drone radio communication is encrypted. ubata kohomada eva therenne ?![]()
ඒක තමයි මටත් තියෙන ගැටළුව. මට ඒත හොඳට තේරෙනවා. එතන එකෙක් කියනවා. " Roger stay firm- Bushmaster element, copy on the on six weapon free" කියලා. මටනේ ඒක ලොක් වෙලා තියෙන්නේ උබලට නෙවෙයිනේ.....

