-: I'm the Last :-

Status
Not open for further replies.

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
නොදකූ ලිඳේ පැන :P
ඒක තමා පට්ටම කොමෙන්ට් එක මේ අවෘද්දෙ :cool:
:sorry::dull: කෙල්ලො තමා ඔය කුප්ප ක්‍රියා ආරම්භ කරනවා ඇත්තෙ :angry:
:oo:
හා:P
අත් දැකිමෙන්ද කිව්වෙ:rolleyes:

Doi matha nane :sorry:
එහෙනම් එන්න මාත් එක්ක පුල් ගේම් එක ප්ලේ කරන්න:)

ඔන්න අද තමයි හරියටම තේරුනෙ කුලි වැඩැකරන අය කොච්චර කට්ටක් කනවද කියලා:(
අද මම ගියා කොන්ක්‍රිට් එකක් දාන්න:baffled:
 
Zaku

Well-known member
  • Aug 8, 2008
    14,302
    69
    48
    .::ĸäиđу::.
    fighting003_2.gif
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    :oo:
    හා:P
    අත් දැකිමෙන්ද කිව්වෙ:rolleyes:

    එහෙනම් එන්න මාත් එක්ක පුල් ගේම් එක ප්ලේ කරන්න:)

    ඔන්න අද තමයි හරියටම තේරුනෙ කුලි වැඩැකරන අය කොච්චර කට්ටක් කනවද කියලා:(
    අද මම ගියා කොන්ක්‍රිට් එකක් දාන්න:baffled:
    ඔය කීවේ :frown:

    මොන සෙල්ලම් :baffled::rofl:..අපෝ කව්ද ඒ අසරනයෝ ටික :lol:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඔය කීවේ :frown:

    මොන සෙල්ලම් :baffled::rofl:..අපෝ කව්ද ඒ අසරනයෝ ටික :lol:
    :P
    ඇයි බන් ඔය තියෙන්නෙ 8 බෝල් පූල් වගෙ එවා;) මම බන් අසරනයා යාලුවෙක්ගෙ ගෙයක ස්ලැබ් එක දැම්මා අපිත් ගියා යාලු ෆිට් එකට හෙල්ප් එකක් දෙන්න:cool: අම්මා ගහයි පොඩි කට්ටක් නෙමෙයි කැවෙ:lol:
     
    ~ Fiona ~

    Member
    Jan 4, 2009
    2,594
    85
    0
    32
    Where I wanna b ♥
    hmmm:sorry: ekath attane
    kisima fun elak na neh :nerd:
    :rolleyes: Fun ganna welawata fun witharai :yes: Anith welawata neutral :baffled:

    එහෙනම් එන්න මාත් එක්ක පුල් ගේම් එක ප්ලේ කරන්න:)

    ඔන්න අද තමයි හරියටම තේරුනෙ කුලි වැඩැකරන අය කොච්චර කට්ටක් කනවද කියලා:(
    අද මම ගියා කොන්ක්‍රිට් එකක් දාන්න:baffled:
    :eek: Mona game kiwwa?

    Apoi deyyane.. :sorry: Concrete ekath iwarai :baffled: :P
    Habai kiwwa kathawa aththa :( E minissu puduma widihata duk widinawa :(

    Zaku akkiiiiiiiii.................................................!!!!!! :love: :rofl: :P
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    :P
    ඇයි බන් ඔය තියෙන්නෙ 8 බෝල් පූල් වගෙ එවා;) මම බන් අසරනයා යාලුවෙක්ගෙ ගෙයක ස්ලැබ් එක දැම්මා අපිත් ගියා යාලු ෆිට් එකට හෙල්ප් එකක් දෙන්න:cool: අම්මා ගහයි පොඩි කට්ටක් නෙමෙයි කැවෙ:lol:
    ඒවා තමා ගහන්න වෙලා තියෙන්නේ :baffled::sorry:
    උබ කොන්ක්‍රීට් එක දාන්නම යන්න ඇති :lol::lol:
    මොකෝ උනේ ලිඳකටවත් වැටුනද :rolleyes:
     
    Status
    Not open for further replies.