-: I'm the Last :-

Status
Not open for further replies.

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
මොන පිස්සුද බං. අඃතප්පුරයක් තියෙන්නේ එපායැ ඒක බලාගෙන ඉන්න. වියදම් වැඩිනිසා ඒක විසුරුවා හැරියා. රාජධානියේ ආර්ථිකය බින්දුවට වැටිලා රාජ්‍ය භාන්ඩාගාරය හිඳිලා. විදේශ රාජධානි වලට ණය වෙන්නත් සිද්ධ වෙලා. ඉතින් cost cutting හින්දා no අඃතප්පුර :P:P
:rolleyes:
 
prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
තූ තෝ... වල් ගස් මාටියා :frown::growl::sorry:
:shocked: :eek: මම මාර කියුට් :cool: අලි පැට්ටෙක් :love: යකොව්.. :yes: උඹ තමයි වලස් මාටියා :eek::growl:
අනෙ උබෙ කියුට්:angry:ඇත්ත කිව්වමත් ඉතින්:( තෝ නෙ වලහා:P

මොන පිස්සුද බං. අඃතප්පුරයක් තියෙන්නේ එපායැ ඒක බලාගෙන ඉන්න. වියදම් වැඩිනිසා ඒක විසුරුවා හැරියා. රාජධානියේ ආර්ථිකය බින්දුවට වැටිලා රාජ්‍ය භාන්ඩාගාරය හිඳිලා. විදේශ රාජධානි වලට ණය වෙන්නත් සිද්ධ වෙලා. ඉතින් cost cutting හින්දා no අඃතප්පුර :P:P
එහෙනම් මොකටද බන් ඔය රහකමෙන් :oo: ඉට වඩා හොදයි ඇමතියෙක් උනා නම් රජාට වඩා සැප උට:P
අපරාදෙ:dull: තොග අවසන් කිරිමෙ සේල් එහෙම තියෙන්න ඇති:P
 
prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
මම මාර කියුට් බන් :yes::cool: බොරු නම් ඇගීගෙන් හරි ෆියෝ ගෙන් හරි අහපන් එයාලා දන්නවා :sorry:
හපොයි මරු දෙන්නගෙන් අහන්න කිව්වෙ:rofl:
පැනපන් ලිදෙ:P
 
agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    මම මාර කියුට් බන් :yes::cool: බොරු නම් ඇගීගෙන් හරි ෆියෝ ගෙන් හරි අහපන් එයාලා දන්නවා :sorry:
    ow ow maara cute :lol:

    1000743819.jpg
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    Captain ජැක් ස්පැරෝ;13057110 said:
    agi :cool: komada?
    hondin innawa :) olata koomada?
    :shocked: මේ ඩ්‍රැකිවුලිගේ මොලේ කචල්ද මන්දා ? :baffled::rolleyes: නන්ගි මේ දවස් වල අංගොඩ පැත්තේ පිස්සොන්ගෙද ලේ බොන්නේ.... :P

    ah naa oyalage gewal paththe enna naa :rofl:
     
    Status
    Not open for further replies.