-: I'm the Last :-

Status
Not open for further replies.

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
අද මම ලිදෙ:(
පාරෙදි කෙල්ලෙක් එහෙම දැක්කම හෙඩ් ලයිට් ගහලා හෝන් එක එහෙම ගහනවා නෙ :rofl:
ඔය පුරුද්දට අද ඩිස්පැන්සරියක් ඉස්සරහදිම කෙල්ලෙක් දැකලා හෝන් එක ගැහුනා:sorry: සෝ කෙස් එකෙ දැම්මා වගෙ ඔක්කොම එවුන් මගෙ දිහා බලන් හිටියා:oo: පට්ට නෝන්ඩිය මම ලිදෙ :growl:ඉරිදා පොලට හෙලුවෙන් ගියාමත් මේ වගෙම හිතෙනවා ඇති:eek:
:lol:
 
Ali patiya

Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    අද මම ලිදෙ:(
    පාරෙදි කෙල්ලෙක් එහෙම දැක්කම හෙඩ් ලයිට් ගහලා හෝන් එක එහෙම ගහනවා නෙ :rofl:
    ඔය පුරුද්දට අද ඩිස්පැන්සරියක් ඉස්සරහදිම කෙල්ලෙක් දැකලා හෝන් එක ගැහුනා:sorry: සෝ කෙස් එකෙ දැම්මා වගෙ ඔක්කොම එවුන් මගෙ දිහා බලන් හිටියා:oo: පට්ට නෝන්ඩිය මම ලිදෙ :growl:ඉරිදා පොලට හෙලුවෙන් ගියාමත් මේ වගෙම හිතෙනවා ඇති:eek:

    :(නයිට් ක්ලබ් එකෙ කියලා වැරදිලා මේකෙ කොටලා තියෙන්නෙ:oo:

    ක්ලබ් එකේ මේක දැම්මනම් අපිටත් ලිඳ පුරුදු නිසා උඹ ලිඳේ විතරයි .. :sorry:

    මේකේ දාපු නිසා උඹ දැන් නම් කෙලින්ම වගා ලිඳේ... :rofl:
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    අද මම ලිදෙ:(
    පාරෙදි කෙල්ලෙක් එහෙම දැක්කම හෙඩ් ලයිට් ගහලා හෝන් එක එහෙම ගහනවා නෙ :rofl:
    ඔය පුරුද්දට අද ඩිස්පැන්සරියක් ඉස්සරහදිම කෙල්ලෙක් දැකලා හෝන් එක ගැහුනා:sorry: සෝ කෙස් එකෙ දැම්මා වගෙ ඔක්කොම එවුන් මගෙ දිහා බලන් හිටියා:oo: පට්ට නෝන්ඩිය මම ලිදෙ :growl:ඉරිදා පොලට හෙලුවෙන් ගියාමත් මේ වගෙම හිතෙනවා ඇති:eek:

    :lol: dan ithin maasayak withara gedarata wela inna :lol:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ක්ලබ් එකේ මේක දැම්මනම් අපිටත් ලිඳ පුරුදු නිසා උඹ ලිඳේ විතරයි .. :sorry:

    මේකේ දාපු නිසා උඹ දැන් නම් කෙලින්ම වගා ලිඳේ... :rofl:
    ඔව් එකෙ තමයි හිටියෙ :(වෙලාවට කලින් අලියෙක් වැටිලා ලිං කඩිය කඩලා මා එතනින් ගොඩ උනා:rofl:

    :lol: dan ithin maasayak withara gedarata wela inna :lol:
    ඔය වගෙ දෙවල්ද අපිට වෙල තියෙන්නෙ:oo: ඒක නිසා අවුලක් නැ:P
    aiyoo pragiya :lol:
    තව් ටිකෙන් හෙඩ් ලයිට්ටුත් ගහනවා:oo:

    ලොලේ_ලොල්__ ඔහොම ගියොත් උඹත් ලඟදිම හොඳ තැනකට කොටනවා.. :P:lol:
    :(
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    අද මම ලිදෙ:(
    පාරෙදි කෙල්ලෙක් එහෙම දැක්කම හෙඩ් ලයිට් ගහලා හෝන් එක එහෙම ගහනවා නෙ :rofl:
    ඔය පුරුද්දට අද ඩිස්පැන්සරියක් ඉස්සරහදිම කෙල්ලෙක් දැකලා හෝන් එක ගැහුනා:sorry: සෝ කෙස් එකෙ දැම්මා වගෙ ඔක්කොම එවුන් මගෙ දිහා බලන් හිටියා:oo: පට්ට නෝන්ඩිය මම ලිදෙ :growl:ඉරිදා පොලට හෙලුවෙන් ගියාමත් මේ වගෙම හිතෙනවා ඇති:eek:

    ගණන් ගන්න එපා බං..
    2.gif
    අපි ඉපදිලා ඉන්නෙ ලිදේ වැටෙන්නම තමා :(
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ක්ලබ් එකේ මේක දැම්මනම් අපිටත් ලිඳ පුරුදු නිසා උඹ ලිඳේ විතරයි .. :sorry:

    මේකේ දාපු නිසා උඹ දැන් නම් කෙලින්ම වගා ලිඳේ... :rofl:

    තෝ නම් ඉතිං සදා ලිදේ නෙ :lol: ගොඩ ඒමක් නෑ.. :lol:
    තෝව ගොඩ ගන්න නම් ඉතිං ක්රෙන් එකක් ගෙනාවත් දෙකට කැඩෙයි.. ගස් කිකිළි :lol::lol:
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    ඔය වගෙ දෙවල්ද අපිට වෙල තියෙන්නෙ:oo: ඒක නිසා අවුලක් නැ:P

    තව් ටිකෙන් හෙඩ් ලයිට්ටුත් ගහනවා:oo:

    ප්‍රගියා, කෙල්ලෙක් නිසා ගුටි කන දවස වැඩි ඈතක නෙවෙයි :rofl:
     
    Status
    Not open for further replies.