dilshanniranga

Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    සල්ලි ටිකක් විසිකරන්න පුලුවන්නම් new zealand යමුකො දෙන්නම. Farming වලට එහේ opportunities තියෙනවනේ ඕනේ තරම්. Mind එකටත් හොදයි නේ.
    Keeyak vage yaida
     
    • Like
    Reactions: NRTG

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    uba stress wela neda inne wadath ekka... uba karapu nathi weak point eka tamai work load eka divide karapu nathi eka.... ... thanhawata okkoma badaagena inna epa ban....


    oya karana job eke karanna puluwan hema part ekakma sub deepan.... each and every single part... un manage karapan... mulin amarui wei... ekek wa train kara ganna kota... but tika tika stress eka adu wei.... aru train unaama stop karanna epa aa dan ekek innawa neh mata kiyala... tawa ekek train kara ganin...

    ohoma 3 denek wath train karan jobs wala task load eka devide karapan.... fb eke online enterpentur club eke kochchara innawada sub hoyana kollo..uba profit marign eka adu wenawa nisa allan karanna epa okkoma.. bedala dapan... eeta passe tawath aluth job tawa ganin..

    mam fx karanawa...web and seo walata wenama 3 train karan innawa... unuth gaanak hoyaa gannawa... mageth wade kerenawa... unuth mage wada witarak nemei anik ewwath karanwa....
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,565
    113
    උබට වෙන මොනවද ස්කිල්ස් තියෙන්නෙ මචන්? ස්කිල්ස් ටික කිව්වොත් අදහසක් දෙන්න පුළුවන් වෙයි.

    ඉක්මනට සයිඩ් ඉන්කම් එකක් ගන්න නම් ඉතින් ඩිලිවරි / ඌබර් / පික්මි තමා මචන්. උබේ නෑයෝ ඉන්නව නේද බිස්නස් කරන? උන්ගේ ප්ලේස් එකක ජොබ් එකක්‌ ලයින් කරගන්න බැරි වෙයිද
     
    • Like
    Reactions: Ryan08

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,671
    14,993
    113
    Milagiriya
    සල්ලි ටිකක් විසිකරන්න පුලුවන්නම් new zealand යමුකො දෙන්නම. Farming වලට එහේ opportunities තියෙනවනේ ඕනේ තරම්. Mind එකටත් හොදයි නේ.

    Qualifications tikak hadaganna one neda me field eken, me wage life ekakatanam mamath kamathi 🙄
     
    • Like
    Reactions: NaOH