-: I'm the Last :-

Status
Not open for further replies.

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
මරයි කියලා තමා බය :P යන්වා කීවා නේද පලයන් දැන් :lol::rofl:
මොකො මේ ඉදපන් කිව්ව එකා මාව එලවගන්න බලන්නෙ:baffled:
මෙ මාසෙ ලයිට් බිලෙන් තමයි ඉලග මාසෙ ඉදලා නෙට් එනවද නැද්ද කියන එක ගැන ආයෙත් හිතන්න වෙනවා :dull:
මහින්ද මාමත් මොනවා කරනවද මන්දා:angry:

sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
මොකො මේ ඉදපන් කිව්ව එකා මාව එලවගන්න බලන්නෙ:baffled:
මෙ මාසෙ ලයිට් බිලෙන් තමයි ඉලග මාසෙ ඉදලා නෙට් එනවද නැද්ද කියන එක ගැන ආයෙත් හිතන්න වෙනවා :dull:
මහින්ද මාමත් මොනවා කරනවද මන්දා:angry:

උබනේ යනවා කීව එකා :P
අනේ එහෙනම් ඔය තියෙන තියෙන ඉලෙක්ට්‍රික් බඩු ටික ඔන් කරහන් :yes:
ලබන මාසෙවත් නිවිසැනසිල්ලෙ හිටියැකී :rofl:
 
Status
Not open for further replies.