artboard eke size eka lokeena tharata.. Ehenam karanna wenne CM walin ho MM walin hadana eka.
    real size artwork hadanna ona. design eka dakkama vectorda raster yanne kiyana eka designer mulinma thiranaya karanna ona deyak. quality eka software eka matha depend wenne.
    Othanai prashne thiyenne.. Api kochchara hondin haduwath Anthimata Print Ekata dena eka Api deepu file eka newei Ethana wada karana un print ekata yawanna kalin hadana file eka Api yawwa eka wage nathi ekai...
    Akata Apima Final File Eka Hadana ekai Hondama.
    yes noob kenek file ekata atha gahuwoth oka wenawa. habayi out karana than wala designersla experience aya inne. hari guide eka dunnoth aulak wenne na. print ready file yawana eka thama honda. safety.
    Meyka Kohomada karanne kiyala Danne nathi kenek kiyana kathawak. Ehema Quality Bahinne naha effects wenas wenneth naha. hariyata kaloth...
    :lol: illustrator wala place kala image thina artwork. ps walin up karaddi quality bahinne nadda. dapu effects wenas wenne nada? asaawata karalama balahanko.
    uda kiwwa wage small size eken karala banner size walata up karalama balanna.

    machine perfomance gana kiyanna bari una. ps walin raster artwork ekak karaddi perfomace godak gannawa. e artwork ekama same size vector karanawanam e tharam perfomance ganne na. cool eke karaganna puluwan quality ekka.
     
    Last edited:
    • Love
    Reactions: Commex