I'm in canada now.

Tequiila

Member
Aug 17, 2012
360
18
0
USA
කට්ටියට මතක ඇතිනෙ මම කැනඩා යනව කියල ත්‍රෙඩ් එකක් දැම්ම. ඔන්න ඉතින් මම පරිස්සමින් මෙහෙට ආව.

http://www.elakiri.com/forum/showthread.php?t=1561086

ඔක්කොටම කලින් මට සුබ පතපු අපේ එළකිරියේ යාළුවො සෙට් එකට ස්තුති කරන්න තමා මම මේ ත්‍රෙඩ් එක දාන්නේ. එහෙනම් කට්ටියටම බොහොම ස්තූති මට සුබ පැතුවට.

මම හිතුවටත් වඩා මෙහෙ ගොඩක් ලස්සනයි. මම දැන් ඉන්නෙ vancouver wala. :yes:

තමා වැඩිය කොහොහෙවත් යන්න එහෙම බැරි උනා, ඉස්සරහට මෙහෙ ලස්සන ලස්සන තැනුත් එක්ක හොඳ ත්‍රෙඩ් ටිකක් දාන්නම්.

එහෙනම් අපි ගියා. පස්සෙ හම්බ වෙමු.
 
killer_leon

Member
Jul 18, 2011
490
15

elakiri !!!! really happy for u man :) when dd u go ? eniwaiz dnt do any unnecessary thingz... tc of urself... have fun !!!