ඒත් බං ගෙවන ගානට පාඩුයි මම නම් කියන්නෙ.
දැන් අයිමැක්ස් එකෙන් කරන්න උං කලිං හොද කොලිටි වැඩක් කරල හදාගත්ත බ්‍රෑන්ඩ් නේම් එක පාවිච්චි කරල ඊට වඩා බාල වැඩක් කරල මහා පරිමාණෙන් සල්ලිගරාගන්නව කියල.
ඒහෙනන් ඔන්න ඔහේ Savoy එකේ 3D එකක් බල නිකන් ඉන්නව

ඒත් බං ගෙවන ගානට පාඩුයි මම නම් කියන්නෙ.
දැන් අයිමැක්ස් එකෙන් කරන්න උං කලිං හොද කොලිටි වැඩක් කරල හදාගත්ත බ්‍රෑන්ඩ් නේම් එක පාවිච්චි කරල ඊට වඩා බාල වැඩක් කරල මහා පරිමාණෙන් සල්ලිගරාගන්නව කියල.

ගොඩක් තියෙනව බං වෙනස්කම්.imax saha lankaawe hall wala thiysna 3d athara wenasa mokakda?
) ලොකුම වටිනකම. ඒකනිසා කොලිටි එක ගොඩක් ඉහලම මට්ටමෙන් තියන්න පුලුවන්. ගොඩක් තියෙනව බං වෙනස්කම්.
ලංකාවේ තියෙන්නෙ කෙලිංම ප්‍රොජෙක්ටර් එකේ තියෙන 3D ටෙක්නොලොජි.
හිතපං නිකං 3D ටීවී වගේ, එක එක කොම්පැනි එක එක මොඩල් වලදි වෙනස් වෙනස් ටෙක්නොලොජි යූස් කරල 3D කරනව.
ඒක නිසා එකම 3D විඩියෝ එක බැලුවත් එකෙන් එකට කොලිටිය, ලක්ෂණ වෙනස් විඩියෝ එකේ. ලංකාවේ තියෙන්නෙ අන්න ඒ විදිය.
දැන් හිතපං nVidia, AMD වගේ කම්පනි වලිං උන්ගෙම විශේෂ 3D ටෙක්නොලොජි තියෙනව (nVidia 3D Vision, AMD HD3D).
ඒ ඒ ටෙක්නොලොජි එකට සපෝට් කරන්න මොනිටර් හදනව මැනුෆැක්චරර්ස්ල්.
අන්න එත්කොට ඒ එකම ටෙක්නොලොජි එකට සපෝට් කරන ටීවී/මොනිටර් දෙකක ලක්ෂණය, කොලිටි එක බොහෝ දුරට සමානයි.
කොටින්ම කිව්වොත් nVidia 3D Vision & AMD HD3D කියන ටෙක්නොලොජි දෙක "ස්ටෑන්ඩර්ඩ්" දෙකක් විදියට වැඩ කරනව.
අයිමැක්ස් කියන්නෙත් ඒ වගේ.
අයිමැක්ස් කම්පනි එකේ උන්ගෙම ටෙක්නොලොජි ගොඩාක් තියෙනව(ප්‍රොජෙක්ටර්ස්,ස්ක්‍රීන්ස්,කැමරා, සව්න්ඩ්[not dolby or dts]).
ඒව එකතුවෙලා "ස්ටෑන්ඩර්ඩ්" එකක් විදියට වැඩ කරනව.
වෙනසකට තියෙන්නෙ ඉතිං අයිමැක්ස් එකේ ටෙක්නොලොජි පාවිච්චි කරල කොටස් (ප්‍රොජෙක්ටර්ස්,ස්පීකර්ස්, කැමරා) හදන්න පුලුවන් උන්ගෙ විශේෂ අවසරය ඇතුව උන්ගෙ යටතෙම විතරයි. සෝනි එකට බෑ අයිමැක්ස් ටෙක්නොලොජි යූස් කරල, උන්ගෙ නම ගහල විකුණන්න.
කරනදෙයක් අයිමැක්ස් එක්ක එකතුවෙලා කරනව මිසක්. හරියට ඇපල් කම්පනි එක වගේ, ඇපල් ෆෝන් වල කැමර එක සෝනි එකෙන්, මෙමරි සැම්සුන්ග් එකෙන් හදුවත් ඒ හැම එකම කරන්නෙ ඇපල් එකේ රික්වයාමන්ට්, ස්ටෑන්ඩර්ඩ් වලට & මාකට් කරනකොටත් සෝනි, සැම්සුන් ගැන කිසිම දෙයක් කියන්නෙ නෑ. ඒක නිසා අයිමැක්ස් අපි කොයි රටකදි බැලුවත් එක හා සමාන කොලිටි එකක් තත්වයක් තියෙනව ගොඩක් දුරට.
ඒ වගේම අයිමැක්ස් තියටර් එකක ඕඩියෝ, විඩියෝ කොලිටි එක ලෝකෙ කොහෙ හිටියත් පැය 24 ඕනෙම වෙලාවක දර්ශනවාරයක් යනකොට ඇමෙරිකාවෙ තියෙන අයිමැක්ස් කෝපරේශන් එකෙන් කොලිටි කන්ට්‍රෝල්, එරර් කරෙක්ශන්, මොනිටරින් කරනව.
ඒක තමයි පෞද්ගලිකව මම අයිමැක්ස් එකේ දකින (ඩිජිටල් අයිමැක්ස් ආවට පස්සෙ,ඩිජිටල් අයිමැක්ස් වලට කලිංනම් වටිනම දේ තඩි ස්ක්‍රීන් එක) ලොකුම වටිනකම. ඒකනිසා කොලිටි එක ගොඩක් ඉහලම මට්ටමෙන් තියන්න පුලුවන්.
හැබැයි ඉතිං අයිමැක්ස් තියටර් එකක් කියන්නෙ සම්පූර්ණම පරිපාලනය අයිමැක්ස් එක යටතෙ තියෙන්නෙ කිව්වොත් හරි. මොකද ප්‍රොජෙක්ටර් එකක බල්බ් එකක්, ස්පීකර් එකක්හරි සව්ත්තුවුනොත් කිසි කතාවක් නෑ අයිමැක්ස් එකෙන් ඒක රිප්ලේස් කරන්න කියනව උන්ගෙන්ම පාර්ට්ස් ඉම්පෝට් කරල. මෙහෙ වගෙ යන්තං අටවල, චයිනීස් ස්පීකර් දාල ශේප් වෙන්න බෑ. උන් කියන එක කරන්න ඕන. නැත්නම් උන් අයිමැක්ස් නමවත් ඒ හෝල් එකට යූස් කරන්න දෙන්නෙ නෑ. ඒ කියන්නෙ ඉතින් නඩත්තු කරන්න පට්ටම වියදමක් යනව.
අයිමැක්ස් වගේම තව කම්පනි එකක්තමයි RealD කියන්නෙ. උන්ගෙ ප්‍රසිද්ධම RealD 3D ටෙක්නොලොජි එක තමා. දැනට ලෝකෙ වැඩිම 3D තියටර්ස් ප්‍රමාණයක් තියෙන්නෙ RealD 3D. ලංකාවේ RealD කම්පනි එකේ සර්ටිෆයිඩ් RealD 3D තියටර්ස් නෑ මම දන්න තරමින්. ඒත් මම හිතන්නෙ සැවෝයි එකේ තියෙන්නෙ RealD 3D ටෙක්නොල්ජි එකට සමාන පෝලරයිසේශන් ටෙක්නොලොජි එකක්.

Libery by Scope eke mokadda ban thiyenne. Mata therena widihata eka thamayi dan lankawe thiyena hondama movie theater eka. Ita passe Savoy anthimata MC.ලංකාවේ RealD කම්පනි එකේ සර්ටිෆයිඩ් RealD 3D තියටර්ස් නෑ මම දන්න තරමින්. ඒත් මම හිතන්නෙ සැවෝයි එකේ තියෙන්නෙ RealD 3D ටෙක්නොල්ජි එකට සමාන පෝලරයිසේශන් ටෙක්නොලොජි එකක්.
මචං මම ලිබර්ටි එක අලුතින් හැදුවට පස්සෙ ගියෙ නෑ, මම ලිබර්ටි එකේ බලල තිබ්බෙ 2D ඒව විතරයි. ඒක නිසා හරියටම කියන්න දන්නෙ නෑ.Libery by Scope eke mokadda ban thiyenne. Mata therena widihata eka thamayi dan lankawe thiyena hondama movie theater eka. Ita passe Savoy anthimata MC.
![]()
IMAX ticket ekak roughly keeyak wei da? 1500? normal ticket ekak dan 750 wage ne.
ජින්තුවා;21861742 said:2500 - 3000 දීල ticket අරන් බලනවද උඹල?![]()

Mt oya imax kyn eke theruma ketyen kyhnko.... sirawatma dnne nha bn.

ගොඩක් තියෙනව බං වෙනස්කම්.
ලංකාවේ තියෙන්නෙ කෙලිංම ප්‍රොජෙක්ටර් එකේ තියෙන 3D ටෙක්නොලොජි.
හිතපං නිකං 3D ටීවී වගේ, එක එක කොම්පැනි එක එක මොඩල් වලදි වෙනස් වෙනස් ටෙක්නොලොජි යූස් කරල 3D කරනව.
ඒක නිසා එකම 3D විඩියෝ එක බැලුවත් එකෙන් එකට කොලිටිය, ලක්ෂණ වෙනස් විඩියෝ එකේ. ලංකාවේ තියෙන්නෙ අන්න ඒ විදිය.
දැන් හිතපං nVidia, AMD වගේ කම්පනි වලිං උන්ගෙම විශේෂ 3D ටෙක්නොලොජි තියෙනව (nVidia 3D Vision, AMD HD3D).
ඒ ඒ ටෙක්නොලොජි එකට සපෝට් කරන්න මොනිටර් හදනව මැනුෆැක්චරර්ස්ල්.
අන්න එත්කොට ඒ එකම ටෙක්නොලොජි එකට සපෝට් කරන ටීවී/මොනිටර් දෙකක ලක්ෂණය, කොලිටි එක බොහෝ දුරට සමානයි.
කොටින්ම කිව්වොත් nVidia 3D Vision & AMD HD3D කියන ටෙක්නොලොජි දෙක "ස්ටෑන්ඩර්ඩ්" දෙකක් විදියට වැඩ කරනව.
අයිමැක්ස් කියන්නෙත් ඒ වගේ.
අයිමැක්ස් කම්පනි එකේ උන්ගෙම ටෙක්නොලොජි ගොඩාක් තියෙනව(ප්‍රොජෙක්ටර්ස්,ස්ක්‍රීන්ස්,කැමරා, සව්න්ඩ්[not dolby or dts]).
ඒව එකතුවෙලා "ස්ටෑන්ඩර්ඩ්" එකක් විදියට වැඩ කරනව.
වෙනසකට තියෙන්නෙ ඉතිං අයිමැක්ස් එකේ ටෙක්නොලොජි පාවිච්චි කරල කොටස් (ප්‍රොජෙක්ටර්ස්,ස්පීකර්ස්, කැමරා) හදන්න පුලුවන් උන්ගෙ විශේෂ අවසරය ඇතුව උන්ගෙ යටතෙම විතරයි. සෝනි එකට බෑ අයිමැක්ස් ටෙක්නොලොජි යූස් කරල, උන්ගෙ නම ගහල විකුණන්න.
කරනදෙයක් අයිමැක්ස් එක්ක එකතුවෙලා කරනව මිසක්. හරියට ඇපල් කම්පනි එක වගේ, ඇපල් ෆෝන් වල කැමර එක සෝනි එකෙන්, මෙමරි සැම්සුන්ග් එකෙන් හදුවත් ඒ හැම එකම කරන්නෙ ඇපල් එකේ රික්වයාමන්ට්, ස්ටෑන්ඩර්ඩ් වලට & මාකට් කරනකොටත් සෝනි, සැම්සුන් ගැන කිසිම දෙයක් කියන්නෙ නෑ. ඒක නිසා අයිමැක්ස් අපි කොයි රටකදි බැලුවත් එක හා සමාන කොලිටි එකක් තත්වයක් තියෙනව ගොඩක් දුරට.
ඒ වගේම අයිමැක්ස් තියටර් එකක ඕඩියෝ, විඩියෝ කොලිටි එක ලෝකෙ කොහෙ හිටියත් පැය 24 ඕනෙම වෙලාවක දර්ශනවාරයක් යනකොට ඇමෙරිකාවෙ තියෙන අයිමැක්ස් කෝපරේශන් එකෙන් කොලිටි කන්ට්‍රෝල්, එරර් කරෙක්ශන්, මොනිටරින් කරනව.
ඒක තමයි පෞද්ගලිකව මම අයිමැක්ස් එකේ දකින (ඩිජිටල් අයිමැක්ස් ආවට පස්සෙ,ඩිජිටල් අයිමැක්ස් වලට කලිංනම් වටිනම දේ තඩි ස්ක්‍රීන් එක) ලොකුම වටිනකම. ඒකනිසා කොලිටි එක ගොඩක් ඉහලම මට්ටමෙන් තියන්න පුලුවන්.
හැබැයි ඉතිං අයිමැක්ස් තියටර් එකක් කියන්නෙ සම්පූර්ණම පරිපාලනය අයිමැක්ස් එක යටතෙ තියෙන්නෙ කිව්වොත් හරි. මොකද ප්‍රොජෙක්ටර් එකක බල්බ් එකක්, ස්පීකර් එකක්හරි සව්ත්තුවුනොත් කිසි කතාවක් නෑ අයිමැක්ස් එකෙන් ඒක රිප්ලේස් කරන්න කියනව උන්ගෙන්ම පාර්ට්ස් ඉම්පෝට් කරල. මෙහෙ වගෙ යන්තං අටවල, චයිනීස් ස්පීකර් දාල ශේප් වෙන්න බෑ. උන් කියන එක කරන්න ඕන. නැත්නම් උන් අයිමැක්ස් නමවත් ඒ හෝල් එකට යූස් කරන්න දෙන්නෙ නෑ. ඒ කියන්නෙ ඉතින් නඩත්තු කරන්න පට්ටම වියදමක් යනව.
අයිමැක්ස් වගේම තව කම්පනි එකක්තමයි RealD කියන්නෙ. උන්ගෙ ප්‍රසිද්ධම RealD 3D ටෙක්නොලොජි එක තමා. දැනට ලෝකෙ වැඩිම 3D තියටර්ස් ප්‍රමාණයක් තියෙන්නෙ RealD 3D. ලංකාවේ RealD කම්පනි එකේ සර්ටිෆයිඩ් RealD 3D තියටර්ස් නෑ මම දන්න තරමින්. ඒත් මම හිතන්නෙ සැවෝයි එකේ තියෙන්නෙ RealD 3D ටෙක්නොල්ජි එකට සමාන පෝලරයිසේශන් ටෙක්නොලොජි එකක්.

IMAX documentries ටිකකුයි ෆිල්ම් ටිකකුයි තියෙනවා
හැබැයි ඒවා 4K 2k ඉදන් 1080p වලට reolution අඩු කරපු ඒවා![]()

Sirawata, matah awurudu gaanaka idan thiyana awulak oka. ai munta hadanna bari IMAX Theater ekak![]()

අනිවා ඉතින් බලන්න යනවා. කොලිටි එක ගැන නම් ආයේ කතා කරලා වැඩක් නෑ.. බලන්නම ඕන බන්. Imax Standard 3D Ticket ටිකට් එක ඩිරාම් 50ක් වගේ වෙනවා. ඒ කියන්නේ 2000ක් වගේ වෙනවා. මේ වගේ ගානක් දීලා ෆිල්ම් එකක් බැලුවාට පාඩු නෑ බන්. පෝර්ට් සිටි එකට IMAX Cinema එකක් දානවා කියලා තිබ්බා නේද? අනිවා කොළඹට එකක් තියෙන්න ඕන බන්. ගානක් වියදම් කරගෙන ගිහින් බලන්න ඕන තරම් ලංකාවේ කට්ටිය ඉන්නවා. මම Cinema එකෙන් Interstella, Mad Max වගේ ෆිල්ම්ස් බැලුවා. තවම ඒ ෆිල්ම් වල කොලිටි එක ඇගට දැනෙනවා බන්.. ඒ තරම් සුපිරි