Illustrator CS6 + Keyman Help

Sajee85

Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    මම Adobe Illustrator CS6 දැම්ම මචන් මැෂින් එකට.
    දැන් Illustrator CS6 වල සිංහල ටයිප් කරනකොට Keyman වැඩ නැනේ.

    දන්නා කෙනෙක් උදව් කරනවද
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    keyman version eka mokadda cs6 64bit da 32bit da 64bit demmanam keyman 8 64bit eka daganna one netham weda ne