Illustrator and Photoshop කරන අයගෙන් උදවුවක්. Urgent!!!

Agent 007

Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    Illustrator and Photoshop කරන අයගෙන් උදවුවක්. Urgent!!!

    illustrator.png


    මෙන්න මේකයි ප්‍රශ්නේ. Illustrator වල short cut එකක් තිබුනා ලේසියෙන් දුර මැන ගන්න. එක අමතක වෙලා තියෙන්නේ. ඉන්ටෙර්නෙට් එකේ search කරන්න නම දන්නේ නැහැ. මම ඔය දාලා තියෙන්න පින්තුරේ තියෙන විදිද්හට element එකක් select කරලා මට අමතක වෙලා තියෙන short cut button එක ඔබාගෙන mouse එක වෙන එකෙමෙන්ට්ගෙ එකක් උඩට ගෙනිච්චම එකට තියෙන දුර පෙන්නනවා රෝස පාට ඉරක් ඇදිලා ඔය පින්තුරේ දාලා තියෙන විදිහට. දන්න කෙන්නෙක් මට ඒ අමතක වෙලා තියෙන short cut button කියන්නකෝ. Thanks
     
    • Like
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113
    උයා කියන්නේ smart guide ගැනද. :confused:
    එකනම් view - smart guide (ctrl + u)චෙක් කරන්න.

    image24.png
     
    Last edited:

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113
    අනේ ඒක නෙමෙයි. එකේ Element එක move කරන්න ඕනෙනේ. :(
    :eek::baffled: මම අදමනේ ඇහුවේ.
    ආ පොටෝෂොප් වලනම් තියෙනවා. ctrl key එක ඔබාගෙන ඉන්නකොට :D
    Screen%20Shot%202014-07-07%20at%2017.53.00.png
     

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    :eek::baffled: මම අදමනේ ඇහුවේ.
    ආ පොටෝෂොප් වලනම් තියෙනවා. ctrl key එක ඔබාගෙන ඉන්නකොට :D
    Screen%20Shot%202014-07-07%20at%2017.53.00.png

    මෙන්න මේක තමා ඕනේ. කොහොමද මෙහෙම ගන්නේ ? මට මතකයි කලින් මම මේක use කළා. පැහැදිලි කරලා කියලා දෙන්නකෝ. මගේ ctrl key එක එබුවට ඔහොම වෙන්නේ නැහැනේ. :growl: මොකක්ද මේ technique එකට කියන නම ?
     
    Last edited:

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    Photoshop nam danne na..Sketch wala nam Element eka select karala Alt eka oban anik element eka hover karaddi dura pennawa.. Poddak try karala balapan.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113
    මෙන්න මේක තමා ඕනේ. කොහොමද මෙහෙම ගන්නේ ? මට මතකයි කලින් මම මේක use කළා. පැහැදිලි කරලා කියලා දෙන්නකෝ. මගේ ctrl key එක එබුවට ඔහොම වෙන්නේ නැහැනේ. :growl: මොකක්ද මේ technique එකට කියන නම ?
    මම හිතන විදිහට ඕක තියෙන්නේ පොටෝෂොප් වල විතරයි. :eek:
    එකේනම් ගන්නේ view - extras (ctrl + h)
    ඕක ඕන් කරලා තිබ්බත් වැඩ නැත්තන් view - show - smart guides ඕන් කරලා තියෙන්නත් ඕනා. :rolleyes:

    එහෙම නමක් නැහැ smart guide තමයි. :D
     
    Last edited:
    • Like
    Reactions: Agent 007