-: I'm the Last :-

Status
Not open for further replies.

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
ඇති යන්තම් උඹලා ආවා :cool:
බලහල්ලා බන් මේ හීනෙන් බය වෙලා නැගිටපු දුවෙකුයි මේ ඇගී ආච්චියි මාව ලිඳට දාන්න හදනවා දැන් පැයක් තිස්සේ.. :confused:

ubata agi aachi ehema karana hadanwada?:dull::dull: eya innema iratte size ekata ..kohoamda ban ubawa ussanna yanne?? :D
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    naha saho okkoma nishacharayo :yes::yes:

    ah vavul kattiya :rofl:

    ඇති යන්තම් උඹලා ආවා :cool:
    බලහල්ලා බන් මේ හීනෙන් බය වෙලා නැගිටපු දුවෙකුයි මේ ඇගී ආච්චියි මාව ලිඳට දාන්න හදනවා දැන් පැයක් තිස්සේ.. :confused:

    ඒ කියන්නෙ මෙතන මුලු හත්මුතු පරම්පරාවම ඉන්නව වගේ? :rolleyes:
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    ඇති යන්තම් උඹලා ආවා :cool:
    බලහල්ලා බන් මේ හීනෙන් බය වෙලා නැගිටපු දුවෙකුයි මේ ඇගී ආච්චියි මාව ලිඳට දාන්න හදනවා දැන් පැයක් තිස්සේ.. :confused:
    oya kohomath linde ne hitiye :shocked: api me godata ganna try kara :sorry:

    aachiwa thamai dakke natthe..koheda giye?:rolleyes:

    kohewath giye naa :rofl: batakola achchi thama penna hitiye naththe :rolleyes:
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    ubata agi aachi ehema karana hadanwada?:dull::dull: eya innema iratte size ekata ..kohoamda ban ubawa ussanna yanne?? :D

    ඉරට්ටේ නෙවෙයි ඔත්තේ :baffled: හෆ්ෆේ මන් මාර අමාරුවෙන් ෂේප් වෙලා හිටියේ :confused: මේ ඇගී ආච්චි ලේසි නෑ :no: හම්මේ :baffled: රිබන් ටොන් ගනන් ගිලපු අංකුට්ටියෙක්.. :yes::oo:

    ඒ කියන්නෙ මෙතන මුලු හත්මුතු පරම්පරාවම ඉන්නව වගේ? :rolleyes:

    :P
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    හම්මේ පුදුම ආදලයක් තියෙන්නේ :oo::love::baffled:
    :yes: konda dekak danna denawane
    m04120.gif


    :dull: ekama uththarene. ethakota oyaath nisachara da?

    ane manda :lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නෑ මේ එයා ඩ්‍රැකිවුලියෙක් :shocked:
    නැත්තන් කෙලි පරාණයකට මේ වෙලාවේ ඔන්ලයින් ඉන්න ගෙදරින් අවසර දෙයිද ? :baffled:

    අහ වවුලියන්ගෙ ලොකු එක්කෙනා. මෙයා එතකොට ලේ බොනව ද? වවුලියො බොන්නෙ කිරිනෙ :rolleyes:
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    අනේ බෑ :no:
    මේ පුලුවන්නම් මට බෙල්ලෙවැල දාගන්න තොණ්ඩුවක් හදලා දෙන්න ඔයගේ රිබොන් වලින් :oo::angry:

    ane baa oya aliyek :baffled: ali wadi :baffled: ribbon godak yanawa :baffled: e nisa lassana konda dekak dannam :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒකටත් අනේ මන්දා කියයි. මන් නොදන්න ඇගී :oo::P

    :rofl: ඔව් ඔව් ඒක තමයි කියල තියෙන්නෙ. හැබැයි ඉතින් ඒ උත්තරේ දුන්නොත් අමාරුවෙ වැටෙන එකක් අහැව්වනම් හරි :rofl:
     
    Status
    Not open for further replies.