Image එකකින් FB profile එක සොයා ගන්නේ කොහොමද? easy FB tips

H.O.R.T.O.N

Well-known member
  • Jun 9, 2016
    436
    280
    63
    Sitawaka & Raigama
    Image එකකින් FB profile එක සොයා ගන්නේ කොහොමද? easy FB tips

    දන්නේ නැති බබාලා විතරක් එමු ඇතුලට එහෙනම්...




    දැන්, අපේ හාර්ඩ් ඩිස්ක් එකේ තියෙනවනේ FB සැරි සරද්දී එහෙන් මෙහෙන් download කරගත්තු ෆොටෝස්..උදා: හිතන්නකෝ මේවගේ සරණයෙක් ගේ ෆොටෝ එකක් තියෙනවා කියල.. :P

    zT53Ju8.jpg



    අපිට දැන් ඕනේ මේ සරණයා කාගේද කියල හොයාගන්න..එත් මේක ශෙයා කලේ කවුද කියල මතකත් නෑ..කොහොමද දැන් මේ සරණයා ගැන හොයා ගන්නේ??:sorry::sorry:

    FB එකෙන් DL කරන image වල file name එක nambers ගොඩකුයි _ එකයි අන්තිමට _n, _o, _a වගේ letter එකකින් ඉවර වෙන එකක්.

    FB එකේ host කරලා තියෙන images සාමන්යෙන් පහල ෆොර්මැට් එකට තමයි තියෙන්නේ..
    1st numeric_2nd numeric_3rd numeric_n.jpg
    ex: 1973554_734220376610844_439125519_n.jpg

    OR

    1st numeric_2nd numeric_3rd numeric_o.jpg
    ex: 886167_10152060549495102_919257990_o.jpg

    1st numeric and 3rd numeric FB server එකෙන් randomly generate වෙන ඒවා. අපිට වැදගත් වෙන්නේ 2nd numeric
    එකයි. 2nd numeric එක මේ url එක අගට add කරන්න.
    Code:
     https://www.facebook.com/photo.php?fbid=
    Code:
    ex: https://www.facebook.com/photo.php?fbid=734220376610844 
        https://www.facebook.com/photo.php?fbid=10152060544495102

    දැන් ලින්ක් එක browser එකේ address bar එකට දාලා enter කරන්න..අපිව සරණයා originally post කරපු link එකට redirect වෙයි.

    වැදගත්: මේ ක්‍රමය valid වෙන්නේ "shared publicly" කරපු images වලට විතරයි. private share කළ සරණයෝ බැලීමට මෙම ක්‍රමය යොදා ගත නොහැක.

    සමහර image වල numerics 3ට වඩා තියෙන්නේ පුළුවන්..ඒවායේ 3rd or 4th numerics ට්‍රයි කරලා බලන්න..

    No matter what, you should respect privacy of other people.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    private share කළ සරණයෝ බැලීමට මෙම ක්‍රමය යොදා ගත නොහැක.
    But Why???

    rep Added... +16
     
    • Like
    Reactions: H.O.R.T.O.N

    H.O.R.T.O.N

    Well-known member
  • Jun 9, 2016
    436
    280
    63
    Sitawaka & Raigama
    ela ela bump

    thanks :)

    private share කළ සරණයෝ බැලීමට මෙම ක්‍රමය යොදා ගත නොහැක.
    But Why???

    rep Added... +16

    thanks :)

    thanks :)

    thanks :)

    හොඳා හොඳා :D +5
    thanks :)

    thanks :)

    thanks :)