ඔය සිහිනයම බල බල නිදාගනින් මැට්ටොme is the uber last..
now sleep..

හෆ්ෆේ හුරතලේ නම් කියල වැඩක් නැහැ, මට දුක මචන් වැඩිපුරම හුරතල් මැසේජ් එවන්නේ යාලුවෙලා ඉන්න උන්
. කොල්ලෙක් නැති උන් නම් හුරතල් උනාට කමක් නැහැ බන්
කෙල්ලෝ කොහොමත් ආසයිනේ හුරතල් වෙන්න
. ඒත් ඉතින් කොල්ලෝ ඉන්න උන් නම් වෙන උන් එක්ක හුරතල් වෙන එක එච්චර හොඳ නැහැ.
ඒකට මගේ සත්තරන් කෙල්ල......
නෝ හුරතල්![]()
කෙලින් වැඩ![]()
- හැපි නිව් ඉයර්....
--------------------->>> _____________ (නෝ රිප්ලයි
)
- හැපි වැලන්ටයින්ස් ඩේ...
--------------->>> _____________ (නෝ රිප්ලයි
)
- සුභ අලුත් අවුරුද්දක් වේවා..
------------>>> _____________ (නෝ රිප්ලයි
)
- සුභ වෙසක් ආසිරි...
------------------->>> _____________ (නෝ රිප්ලයි
)
- හැපි බර්ත්ඩේ මයි ඩියර්...
------------->>> _____________ (නෝ රිප්ලයි
)
- අද මගේ උපන්දිනේ..
----------------->>> _____________ (නෝ රිප්ලයි
)
- මට ඇත්තම කියන්න ඔයාට කොල්ලෙක් ඉන්නවද කියලා
--------->>>> ඔව්
.................(
හෑ හපුයි
)
- ඒ කවුද ?
----->>> ඔයාට ඒක අදාල නැහැ
.................(යකොව්
අවුරුදු ගානක් පස්සෙන් ආපු මට නැතුව වෙන කාටද අදාල
)
- එහෙනම් ලබන ආත්මෙවත් මට කැමති වෙනවද?
---->>> බැහැ
.................(හනේ....
)
- එහෙනම් ඊලඟ ආත්මෙවත් ?
------->>> ඒත් බැහැ
.................( මාව කාපිය
ඔච්චර අකමැති වෙන්න මන් තොට මොකද්ද කරේ යකොව්
)
- ඇයි මේ බැහැ කියන්නේ ?
----->>> ඒක ඔයාට අදාල නැහැ
................. (
කාලා වරෙන්කෝ
හම්බුවියකෝ දවසක තොගේ කන පලනවා
)
- ඇයි මගෙත් එක්ක මෙච්චර තරහා ?
----->>> තරහා නැහැ
.................( ඔය කිව්වේ
එහෙනම් යාලුවියකෝ
)
- ඇයි මට කොල්ලෙක් ඉන්නවා කියලා බොරු කිව්වේ ?
+ ( මිස් කෝල්ස් 128 ) ------>>> ____________නෝ රිප්ලයි .................( මගේ කරුමේ
.... හුටා
එයාට එක්සෑම්ලු
දැන් තවත් තරහා ඇති
)
- මං තමුසෙව උස්සනවා ( අයියට නම් කියන්න එපා හලිද ?
) ------>>>
අයියේ මෙන්නෝ...
...............(
උඹලා මගේ හත් දොහේ දානේ කන්න වරෙව්
)
~~~ සුදු කාර් උවදුර ~~~
--------------------->>> විෂ් යූ ද සේම්
( 

මම මේ හීනයක්ද දකින්නේ ....
වැරදිලාවත් එවුවද ?? ???
වැරදිලා එව්වත් සැපයි බන් ...!!!
හද කුල්මත් වෙලා....

ඇඬෙනවා යකොව්...


)2013
- හැපි නිව් ඉයර්....!!!
--------------------->>> විෂ් යූ ද සේම්
(
මම මේ හීනයක්ද දකින්නේ ....
වැරදිලාවත් එවුවද ?? ???
වැරදිලා එව්වත් සැපයි බන් ...!!!
හද කුල්මත් වෙලා....
ඇඬෙනවා යකොව්...
)
වැරදිලා වෙන්න ඇති

2013
- හැපි නිව් ඉයර්....!!!
--------------------->>>විෂ් යූ ද සේම්
(
මම මේ හීනයක්ද දකින්නේ ....
වැරදිලාවත් එවුවද ?? ???
වැරදිලා එව්වත් සැපයි බන් ...!!!
හද කුල්මත් වෙලා....
ඇඬෙනවා යකොව්...
)

ehema kiyanna epa..කෙල්ලො මෝඩයි බන්වැරදිලා වෙන්න ඇති
එල එල ඔහොම යං


කෙල්ලො මෝඩයි බන්වැරදිලා වෙන්න ඇති
එල එල ඔහොම යං
[/CENTER]
ඒකි ඔහෙට මනාපයි වාගේ...
දැන් ඉතින් මොකෑ කොරන්න හිතාන ඉන්නේ???![]()
එක වෙනකන් බලන් ඉන්නවා ඒකට විෂ් කරන්න 
මිනිහට බලාපොරොත්තු දෙන්න එපා යකො
[/CENTER]
ඒකි ඔහෙට මනාපයි වාගේ...
දැන් ඉතින් මොකෑ කොරන්න හිතාන ඉන්නේ???![]()
ආයෙ වැඩෙ අල උනොත් සුවර් ඔකා වගාලිදෙ තමයි

ehema kiyanna epa..
kathai...![]()

මිනිහට බලාපොරොත්තු දෙන්න එපා යකොආයෙ වැඩෙ අල උනොත් සුවර් ඔකා වගාලිදෙ තමයි
![]()
පීප්....
තෝව කොටියම කාපිය...

. මං බයේ හිටියේ ඒකිම " වැරදිලා එව්වේ " කියලා මට මැසේජ් කරයි කියලා. 

ඇත්ත නෙ බන් කිව්වෙ
කුරිරුයි 
මොනව කරන්නද බන් ...![]()
මම දැන් වැලන්ටයින් ඩේඑක වෙනකන් බලන් ඉන්නවා ඒකට විෂ් කරන්න
ඇයි යකො නිදහස් දිනෙ
එල එල උබෙ ලව් එකෙ හැටියට ඕක හරියන්න ඔනෙ
ඒත් ඔවා ගැන වැඩිය හිතන්න යන්න එපා
මං ගියා ආයේ පුළුවන් උන වෙලාවක එන්නම්![]()
උබට ඉරිසියයි නේද??මිනිහට බලාපොරොත්තු දෙන්න එපා යකොආයෙ වැඩෙ අල උනොත් සුවර් ඔකා වගාලිදෙ තමයි
ඇත්ත නෙ බන් කිව්වෙ



මොනව කරන්නද බන් ...![]()
මම දැන් වැලන්ටයින් ඩේඑක වෙනකන් බලන් ඉන්නවා ඒකට විෂ් කරන්න
පීප්...පීප්....
තෝව කොටියම කාපිය...
![]()
මට හැමෝම කිව්වේ වැරදිලා එවන්න ඇති කියලා තමයි බන්. මං බයේ හිටියේ ඒකිම " වැරදිලා එව්වේ " කියලා මට මැසේජ් කරයි කියලා.
මෝඩයිකුරිරුයි
අර බටු නම්
ස්තුතී
බන් උබෙ කතාව දන්න නිසා මට හිතෙන්නෙ දැන් ටිකක් ශෙප් වගෙ

ඉරිසියාව නෙමෙයි බන් එකෙ අමාරුවෙ වැටෙනකං බලන් ඉන්න බැරි නිසා කිව්වෙඋබට ඉරිසියයි නේද??
උඹත් මම වගේ සන්වේදී වෙයන්....![]()

දැන් එහෙම නොවෙන්න හදන්නෙ
මොකෝ උනේ???ඉරිසියාව නෙමෙයි බන් එකෙ අමාරුවෙ වැටෙනකං බලන් ඉන්න බැරි නිසා කිව්වෙ
සංවෙදී වැඩි නිසා අවුලක් වෙලා තියෙන්නෙදැන් එහෙම නොවෙන්න හදන්නෙ
