අඩෝ මම බැලුවෙත් වොක්ස් එකේ තමා............ දැන් ගොඩක් කල් ටුවර් එකකට ආපු වෙලාවෙ.ඩුබායි වල නම් IMAX Vox Cinema එමට බන්. මමත් කීප වතාවක් බැලුවා. පට්ට තමයි ඉතින්. අපිට Christmas වලට ටිකට්ස් 4ක් හැම අව්රුද්දේම හම්බෙනවා නිකන්.අනිවා ඉතින් බලන්න යනවා. කොලිටි එක ගැන නම් ආයේ කතා කරලා වැඩක් නෑ.. බලන්නම ඕන බන්. Imax Standard 3D Ticket ටිකට් එක ඩිරාම් 50ක් වගේ වෙනවා. ඒ කියන්නේ 2000ක් වගේ වෙනවා. මේ වගේ ගානක් දීලා ෆිල්ම් එකක් බැලුවාට පාඩු නෑ බන්. පෝර්ට් සිටි එකට IMAX Cinema එකක් දානවා කියලා තිබ්බා නේද? අනිවා කොළඹට එකක් තියෙන්න ඕන බන්. ගානක් වියදම් කරගෙන ගිහින් බලන්න ඕන තරම් ලංකාවේ කට්ටිය ඉන්නවා. මම Cinema එකෙන් Interstella, Mad Max වගේ ෆිල්ම්ස් බැලුවා. තවම ඒ ෆිල්ම් වල කොලිටි එක ඇගට දැනෙනවා බන්.. ඒ තරම් සුපිරි
අන්න ඕක අයිමැක්ස් ඩිජිටල් මචං, බලපන් නෝමල් ප්‍රොජෙක්ටර් ස්ක්‍රීන් එකක හැඩේමයි තියෙන්නෙ (ගොඩක් දිගටි හැඩයක්) ඒත් ටිකක් උසින් වැඩී නෝමල් ස්ක්‍රීන් එකකට වඩා. ඒත් පරණ රීල් වලින් දුවන අයිමැක්ස් ප්‍රොජෙක්ටර් ස්ක්‍රීන් එක කොටු හැඩයක්ලු තියෙන්නෙ, පරණ ටිවී, මොනිටර් වල වගේ. ඒක දැන් තියෙන ඩිජිටල් අයිමැක්ස් ඒවට වඩා පට්ටම සයිස්ලු.
මෙන්න මේ තියෙන්නෙ, මේක තමා නියම පරණ ෆිල්ම්-රීල් බේස්ඩ් අයිමැක්ස් ප්‍රොජෙක්ටර් ස්ක්‍රීන් එකක හැඩේ. කොටු හැඩයක් තියෙන්නෙ
දැන් තියෙන ඩිජිටල් අයිමැක්ස් වලට වඩා මේක පරණ වුනත් කොලිටි එකයි, මූවි එක්ස්පිරියන්ස් එකයි අතින් හැරෙන්නවත් බෑලු බං ඩිජිටල් අයිමැක්ස් එකට පරණ අයිමැක්ස් එකත් එක්ක.
Last edited:
අනිවා ඉතින් බලන්න යනවා. කොලිටි එක ගැන නම් ආයේ කතා කරලා වැඩක් නෑ.. බලන්නම ඕන බන්. Imax Standard 3D Ticket ටිකට් එක ඩිරාම් 50ක් වගේ වෙනවා. ඒ කියන්නේ 2000ක් වගේ වෙනවා. මේ වගේ ගානක් දීලා ෆිල්ම් එකක් බැලුවාට පාඩු නෑ බන්. පෝර්ට් සිටි එකට IMAX Cinema එකක් දානවා කියලා තිබ්බා නේද? අනිවා කොළඹට එකක් තියෙන්න ඕන බන්. ගානක් වියදම් කරගෙන ගිහින් බලන්න ඕන තරම් ලංකාවේ කට්ටිය ඉන්නවා. මම Cinema එකෙන් Interstella, Mad Max වගේ ෆිල්ම්ස් බැලුවා. තවම ඒ ෆිල්ම් වල කොලිටි එක ඇගට දැනෙනවා බන්.. ඒ තරම් සුපිරි





) 