මෙන්න මේ තියෙන්නෙ, මේක තමා නියම පරණ ෆිල්ම්-රීල් බේස්ඩ් අයිමැක්ස් ප්‍රොජෙක්ටර් ස්ක්‍රීන් එකක හැඩේ. කොටු හැඩයක් තියෙන්නෙ
දැන් තියෙන ඩිජිටල් අයිමැක්ස් වලට වඩා මේක පරණ වුනත් කොලිටි එකයි, මූවි එක්ස්පිරියන්ස් එකයි අතින් හැරෙන්නවත් බෑලු බං ඩිජිටල් අයිමැක්ස් එකට පරණ අයිමැක්ස් එකත් එක්ක.
Kotu hade nisa wide screen ekak pennuwama screen eke loku pramanayak ahaka yanawa neda?
Digital kalama editing walata pahasuyi neda?
IMAX kiyanne screen size eka matha witharak depend wena deyak neweyi neda?
Ewagema screen eka loku wenna wenna audience eka passata genna wenawa neda? Nathnam issaraha inna ayata viewing angle eke prashnayak enne nadda?
StarVR එකේ FOV(Filed of Vision) එක හෙනටම වැඩී අනිත් ප්‍රධාන ප්‍රඩක්ට් දෙකටම (Oculus Rift, HTC Vive) වඩා.
ඒකත් හරියටම පරණ අයිමැක්ස් ස්ක්‍රීන් එක වගේම ඇහැට පේන පරාසයට වඩා වැඩී.
අපිට ස්ක්‍රින් එකේ බෝඩර්ස් පෙන්නෙ නැති වෙන තරම් විශාලයි.
ඒ කියන්නෙ අපිට ෆිල්ම් එක බලනව වෙනුවට ෆිල්ම් එක අතුලෙ ඉන්නව වගේ ෆීලින් එකක් දැනෙන්න හදල තියෙන්නෙ.
ඒකනිසා අයිමැක්ස් ෆිල්ම් ලගදිම එයි StarVR එකෙන් බලන්න පුලුවන් විදියට පරණ අයිමැක්ස් ස්ක්‍රීන් වලටත් වඩා හොදට.
Ethakota film eke frame ekaka sampoorana view ekak ganna badawak wenne nadda?