-: I'm the Last :-

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
30lmg3n.jpg
 

Ali patiya

Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    හෆ්ෆේ හුරතලේ නම් කියල වැඩක් නැහැ :lol: , මට දුක මචන් වැඩිපුරම හුරතල් මැසේජ් එවන්නේ යාලුවෙලා ඉන්න උන් :P. කොල්ලෙක් නැති උන් නම් හුරතල් උනාට කමක් නැහැ බන් :rofl: කෙල්ලෝ කොහොමත් ආසයිනේ හුරතල් වෙන්න :baffled:. ඒත් ඉතින් කොල්ලෝ ඉන්න උන් නම් වෙන උන් එක්ක හුරතල් වෙන එක එච්චර හොඳ නැහැ. :oo:

    ඒකට මගේ සත්තරන් කෙල්ල...... :love::love::love:

    නෝ හුරතල් :cool:

    කෙලින් වැඩ :sorry: :(




    • හැපි නිව් ඉයර්....:cool: --------------------->>> _____________ (නෝ රිප්ලයි :(:sorry: )


    • හැපි වැලන්ටයින්ස් ඩේ...:love: --------------->>> _____________ (නෝ රිප්ලයි :(:sorry: )


    • සුභ අලුත් අවුරුද්දක් වේවා..:)------------>>> _____________ (නෝ රිප්ලයි :(:sorry:)


    • සුභ වෙසක් ආසිරි...:) ------------------->>> _____________ (නෝ රිප්ලයි :(:sorry:)


    • හැපි බර්ත්ඩේ මයි ඩියර්... :love:------------->>> _____________ (නෝ රිප්ලයි :(:sorry:)


    • අද මගේ උපන්දිනේ.. :cool:----------------->>> _____________ (නෝ රිප්ලයි :(:sorry:)



    • මට ඇත්තම කියන්න ඔයාට කොල්ලෙක් ඉන්නවද කියලා :(--------->>>> ඔව් :frown: .................( :shocked: හෑ හපුයි :(:sorry: )


    • ඒ කවුද ? :shocked: ----->>> ඔයාට ඒක අදාල නැහැ :oo: .................(යකොව් :frown: අවුරුදු ගානක් පස්සෙන් ආපු මට නැතුව වෙන කාටද අදාල :(:sorry: )


    • එහෙනම් ලබන ආත්මෙවත් මට කැමති වෙනවද? :sorry:---->>> බැහැ :frown:.................(හනේ.... :(:(:(:sorry::sorry::sorry: )


    • එහෙනම් ඊලඟ ආත්මෙවත් ? :( ------->>> ඒත් බැහැ :growl:.................( මාව කාපිය :growl: ඔච්චර අකමැති වෙන්න මන් තොට මොකද්ද කරේ යකොව් :(:sorry::sorry::sorry: )


    • ඇයි මේ බැහැ කියන්නේ ? :sorry:----->>> ඒක ඔයාට අදාල නැහැ :oo:................. ( :shocked: කාලා වරෙන්කෝ :frown: හම්බුවියකෝ දවසක තොගේ කන පලනවා :growl: )


    • ඇයි මගෙත් එක්ක මෙච්චර තරහා ? :sorry:----->>> තරහා නැහැ :frown: .................( ඔය කිව්වේ :(:sorry::sorry::( එහෙනම් යාලුවියකෝ :oo:)


    • ඇයි මට කොල්ලෙක් ඉන්නවා කියලා බොරු කිව්වේ ? :confused: + ( මිස් කෝල්ස් 128 ) ------>>> ____________නෝ රිප්ලයි .................( මගේ කරුමේ :(.... හුටා :shocked: එයාට එක්සෑම්ලු :sorry: දැන් තවත් තරහා ඇති :(:sorry: )

    • මං තමුසෙව උස්සනවා ( අයියට නම් කියන්න එපා හලිද ? :sorry: ) ------>>> :shocked: අයියේ මෙන්නෝ... :frown::growl: ...............( :shocked: උඹලා මගේ හත් දොහේ දානේ කන්න වරෙව් :(:sorry::( )


    :(:(:( ~~~ සුදු කාර් උවදුර ~~~ :sorry::sorry::sorry:




    2013




    • හැපි නිව් ඉයර්....!!! :cool: --------------------->>> විෂ් යූ ද සේම් :) ( :shocked::shocked::shocked: මම මේ හීනයක්ද දකින්නේ ....:rolleyes: වැරදිලාවත් එවුවද ?? ??? :confused: වැරදිලා එව්වත් සැපයි බන් ...!!! :rofl: හද කුල්මත් වෙලා....:cool::cool::cool: ඇඬෙනවා යකොව්...:love::love::love::love: )







     
    • Like
    Reactions: prageeth119lk

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    2013




    • හැපි නිව් ඉයර්....!!! :cool: --------------------->>> විෂ් යූ ද සේම් :) ( :shocked::shocked::shocked: මම මේ හීනයක්ද දකින්නේ ....:rolleyes: වැරදිලාවත් එවුවද ?? ??? :confused: වැරදිලා එව්වත් සැපයි බන් ...!!! :rofl: හද කුල්මත් වෙලා....:cool::cool::cool: ඇඬෙනවා යකොව්...:love::love::love::love: )



    කෙල්ලො මෝඩයි බන්:lol: වැරදිලා වෙන්න ඇති:P
    එල එල ඔහොම යං:)
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    2013

    • හැපි නිව් ඉයර්....!!! :cool: --------------------->>>විෂ් යූ ද සේම් :) ( :shocked::shocked::shocked: මම මේ හීනයක්ද දකින්නේ ....:rolleyes: වැරදිලාවත් එවුවද ?? ??? :confused: වැරදිලා එව්වත් සැපයි බන් ...!!! :rofl: හද කුල්මත් වෙලා....:cool::cool::cool: ඇඬෙනවා යකොව්...:love::love::love::love: )


    ඒකි ඔහෙට මනාපයි වාගේ...
    දැන් ඉතින් මොකෑ කොරන්න හිතාන ඉන්නේ???:P
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    කෙල්ලො මෝඩයි බන්:lol: වැරදිලා වෙන්න ඇති:P
    එල එල ඔහොම යං:)


    [/CENTER]

    ඒකි ඔහෙට මනාපයි වාගේ...
    දැන් ඉතින් මොකෑ කොරන්න හිතාන ඉන්නේ???:P

    මොනව කරන්නද බන් ...:baffled:

    මම දැන් වැලන්ටයින් ඩේ :love: එක වෙනකන් බලන් ඉන්නවා ඒකට විෂ් කරන්න :P
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle

    [/CENTER]

    ඒකි ඔහෙට මනාපයි වාගේ...
    දැන් ඉතින් මොකෑ කොරන්න හිතාන ඉන්නේ???:P
    මිනිහට බලාපොරොත්තු දෙන්න එපා යකො :lol:ආයෙ වැඩෙ අල උනොත් සුවර් ඔකා වගාලිදෙ තමයි:sorry::(

    ehema kiyanna epa..:no:
    kathai...:P

    ඇත්ත නෙ බන් කිව්වෙ:lol:
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    මිනිහට බලාපොරොත්තු දෙන්න එපා යකො :lol:ආයෙ වැඩෙ අල උනොත් සුවර් ඔකා වගාලිදෙ තමයි:sorry::(

    පීප්...:lol: පීප්.... :lol: තෝව කොටියම කාපිය... :growl:


    මට හැමෝම කිව්වේ වැරදිලා එවන්න ඇති කියලා තමයි බන් :(:sorry:. මං බයේ හිටියේ ඒකිම " වැරදිලා එව්වේ " කියලා මට මැසේජ් කරයි කියලා. :yes::lol:


    ඇත්ත නෙ බන් කිව්වෙ:lol:

    මෝඩයි :yes: කුරිරුයි :sorry:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මොනව කරන්නද බන් ...:baffled:

    මම දැන් වැලන්ටයින් ඩේ :love: එක වෙනකන් බලන් ඉන්නවා ඒකට විෂ් කරන්න :P
    :lol:ඇයි යකො නිදහස් දිනෙ:P එල එල උබෙ ලව් එකෙ හැටියට ඕක හරියන්න ඔනෙ:yes: ඒත් ඔවා ගැන වැඩිය හිතන්න යන්න එපා;)
    ජයවේවා
    11.gif


    මං ගියා ආයේ පුළුවන් උන වෙලාවක එන්නම් :cool:;):sorry::D

    බුදුසරණයි
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මිනිහට බලාපොරොත්තු දෙන්න එපා යකො :lol:ආයෙ වැඩෙ අල උනොත් සුවර් ඔකා වගාලිදෙ තමයි:sorry::(
    ඇත්ත නෙ බන් කිව්වෙ:lol:
    උබට ඉරිසියයි නේද??
    උඹත් මම වගේ සන්වේදී වෙයන්....:P:P:P
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    පීප්...:lol: පීප්.... :lol: තෝව කොටියම කාපිය... :growl:
    මට හැමෝම කිව්වේ වැරදිලා එවන්න ඇති කියලා තමයි බන් :(:sorry:. මං බයේ හිටියේ ඒකිම " වැරදිලා එව්වේ " කියලා මට මැසේජ් කරයි කියලා. :yes::lol:
    මෝඩයි :yes: කුරිරුයි :sorry:
    :frown:අර බටු නම්:(ස්තුතී:P
    අනෙ මන්දා:eek: බන් උබෙ කතාව දන්න නිසා මට හිතෙන්නෙ දැන් ටිකක් ශෙප් වගෙ:)
    :rofl:


    උබට ඉරිසියයි නේද??
    උඹත් මම වගේ සන්වේදී වෙයන්....:P:P:P
    ඉරිසියාව නෙමෙයි බන් එකෙ අමාරුවෙ වැටෙනකං බලන් ඉන්න බැරි නිසා කිව්වෙ:lol:
    සංවෙදී වැඩි නිසා අවුලක් වෙලා තියෙන්නෙ:( දැන් එහෙම නොවෙන්න හදන්නෙ:dull:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ඉරිසියාව නෙමෙයි බන් එකෙ අමාරුවෙ වැටෙනකං බලන් ඉන්න බැරි නිසා කිව්වෙ:lol:
    සංවෙදී වැඩි නිසා අවුලක් වෙලා තියෙන්නෙ:( දැන් එහෙම නොවෙන්න හදන්නෙ:dull:
    මොකෝ උනේ???:confused:
    උබ නොයන්න මා හැරදමා කියද්දී කවුරුහරි ගියාද??
     
    Status
    Not open for further replies.