ඔන්න එහෙනම් ආයෙමත් ටික කාලෙකට මම ලංකාව දාල යනව. පහුගිය දවස් වල වැඩිය මේ පැත්තෙ ආවේ නැත්තෙත් ඒ වැඩ වලට එහෙ මෙහෙ ගිය නිසා... හෙට පාන්දර තමා ගුවන් ගත වෙන්න තියෙන්නෙ. එහෙනම් ටික කාලෙකින් හම්බ වෙනකම් කස්ටියටම ආයුබෝවන්!