කොල්ලනෙ.. මමත් මෙ දවස්වල නිකන් ඉන්න එකෙ බැලුවා පොඩි වැඩකට අත ගහන්න.. FlightRadar24 ගැන ඉතින් කට්ටිය දන්නවනෙ, මත්තල ඔපෙන් කරපු දවසෙ එහෙම මරු fun එකක් ගත්තෙ.. ආහ්.. එ කොහොමහරි, මම හිතුවා එ site එකට ලන්කාවෙන් feed කරන්න ඔනා කියලා.. තාම මත්තල දාලා නැ, එත් තියන ටික හරි, ඔයෙ නිකන් එන (ඉදල හිටලා) හරි මත්තලට එන flight එකක් ලොකෙට පෙන්නනවානම් ලොකු දෙයක් නෙ.. ඔන්න ඔහෙ මම එකක් order කලා direct site එකෙන්ම..
මත්තල කෙසෙ වෙතත් මම මෙකට ආශාවක් ඇල්මක් දක්වන නිසයි වැඩෙ කරන්න හිතුවෙ.. මත්තල සෙට් නොවුනොත් ආඩිඅම්බලමෙ අපෙ මලයකුගෙ ගෙදර සෙට් කරනවා කියලා තමා හිතුවෙ. එතකොට කටුනයක ලගයි නෙ..
ඔක්කොටම EUR 185ක් වගෙ තමා ගියෙ.. අමරුවෙන් එකත් ගෙව්වා කියමුකො.. දැන් කේස් එක අපෙ custom මාමලා.. මෙක තහනම්ද දන්නෙත් නැ.. එක නිසා පොඩි ගෙමක් සෙට් කරලා තමා වැඩෙ කොලෙ.. අපෙ wife ගෙ, මල්ලි කෙනෙක් ඉන්නවා France වල ඌට ship කරලා.. එතනින් ඌ ලබන මාසෙ එනකොට අතෙ ගෙන්න තමා සෙට් කලෙ.. වැඩෙ ගොඩ ගියොත් කියන්නම්කො..

