





ඔබෙන් ලැබෙන තොත්තුවේ - රසයට හද පත්තුවේ
කිරියි පැණියි වාගේ ඉන්න - එනවද මගේ වස්තුවේ
මම කැමතියි නෑනට - නෑනා කැමති නෑ මට
මම කැමතියි නෑනට - නෑනා කැමති නෑ මට
![]()

ඔබෙන් ලැබෙන තොත්තුවේ - රසයට හද පත්තුවේ
කිරියි පැණියි වාගේ ඉන්න - එනවද මගේ වස්තුවේ
මම කැමතියි නෑනට - නෑනා කැමති නෑ මට
මම කැමතියි නෑනට - නෑනා කැමති නෑ මට
![]()


පර යට ඉදුනිල් කැට දෙනෙතෙහි ඇති කැල්මට
වසඟ නොවන්නෙ කවෘද නෑනගෙ එක බැල්මට
මම කැමතියි නෑනට නෑනා කැමති නෑ මට
මම කැමතියි නෑනට නෑනා කැමති නෑ මට

පර යට ඉදුනිල් කැට දෙනෙතෙහි ඇති කැල්මට
වසඟ නොවන්නෙ කවෘද නෑනගෙ එක බැල්මට
මම කැමතියි නෑනට නෑනා කැමති නෑ මට
මම කැමතියි නෑනට නෑනා කැමති නෑ මට
