තෝව එහෙමවත් පිටත් කරල අරින්න බැලුවේපලවෙනි එක නම් වෙන එක සුවර් නැදෙවෙනි අදහස නම් හොදයි එත් කැලෙට නෙට් නැ නෙ
ඊට වඩා හොදයි හෙනක් කොටන එක අනිත් එක බාවන කරලා අල කන්නද
හා
තොට කලින් මට එකක් හොයාගනන් ඔනෙ


හේනම් කොටාද බිරියක් හොයාන අල කෑවත් මොකෝ

අපෝ ඔව් ඉක්මනට බැදපියව් මම තමා දෙවන මනමාලයා

දෙවෙනි අදහස නම් හොදයි එත් කැලෙට නෙට් නැ නෙ




..ඇයි ඉතින් නගා උබව ඔච්චර රට පටවන්න හදන්නේ
..උබට මාර ආදරයක්නේ තියෙන්නේ 
පිටසක්වලයෙක් කියලහිතුවද දන්නෙ නැ එක වෙනවම කතාවක් 
ඒ මොකො බන් පයින් යන එවුන් බස් වල යනවා බස් වලයන එවුන් බයික් වලයනවා බයික්වල එවුන් කර් වල යනවා
ඕකා දාල තිබ්බ කොමෙන්ටුව 