කරුමේ තමයි බන්

පියෝ නගා කීවා ගෑල්ලමයි සමග කතාකරන ආකාරය පිලිබඳ පාඨමාලාවක් කරනවා කියලා

.ගෑල්ලමයි එක්ක කතා කරලා පුරුදු නැහැ බන් ඉස්සරත් කතා කලේ අරයත් එක්ක තමයි ඊට පස්සේ අවුරුදු 6කින් කෙල්ලෙක් එක්ක කතා කරලා තිබ්බේ නැහැ.

ඊට පස්සේ ගිය අවුරුද්දේ ස්පෝකන් කඩ්ඩ ක්ලාස් එකකට ගිහාම තමයි කෙල්ලොත් එක්ක කතා කරේ

ඒකත් ඉතින් සර් කාරයා බලෙන් කතා කරන්න දම්මපු නිසා

පලවෙනි දවසේ ඇඹරි ඇඹරි කතා කරේ , අන්තිමට ක්ලාස් නවත්වන තත්වෙකට මන් බය වෙලා හිටියා

, පස්සේ බෝඩිමේ රූමා කිව්වා අනේ මේ කෙල්ලෝ කෙල්ලෝ කියලා වෙනසක් නැහැ බන්

. අපිත් එක්ක කතා කරන විදිහටම කතා කරපන් කියලා

.
පස්සේ තමයි කොල්ලා වීරයා උනේ

කෙල්ලොන්ට බන් කියලා එහෙම කතා කරාම උන්ට මාර හැපි.

පණ දෙන්න වගේ

ක්ලාස් ගිහින් දැන් එක නවත්තලා දැන් අවුරුද්දකට වැඩියි තාම හතර පස් දෙනෙක් මිස් කෝල් ගහනවා ,මැසේජ් එවනවා

. උඹ දන්නවනේ බන් උනුත් මැසේජ් එවන්න ගත්තම දිගට හරහට එවනවනේ , බුදු නන්ගියේ මන් බිසී බන් කිව්වම තමා නවත්තනේ

.ක්ලාස් නැවැත්තුවට පස්සේ තාම කෙල්ලෙක් එක්ක හැබැහින් කතා කරලා නැහැ අරයත් කතා කරන්නෙම නැහැනේ.

ඒ නිසා තමයි මේ අප්සෙට් එක , ඒ නිසා ඉතින් මං වගේ අහින්සක බබෙක් එක්ක තරහා වෙන එක වැරදියි.
මම ඉබ්බියන්ට කිසිදා යට නොවන චන්ඩි අලි බබෙක්