කොහොමද එලකිරි එකෙ සෙට් එක.
අවුරුදු 500 කින් විතර එලකිරි එකට අවේ. කට්ටියට සමහරවිට මාව මතක නැතුව ඇති.
එක පාරක් මගේ Profile එකෙ password එක අමතක වෙලා එන්න බැරි උනා. පස්සෙ මෙකෙත් අමතක වෙලා තිබිලා ලගදි documents වාගයක් අවුස්සනකොට හම්බ උනා password එක. 

එන්න ඉස්සර වෙලා මම පොඩ්ඩක් පරන ත්රෙඩ් එහෙම කියෙව්වා. දන්න කියන කීප දෙනෙක් බෑන් වෙලා. අපේ කොල්ලො සෙට් එක එකතු වෙලා මෝඩ ආතල් දීපු කීප දෙනෙක් එලවලා දාල.
.
එහෙනම් වැඩ පටන් ගමු. මම මුලින්ම දාන්නෙ මෑත කාලයේ Singapore වලදි ගත්ත පින්තූර සෙට් එකක්.
මෙන්න ඒ ත්රෙඩ් එක.
http://www.elakiri.com/forum/showthread.php?t=1317514
කට්ටිය මේක බලලා Comment එකක් එහෙම දෙන්න

දහ ජරා පොනිමල් නම් තාම ලපයි සිපයි ආතල් දිදී ඉන්නවා
.එහෙනම් වැඩ පටන් ගමු. මම මුලින්ම දාන්නෙ මෑත කාලයේ Singapore වලදි ගත්ත පින්තූර සෙට් එකක්.
මෙන්න ඒ ත්රෙඩ් එක.
http://www.elakiri.com/forum/showthread.php?t=1317514
කට්ටිය මේක බලලා Comment එකක් එහෙම දෙන්න