mama normally 4am wage wena kan innawa ..... sarin sareta habai ...continuously nam naලොග් අවුට් වෙන වෙලාවට යනව කියල යන්නකෝ බලන්න...elakiri eke wadiyen ma raa wenakan inna ekek thamay mamath....dan nam dawall ...raata owa mathak wen naa..eka ekaa ge prashna bala bala mage duka share kara gannawath ekka ne meke mama![]()
mama normally 4am wage wena kan innawa ..... sarin sareta habai ...continuously nam na

ප්‍රගියා දොයි නැ ඌ නැළවිලි ගී කියනවාමේ සද උනත් පායා ඇවිත්
ඉස්සර වගේ එලිය දුන්නා උනත්
මේ හුලගමත් ආයෙත් ඇවිත්
නුබ ඉද්දි දුන් සිසිල දුන්නා උනත්
පෙර හැමදේම නුඹ නැතිව ලැබුනා උනත්
මේ එක රෑට නුබ නැතිව තැවෙනා දෙනෙත්
හෙට එන රෑට කෙලෙසක නම් ඉවසම් දෝ........![]()



ඔව් උබලා දොයිගනින් මම ගී කියන්නම්

ඇයි උබට එකක් ඔනෙද
