I'm Back!

SHAWNCENA

Member
Apr 24, 2008
12
0
0
Colombo 5
එලකිරියෙ ඉන්න සහෝ සැමටම සුබ දවසක් :D. මම ඉතිත් එලකිරියෙටම වෙලා නාකි උන එකෙක් බන් :yes:. මගේ Studies සහ Wedding එක නිසා පොඩ්ඩක් out of touch ඉඳලා දැන් තමා පොඩ්ඩක් relief එකේ ඉන්නෙ:sorry:. Threads දිහා බලපුහාම සෑහෙන දේවල් මට miss වෙලා තියෙනවා. දැන් ඉතිං ආවනෙ:yes:. මගේ contributions උත් ඉස්සරහට බලන්න පුළුවන් වෙයි ඔය ගොල්ලන්ට.

දැනට නවතින්නම්. පස්සේ හමුවෙමු. :cool:

All the best!
 

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    14,170
    4,725
    113
    එලකිරියෙ ඉන්න සහෝ සැමටම සුබ දවසක් :D. මම ඉතිත් එලකිරියෙටම වෙලා නාකි උන එකෙක් බන් :yes:. මගේ Studies සහ Wedding එක නිසා පොඩ්ඩක් out of touch ඉඳලා දැන් තමා පොඩ්ඩක් relief එකේ ඉන්නෙ:sorry:. Threads දිහා බලපුහාම සෑහෙන දේවල් මට miss වෙලා තියෙනවා. දැන් ඉතිං ආවනෙ:yes:. මගේ contributions උත් ඉස්සරහට බලන්න පුළුවන් වෙයි ඔය ගොල්ලන්ට.

    දැනට නවතින්නම්. පස්සේ හමුවෙමු. :cool:

    All the best!

    welcome back machan, register wela tiyene 2008, post 1 . uba 6yrs online hitiye nadda? :P
     

    SHAWNCENA

    Member
    Apr 24, 2008
    12
    0
    0
    Colombo 5
    welcome back machan, register wela tiyene 2008, post 1 . uba 6yrs online hitiye nadda? :P

    මම 2008 account එක හැදුවෙ සිංදු download කරන්න විතරයි බං. දැන් බලද්දි කිරිය සෑහෙන ගොඩ. Anyways, Thanks for welcoming back!