I'm Complete

kosy1

Active member
  • Apr 19, 2008
    192
    101
    43
    කොහොමද​ රෙප් කොටු එන්නෙ....මගේ රෙප් පවර් 8 උනාට​,කොටු එක‍යි නෙ.........
    :confused::confused::confused:
     

    supunmadhawa

    Active member
  • Jan 15, 2009
    597
    44
    28
    මෙතන
    avatar496236_4.gif
    avatar496236_4.gif
    avatar496236_4.gif
     

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,585
    1,113
    113
    technoext.blogspot.com
    මචන් සුබ ආරංචියක් තිනවා කියන්න.

    මේ දැන් එළකිරි එකේ මගේ කොටු ඔක්කොම සම්පුර්ණ වෙලා.

    Capture.jpg


    මව එළකිරියේ සම්පුර්ණ මිනිහෙක් කලේ KasunKDP

    Capture.jpg


    Rep power එකත් දැන් 4ක් වෙලා.

    මචං මට පට්ටම සතුටුයි. මේ සතුට උඹල නිසයි.
    උඹලට ගොඩක් පිං.

    පුළුවන් විදියට හැමෝටම 4++ ගානේ සලකවා

    :D :D :D :D :D

    අපිටත් කොටු ටික සම්පූර්ණ කරගන්න උදවු කරපං :rolleyes::love:
     
    • Like
    Reactions: I_Simon