Illustrator Simple Tips #1

shanehbrsj

Banned
Jun 13, 2012
3,646
351
0
In House Music
Illustrator වල path එහෙම අඳින්න නිතරම අපි use කරන්නේ pen tool එක .අපි මෙහම path එකක් අඳින කොට නිතර ම අපිට Anchor Points (පොඩි point වගයක් path එකේ තියෙන්නේ ,ඒවා ) select කරන්න වෙනවා .එතකොට ඉතින් අපිට Direct Selection Tool එක (සුදු head එක තියෙන arrow එක )manualy හරි A short cut key එක ඔබලා select කර ගන්න වෙනවා .


සාමාන්‍යයෙන් අපි pen tool එකේ ඉන්න කොට ctrl එක එබුවම එන්නේ Selection tool (V ) එක (කළු head එක තියෙන Arrow එක):cool:
imgout.php

Pen_Selection-1.jpg


TIP එක .
Pen Tool එක select කරන්න කලින් ,Direct selection(සුදු head එක තියෙන arrow එක )tool එක select කරන්න .
imgout.php


Pen_Selection-2.jpg

ඊට පස්සේ Pen Tool එක select karanna .

දැන් ඔයගොල්ලෝ pen tool එකෙන් වැඩ කරන ගමන් Anchor point එකක් select කරන්න Ctrl button එක ඔබන්න , mouse point එක Direct Selection tool එකට මාරු වෙනවා .

Ctrl button එක අත ඇරියම අයෙත් pen tool එක එනවා.


පොඩි Tip එකක්.;)

 
  • Like
Reactions: Leo_D