-: I'm the Last :-

Status
Not open for further replies.

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
eka thamai kiwwe mage size ekata oka genawoth dath assen mawa bimata watei :rofl: ehema wela andu kadunoth balagamu :frown: awa methana dath set ekath aragena :growl:
mee oketh horn ekak thiyanawa needa :P
ඔයාගෙ සයිස් එකට තමයි ඕක ගෙනවා:rofl: නැත්නම් ඕකෙ පොඩි එක ගෙන්න හැදුවෙ:P බිමට වැටෙන්න කලින් ඕක කඩං වැටෙයිද කියලා තමයි සැක එහෙම උනොත් අඩු කැඩෙන්නෙ ෆෝර්ක් ලිෆ්ට් එකෙ :lol: සද්ද ඇහෙන ඔක්කොම එවා ගලවලා දාල ගේන්නෙ:(
 
Ali patiya

Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    eka thamai kiwwe mage size ekata oka genawoth dath assen mawa bimata watei :rofl: ehema wela andu kadunoth balagamu :frown: awa methana dath set ekath aragena :growl:
    mee oketh horn ekak thiyanawa needa :P

    බටු ඇටයක් උස්සන්න :baffled: පෙනෙහෙරයක් තමා ගෙනියන්න වෙන්නේ. :rofl:
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    එතන බෙහෙත් දුන්නෙ වන් ශොට් කියලා ඩොකෙක්:rofl: පේන හැටියට නම් එතන හිටපු ගොඩක් එවුන් දැන් අපාගත වෙලා:baffled:
    උබත් දැන් ඉබ්බියො පිලිබද දරනමතෙ වෙනස් කලාද:oo:ඔන්න ඕකනෙ කියන්නෙ උබත් එහෙනම් චිත්ත කැල්ලකට යට උනා::dull:

    මගේ මතය එහෙම වෙනස් වෙන්නේ නැහැ බන් :cool:

    ඉබ්බියෝ ඉබ්බියොම තමයි . :frown:

    කවදාවත් චීත්ත කෑල්ලකට යටවෙන්නේ නැහැ පුතේ :no:

    මම චන්ඩි බබෙක් හලිය. :growl:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    නොහිතා කියපු වචනයක් නිසා :confused: එක්කෙනෙක් තලා වෙලා වගේ :(:sorry:
    :rofl:තූ තෝ:oo:

    මගේ මතය එහෙම වෙනස් වෙන්නේ නැහැ බන් :cool:

    ඉබ්බියෝ ඉබ්බියොම තමයි . :frown:

    කවදාවත් චීත්ත කෑල්ලකට යටවෙන්නේ නැහැ පුතේ :no:

    මම චන්ඩි බබෙක් හලිය. :growl:
    පල පල:frown: උබෙ ඇතුලාන්තෙ දැන් අපිට පෙනිලා තියෙන්නෙ:lol: ඉබ්බියො // කිව්වට උබ ඉබ්බියොන්ට යටයි:oo: අලිබබෙක්:eek:
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    :rofl:තූ තෝ:oo:

    පල පල:frown: උබෙ ඇතුලාන්තෙ දැන් අපිට පෙනිලා තියෙන්නෙ:lol: ඉබ්බියො // කිව්වට උබ ඉබ්බියොන්ට යටයි:oo: අලිබබෙක්:eek:

    කරුමේ තමයි බන් :sorry: පියෝ නගා කීවා ගෑල්ලමයි සමග කතාකරන ආකාරය පිලිබඳ පාඨමාලාවක් කරනවා කියලා :cool: .ගෑල්ලමයි එක්ක කතා කරලා පුරුදු නැහැ බන් ඉස්සරත් කතා කලේ අරයත් එක්ක තමයි ඊට පස්සේ අවුරුදු 6කින් කෙල්ලෙක් එක්ක කතා කරලා තිබ්බේ නැහැ. :dull: ඊට පස්සේ ගිය අවුරුද්දේ ස්පෝකන් කඩ්ඩ ක්ලාස් එකකට ගිහාම තමයි කෙල්ලොත් එක්ක කතා කරේ :rofl: ඒකත් ඉතින් සර් කාරයා බලෙන් කතා කරන්න දම්මපු නිසා :P පලවෙනි දවසේ ඇඹරි ඇඹරි කතා කරේ , අන්තිමට ක්ලාස් නවත්වන තත්වෙකට මන් බය වෙලා හිටියා :( , පස්සේ බෝඩිමේ රූමා කිව්වා අනේ මේ කෙල්ලෝ කෙල්ලෝ කියලා වෙනසක් නැහැ බන් :dull:. අපිත් එක්ක කතා කරන විදිහටම කතා කරපන් කියලා :cool:.

    පස්සේ තමයි කොල්ලා වීරයා උනේ :cool: කෙල්ලොන්ට බන් කියලා එහෙම කතා කරාම උන්ට මාර හැපි.:P පණ දෙන්න වගේ :rofl: ක්ලාස් ගිහින් දැන් එක නවත්තලා දැන් අවුරුද්දකට වැඩියි තාම හතර පස් දෙනෙක් මිස් කෝල් ගහනවා ,මැසේජ් එවනවා :). උඹ දන්නවනේ බන් උනුත් මැසේජ් එවන්න ගත්තම දිගට හරහට එවනවනේ , බුදු නන්ගියේ මන් බිසී බන් කිව්වම තමා නවත්තනේ :baffled:.ක්ලාස් නැවැත්තුවට පස්සේ තාම කෙල්ලෙක් එක්ක හැබැහින් කතා කරලා නැහැ අරයත් කතා කරන්නෙම නැහැනේ. :sorry: ඒ නිසා තමයි මේ අප්සෙට් එක , ඒ නිසා ඉතින් මං වගේ අහින්සක බබෙක් එක්ක තරහා වෙන එක වැරදියි. :(

    මම ඉබ්බියන්ට කිසිදා යට නොවන චන්ඩි අලි බබෙක් :frown:
     
    • Like
    Reactions: prageeth119lk

    මේක නම් නව කතාවක් වගෙ තමයි :oo:කියවනන්ත් කම්මැලි:lol:
    එදා සීන් එකද අවුල:rolleyes: මමත් එකට අනුබල දිලා දැන් මාත් එක්කත් ටිකක් අවුල් වගෙ:dull: මටත් කෙල්ලො එක්ක කතාකරද්දි ටිකක් අවුල්:( එ කිව්වෙ යාලුවො වගෙ එවුන් එක්ක අවුලක් නැ:) එතනින් ටිකක් එහාට ගියාම ප්ට්ට පජාතයි බන් :( ඔය කෙල්ලො එක්ක හුරතල් වෙන එක මට වහ කනවා වගෙ වැඩක්:oo:
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    මේක නම් නව කතාවක් වගෙ තමයි :oo:කියවනන්ත් කම්මැලි:lol:
    එදා සීන් එකද අවුල:rolleyes: මමත් එකට අනුබල දිලා දැන් මාත් එක්කත් ටිකක් අවුල් වගෙ:dull:

    අනේ මන්දා බන් :(
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    මටත් කෙල්ලො එක්ක කතාකරද්දි ටිකක් අවුල්:( එ කිව්වෙ යාලුවො වගෙ එවුන් එක්ක අවුලක් නැ:) එතනින් ටිකක් එහාට ගියාම ප්ට්ට පජාතයි බන් :( ඔය කෙල්ලො එක්ක හුරතල් වෙන එක මට වහ කනවා වගෙ වැඩක්:oo:

    හෆ්ෆේ හුරතලේ නම් කියල වැඩක් නැහැ :lol: , මට දුක මචන් වැඩිපුරම හුරතල් මැසේජ් එවන්නේ යාලුවෙලා ඉන්න උන් :P. කොල්ලෙක් නැති උන් නම් හුරතල් උනාට කමක් නැහැ බන් :rofl: කෙල්ලෝ කොහොමත් ආසයිනේ හුරතල් වෙන්න :baffled:. ඒත් ඉතින් කොල්ලෝ ඉන්න උන් නම් වෙන උන් එක්ක හුරතල් වෙන එක එච්චර හොඳ නැහැ. :oo:

    ඒකට මගේ සත්තරන් කෙල්ල...... :love::love::love:

    නෝ හුරතල් :cool:

    කෙලින් වැඩ :sorry: :(

    • හැපි නිව් ඉයර්....:cool: --------------------->>> _____________ (නෝ රිප්ලයි :(:sorry: )

    • හැපි වැලන්ටයින්ස් ඩේ...:love: --------------->>> _____________ (නෝ රිප්ලයි :(:sorry: )

    • සුභ අලුත් අවුරුද්දක් වේවා..:)------------>>> _____________ (නෝ රිප්ලයි :(:sorry:)

    • සුභ වෙසක් ආසිරි...:) ------------------->>> _____________ (නෝ රිප්ලයි :(:sorry:)

    • හැපි බර්ත්ඩේ මයි ඩියර්... :love:------------->>> _____________ (නෝ රිප්ලයි :(:sorry:)

    • අද මගේ උපන්දිනේ.. :cool:----------------->>> _____________ (නෝ රිප්ලයි :(:sorry:)

    • මට ඇත්තම කියන්න ඔයාට කොල්ලෙක් ඉන්නවද කියලා :(--------->>>> ඔව් :frown: .................( :shocked: හෑ හපුයි :(:sorry: )

    • ඒ කවුද ? :shocked: ----->>> ඔයාට ඒක අදාල නැහැ :oo: .................(යකොව් :frown: අවුරුදු ගානක් පස්සෙන් ආපු මට නැතුව වෙන කාටද අදාල :(:sorry: )

    • එහෙනම් ලබන ආත්මෙවත් මට කැමති වෙනවද? :sorry:---->>> බැහැ :frown:.................(හනේ.... :(:(:(:sorry::sorry::sorry: )

    • එහෙනම් ඊලඟ ආත්මෙවත් ? :( ------->>> ඒත් බැහැ :growl:.................( මාව කාපිය :growl: ඔච්චර අකමැති වෙන්න මන් තොට මොකද්ද කරේ යකොව් :(:sorry::sorry::sorry: )

    • ඇයි මේ බැහැ කියන්නේ ? :sorry:----->>> ඒක ඔයාට අදාල නැහැ :oo:................. ( :shocked: කාලා වරෙන්කෝ :frown: හම්බුවියකෝ දවසක තොගේ කන පලනවා :growl: )

    • ඇයි මගෙත් එක්ක මෙච්චර තරහා ? :sorry:----->>> තරහා නැහැ :frown: .................( ඔය කිව්වේ :(:sorry::sorry::( එහෙනම් යාලුවියකෝ :oo:)

    • ඇයි මට කොල්ලෙක් ඉන්නවා කියලා බොරු කිව්වේ ? :confused: + ( මිස් කෝල්ස් 128 ) ------>>> ____________නෝ රිප්ලයි .................( මගේ කරුමේ :(.... හුටා :shocked: එයාට එක්සෑම්ලු :sorry: දැන් තවත් තරහා ඇති :(:sorry: )

    • මං තමුසෙව උස්සනවා ( අයියට නම් කියන්න එපා හලිද ? :sorry: ) ------>>> :shocked: අයියේ මෙන්නෝ... :frown::growl: ...............( :shocked: උඹලා මගේ හත් දොහේ දානේ කන්න වරෙව් :(:sorry::( )

    :(:(:( ~~~ සුදු කාර් උවදුර ~~~ :sorry::sorry::sorry:

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland

    :rolleyes:
     
    Last edited:

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    සුභ පැතුම්..තව තවත් වැජඹියන්.. :P
    හා:P

    අපොයි:( මෙවන් දුකක් වනෙ වත හතුරෙකට ව්ත් සිද්ද වෙන්න එපා:dull:
    මට නම් කෙල්ලො එක්ක හුරතල් වෙන්න තෙරෙන්නෙ නැ:nerd: මම හැම දෙම කඩුවෙන් කෙටුවා වගෙ පොල්ලෙන් ගැහුවා වගෙ:rofl:
     
    Status
    Not open for further replies.