Illustrator and Photoshop කරන අයගෙන් උදවුවක්. Urgent!!!
මෙන්න මේකයි ප්රශ්නේ. Illustrator වල short cut එකක් තිබුනා ලේසියෙන් දුර මැන ගන්න. එක අමතක වෙලා තියෙන්නේ. ඉන්ටෙර්නෙට් එකේ search කරන්න නම දන්නේ නැහැ. මම ඔය දාලා තියෙන්න පින්තුරේ තියෙන විදිද්හට element එකක් select කරලා මට අමතක වෙලා තියෙන short cut button එක ඔබාගෙන mouse එක වෙන එකෙමෙන්ට්ගෙ එකක් උඩට ගෙනිච්චම එකට තියෙන දුර පෙන්නනවා රෝස පාට ඉරක් ඇදිලා ඔය පින්තුරේ දාලා තියෙන විදිහට. දන්න කෙන්නෙක් මට ඒ අමතක වෙලා තියෙන short cut button කියන්නකෝ. Thanks

මම අදමනේ ඇහුවේ.
මොකක්ද මේ technique එකට කියන නම ?