කොහොමාද ආතල් එක මේ යන ව්දියට රට්ටාගේ එකවුන්ට් ටික බලන්න ඕනේ කව්ද සල්ලි පොම්ප කරන්නේ කියලා
මු කියන දෙකක් වැරදි එක ගෝටා ගෙදර ගියාම පිටරටින් සල්ලි එනවා කියන එක විදේශ ශ්‍රේමිකයන්ගෙන්
ගෝටා නෙමේ කව්රු ආවට් රුපියලේ දෙකී වාසිය බලන වුන් නිසා උන්දියල් අලින් තොරව ජාතික ආලෙන් නම් සල්ලි එවන්නේ නැහැ උන්දියල් කරන වුන්ට සොට් එක දෙනකම්
දෙක මෙයා කියන්නේ ගෝටා ගියාමත් imf ඔනේ නැහැ ???? යකෝ imf ඕනේ නැහැ කියලා ප්‍රොමෝට් කරන්නේ දෙන්නයි එක චිනේ දෙක අන්තරේ ජෙප්පෝ ,
චිනේ අකමැති නය රෙස්ට්ක්ච්ර් කරන්න වෙනවාට හේතුවට ලංකාවට කරා නම් අනෙක් රට වලටත් කරන්න වෙනවා වුන්ට
ජෙප්පෝ අකමැති imf නය ලැබුනොත් ලංකාවේ ප්‍රශ්න එදිනෙදා ගොඩාක්ම අඩු වෙනවා ? වුන් අකමැති එකට ප්‍රශ්න වැඩි වැඩි වෙන්න තමයි වුන් වහල් කම් කරන නායකයා බලේ ට ගෙන්න පුළුවන් .
එක අත්තක් තියෙනවා රාජපක්ෂ ප්‍රමුක දේශපාලුවෝ හොරා කාපු විදියට කිසිම එකෙක් නිකන් නය දෙන්නේ නැහැ වුන්ට විස්වාසයක් ඕනේ වැඩකරන රටක් ඕනේ වුන්ගේ කොන්දේසි සපුරන්න පුළුවන් ? ඔය පිනට ජොබ් කරන වුන්ට නම් හොදටම කෙලවෙනවා වුන්ටා ඒ කොන්දේසි ඇත්තටම රටට හොදයි මගේ දැනුම හැටියට සහනාදාර නැහැ
රුපියල පා කරා
රාජ්‍ය සේවකයෝ අඩු කරන්න වැඩ යනවා . ot නැහැ ගොඩාක් වුන්ට රාජ්‍ය වියදම අඩු කරපන්
සහනාදාර නැහැ ඉන්දන විදුලි බිල ලෝක වෙලදපොලේ යන විදියට වැඩි වෙනවා