මම නම් මගෙ සව්බාවික කෙශකාලපය තියාගෙන ඉන්නෙ(කපන්න සල්ලි නැ)


. සති තුනකින් රැවුල කැපුවේ නැහැ 
මන් උයත් එක්ක තලායි
munchee chocolate biscuit ekak dunnoth 
ඔව් නෙඔය ලෝකායා කියන එකා අහු උනොත් මම ඔකාව හතරට පලනවා
මොනා කියොනාද මංදා මගෙ පුංචි මොලෙට ඔවා තෙරෙන්නෙ නැ
දාගෙනත් ආවාමම ෆිල්ම් එකක් බලන්න යනවා කතාව දිගටම කරගෙන යන්න
![]()

අනෙ මංද බන් වවලත් බැ කපලත්මටත් කොණ්ඩේ කපන්නයි රැවුල කපන්නයි සල්ලි නැහැ. සති තුනකින් රැවුල කැපුවේ නැහැ
![]()
මම නම් රැවුල සති දෙකෙක් දෙකට කොට කරනවා
මම හිතුවෙම ඔකා රොටියක් වගෙ තැටියක් වෙන්න ඇති කියලාඇයි එයා ගෝලාකාර හින්ද ද 4 පළන්නෙ?
එළ එළ කථාව A හා B නම්වූ කෙනා දිගට ම කරගෙන යන්න ඇති.



අනෙ වාසනාවන්
ane thala wenna epa gon aliyamunchee chocolate biscuit ekak dunnoth
![]()

මම හිතුවෙම ඔකා රොටියක් වගෙ තැටියක් වෙන්න ඇති කියලා
මෙ හදයා කියන ගොඩක් එවා මට ක්ලික් වෙන්නෙ නැ නෙ
මම හිතන්නෙ ඉන්ටරනෙට් එකෙම ඉදලා මොලෙ කුරවල් වෙලාද කොහෙද
A-Bඅනෙ වාසනාවන්
![]()

ඉපදුන දවසෙ ඉඳල ම අංගොඩ ලු ඒ හාදය ඉන්නෙ. දැන් එහෙ ඉඳල නෙට් ඇවිත් මොලේ තවත් අවුල් ගිහින් ද කොහෙද 
moko ulkapaathayak oluwata kadan wetenakan balan innawada
