"IMF අපිට කවදාවත් ණය දෙන්නෙ නෑ" - රැට්ටා

thomian

Well-known member
  • May 20, 2011
    12,683
    17,864
    113
    රැට්ටත් ඕනවට වඩා විශ්වාස කරන්න එපා මිට්ටනි.. :no:

    විශ්වාස කරන එවුන් හැමදාම අන්තිමේ දී ඇරලා යනවා නේත :baffled:

    ex -

    1655879813123.jpeg

    1655879839965.jpeg

    1655879890347.jpeg
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    eda ehema naya nodenna tharan loku aulak une nane imf eke unta? :rolleyes:
    තාම සාක්ජ්ජ්ජ නේ බන් යන්නේ ?

    ගේට්ටු ඔක්කොම වැහුවා එන්න බැහැ පොලිසිය ඊට පස්සේ අනිවාර්යෙන් ගහන්න ඕනේ මුන්ව අයින් කරන්න - මේක ගුටි කළා ලයිව් ස්ට්‍රිමින් කරනවා - ගිය 9 වෙනිදා වගේ මිනිසු කුලප්පු කරන්න ගියේ අනේ රටට ආදරේට උද්ගොසන කරන කොල්ලන්ට පොලිසිය දිගට හරහට ගහනවා බේරගන්න ගෝල්ෆේස් එකට එන්න (පොස්ට් සේයාර වුනේ නැද්ද ) ආයේ 9 වගේ රටේ කලබල imf නය තවත් කල් යනවා

    මිනිස්සු නුල් බොලේ දන්නවා මිනිස්සු ආවේ නැහැ ගේම කෝල්ස්
     
    • Like
    Reactions: Any.key

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    යකෝ දැන් බලන් ගියාම මේ පොන්න ආණ්ඩුව IMF යන්න ඉඳල තියෙන්නේ. අරගල කරපු උන් තමා හෙනේට ඉඳල තියෙන්නේ. අනේ පගෝ

    පාරට බැහැල කෑ ගැහුවේ නැත්තං IMF තරන් බිල්ලෙක් ලෝකේ කොහෙවත් නැති විදියට තමයි මේ පොන්න ආණ්ඩුව කිව්වේ. අපිට ඕන තරන් ඩොලර් තියෙනවා අපිට IMF යන්න ඕනෙත් නෑ කියල තමයි කබ්බ ඒ දවස් වල කිව්වේ. දැන් නිකන් පොන්සියෝ ටික එනවා ඒකත් අරගලේ උඩට දාන්න. මාස 2-3 ඇතුලේ වෙච්ච දේවල් මතක නැති උන් එක්කනේ රටවල් හදන්න යන්නේ :lol:

    පුක හෝදන එකෙත් ලෙවල් තියාගනින්. හැමෝටම අමතක වෙන ලෙඩ නෑ :yes::yes:

    ඔන්න IMF ගැන කිව්වම ආණ්ඩුවේ උන් දීපු ටෝක්ස්

    NeT036I.jpg
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    IMF දෙන්නේ නැ නෙමේ අපේ උන් කිසි උනන්දුවක් නැ ගන්න. ගත්ත ගමන් රාජ්‍ය සේවය කප්පාදු කරන්න ඕනේ. මුන් දැන් නැට්ටෙන් එල්ලිලා ඉන්නේ රාජ්‍ය සේවක ගොට්ටෝ නිසා. ඒ නිසා එකට කෙලගන්න බැ . මේ තියන ඒවාට තව ටැක්ස් ගහපු ගමන් ආයි මිනිස්සු ඇවිස්සෙනව. ලොවෙත් වෙන්නේ නැති වැඩ. එක සදරනිකරණය කරන්න කොන්ද පන තියන අරගලේ කරන උන් පිටින් යවන්න හදන්නේ. දැන් ඉතින් උන් ශක්තිමත් . මිනිසුන්ට වෙන දේවල් මෙහෙම කියා කියා කබුර කබුර ඉන්න වෙන්නේ අවරුදු දෙකම
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,546
    3,898
    113
    Speed force
    මු කියන දෙකක් වැරදි එක ගෝටා ගෙදර ගියාම පිටරටින් සල්ලි එනවා කියන එක විදේශ ශ්‍රේමිකයන්ගෙන්
    ගෝටා නෙමේ කව්රු ආවට් රුපියලේ දෙකී වාසිය බලන වුන් නිසා උන්දියල් අලින් තොරව ජාතික ආලෙන් නම් සල්ලි එවන්නේ නැහැ උන්දියල් කරන වුන්ට සොට් එක දෙනකම්
    100%
    ආණ්ඩුවේ බූරුවෝ කරපු ගොන් වැඩේ හින්දා ගොඩක් අය උන්දියල් පුරුදු උනා.දැන් නම් ආයේ උන් 0.50 වාසියත් බලල මිසක් සල්ලි ඒවන්නෙ නැ. මහ ලොකුවට කියෙව්වට උඳියල් වලිනුත් ඔය කියාන් කට්ටිය සල්ලි ඒවන්නනේ හොරුනටම තමයි. බොරුවට හිත හදාගන්න කියවනවා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    යකෝ දැන් බලන් ගියාම මේ පොන්න ආණ්ඩුව IMF යන්න ඉඳල තියෙන්නේ. අරගල කරපු උන් තමා හෙනේට ඉඳල තියෙන්නේ. අනේ පගෝ

    පාරට බැහැල කෑ ගැහුවේ නැත්තං IMF තරන් බිල්ලෙක් ලෝකේ කොහෙවත් නැති විදියට තමයි මේ පොන්න ආණ්ඩුව කිව්වේ. අපිට ඕන තරන් ඩොලර් තියෙනවා අපිට IMF යන්න ඕනෙත් නෑ කියල තමයි කබ්බ ඒ දවස් වල කිව්වේ. දැන් නිකන් පොන්සියෝ ටික එනවා ඒකත් අරගලේ උඩට දාන්න. මාස 2-3 ඇතුලේ වෙච්ච දේවල් මතක නැති උන් එක්කනේ රටවල් හදන්න යන්නේ :lol:
    Imf බිල්ලෙක් තමයි පොන්නයො ඒකෙ දෙකක් නැ, තොපි වගේ ගූ පොන්නයො කැමති උනාට රාජයේ සේවකයන්ට ගෙදර යන්ඩ වෙන එක ලොකු අවුලක්..

    ඒත් මේ වෙලාවෙ වෙන කරන්ඩ දෙයක් නැති නිසයි අවශ්ය..උබල වගේ ගූ වහල්ලු අනේ මන්ද මිනිස්සු කන්ඩ නැතුව මළත් කමක් නැ වචාලකමට කියෝනව
     
    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,713
    2,306
    113
    Colombo
    අපේ උන් මුල මතක නැති selfish හැත්තක්
    එකමුතු කමක් නෑ
    දේශපාලුවෝ සේරම නටන්නේ ඔය නිසා තමයි
    තව කන්න නැතිවෙලා මැරිලා යන්න ඕනේ

    එතකොට මතක් වෙයි වේ** පුතාලට
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    IMF දෙන්නේ නැ නෙමේ අපේ උන් කිසි උනන්දුවක් නැ ගන්න. ගත්ත ගමන් රාජ්‍ය සේවය කප්පාදු කරන්න ඕනේ. මුන් දැන් නැට්ටෙන් එල්ලිලා ඉන්නේ රාජ්‍ය සේවක ගොට්ටෝ නිසා. ඒ නිසා එකට කෙලගන්න බැ . මේ තියන ඒවාට තව ටැක්ස් ගහපු ගමන් ආයි මිනිස්සු ඇවිස්සෙනව. ලොවෙත් වෙන්නේ නැති වැඩ. එක සදරනිකරණය කරන්න කොන්ද පන තියන අරගලේ කරන උන් පිටින් යවන්න හදන්නේ. දැන් ඉතින් උන් ශක්තිමත් . මිනිසුන්ට වෙන දේවල් මෙහෙම කියා කියා කබුර කබුර ඉන්න වෙන්නේ අවරුදු දෙකම
    ලොල් ඔය තියෙන්නෙ ආසාව රාජය සේවකයො තියාගෙන ටැක්ස් නොගස කරගෙන යන්ඩ වැඩපිලිවෙලක් උබේ ඔය අරගල රැට්ටලට තියෙනවද????????කයිය නම් ගහයි පොන්නයො අනුන් දෙන දෙයක් කාල ,
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    100%
    ආණ්ඩුවේ බූරුවෝ කරපු ගොන් වැඩේ හින්දා ගොඩක් අය උන්දියල් පුරුදු උනා.දැන් නම් ආයේ උන් 0.50 වාසියත් බලල මිසක් සල්ලි ඒවන්නෙ නැ. මහ ලොකුවට කියෙව්වට උඳියල් වලිනුත් ඔය කියාන් කට්ටිය සල්ලි ඒවන්නනේ හොරුනටම තමයි. බොරුවට හිත හදාගන්න කියවනවා

    පොඩි උන්දියල් හැමබයෝ කරාට මහා පරිමාන ඔක්කොම කරන්නේ කබ්රාල් ගේ බැසිල් ගේ සෙට් එක නැත්නම් ෆොට්ටු ගොට්ටෝ බන් එක තමයි වුන් ඕක අල්ලන්නේ නැත්තේ
    IMF එකෙන් meeting එක ජනාදිපති කාර්යලේම තිබ්බේ නැත්තං දෙන්නේ නෑ කියලද ?
    යකෝ ඉම්න්රාන් කාන් අවත් රාජ්‍ය නායකෙයක් ආවත් ඔතනට එන්නේ ජනාදිපති කාර්යලේ සාකච්චාවක් තියන්න බැරි තටමට රට අස්තාවරයි කියලාද උබ කියන්න යන්නේ ? ජනාදිපති කාර්යලේ imf වුන්ට ඇවිලා සකචාවක් වත් තියන්න බැරිද කවදාවත් නැතුවා ගේට්ටු ඔක්කොම වහලා අතල් ගන්න පුළුවන් ? හැබැයි වැරැද්ද සකච්චවා තියන්නොනේ තැන නොතිබ්බ එක ?

    මොන වගේ ගොබ්බයෙක්ද බන් උබ
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    100%
    ආණ්ඩුවේ බූරුවෝ කරපු ගොන් වැඩේ හින්දා ගොඩක් අය උන්දියල් පුරුදු උනා.දැන් නම් ආයේ උන් 0.50 වාසියත් බලල මිසක් සල්ලි ඒවන්නෙ නැ. මහ ලොකුවට කියෙව්වට උඳියල් වලිනුත් ඔය කියාන් කට්ටිය සල්ලි ඒවන්නනේ හොරුනටම තමයි. බොරුවට හිත හදාගන්න කියවනවා
    ඒකනෙ කලින් ඕවා හැමෝම දැනගෙන හිටියෙ නැහැ. දැන් ඉතිං කරන්න දෙයක් නැහැ.හැම බයියම දන්නවා .

    අඩුම ගානේ දැන් කරන්න තියෙන්නෙ බැංකුවලින් සල්ලි එවන උන්ට ගෙයක් එහෙම හදද්දි හෝ වාහනය ගද්දි පොඩි උදව්වක් වෙන වැඩ පිළිවෙලක් හදන එක.
    උදාහරණයක් විදියට ගෙයක් හදන කොට යම් ප්‍රතිශතයක් රජයෙන් පොළී රහිත ණයක් දෙනවා වගේ දෙයක්.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    100%
    ආණ්ඩුවේ බූරුවෝ කරපු ගොන් වැඩේ හින්දා ගොඩක් අය උන්දියල් පුරුදු උනා.දැන් නම් ආයේ උන් 0.50 වාසියත් බලල මිසක් සල්ලි ඒවන්නෙ නැ. මහ ලොකුවට කියෙව්වට උඳියල් වලිනුත් ඔය කියාන් කට්ටිය සල්ලි ඒවන්නනේ හොරුනටම තමයි. බොරුවට හිත හදාගන්න කියවනවා
    ඔය ෆැක්ටර් එකට වඩා උනේ මුන් හොරා කනවා කියල දන දැන එව්වේ නැති එක. අපි එකතු වෙලා මුන් එලෙව්වොත් බහුතරයක් එවනවා. 30% වගේ උන් ඉදී ඉතින් උබ කිව්ව විදිහේ. දැනට බන් අර 70% ම මෙලෝ දෙයක් එවන්නේ නැනේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    100%
    ආණ්ඩුවේ බූරුවෝ කරපු ගොන් වැඩේ හින්දා ගොඩක් අය උන්දියල් පුරුදු උනා.දැන් නම් ආයේ උන් 0.50 වාසියත් බලල මිසක් සල්ලි ඒවන්නෙ නැ. මහ ලොකුවට කියෙව්වට උඳියල් වලිනුත් ඔය කියාන් කට්ටිය සල්ලි ඒවන්නනේ හොරුනටම තමයි. බොරුවට හිත හදාගන්න කියවනවා
    උන්ඩියල්ම කරපන් කියල තෙර්ඩ් කියක් මේ කිරියෙම ගියාද????රාජපක්ශගෙන් පලි ගන්ඩනෙ කස්ට්ය උන්ඩියල් කරල පුරුදු කරේ අද උනත් ලපකොටාල කියන්නෙ , රැට්ටල කියන්නෙ, පොන්න කාදිනලල කියන්නෙ උන්ඩියල්ම කරපන් කියල ඕක තමයි ඇත්ත..
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    රැට්ටා තමා එදා කට ලොක් වෙලා හිරු එකේ දාගලුවේ
     
    • Haha
    Reactions: thomian

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,475
    23,736
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කොහොමාද ආතල් එක මේ යන ව්දියට රට්ටාගේ එකවුන්ට් ටික බලන්න ඕනේ කව්ද සල්ලි පොම්ප කරන්නේ කියලා

    මු කියන දෙකක් වැරදි එක ගෝටා ගෙදර ගියාම පිටරටින් සල්ලි එනවා කියන එක විදේශ ශ්‍රේමිකයන්ගෙන්
    ගෝටා නෙමේ කව්රු ආවට් රුපියලේ දෙකී වාසිය බලන වුන් නිසා උන්දියල් අලින් තොරව ජාතික ආලෙන් නම් සල්ලි එවන්නේ නැහැ උන්දියල් කරන වුන්ට සොට් එක දෙනකම්

    දෙක මෙයා කියන්නේ ගෝටා ගියාමත් imf ඔනේ නැහැ ???? යකෝ imf ඕනේ නැහැ කියලා ප්‍රොමෝට් කරන්නේ දෙන්නයි එක චිනේ දෙක අන්තරේ ජෙප්පෝ ,

    චිනේ අකමැති නය රෙස්ට්ක්ච්ර් කරන්න වෙනවාට හේතුවට ලංකාවට කරා නම් අනෙක් රට වලටත් කරන්න වෙනවා වුන්ට

    ජෙප්පෝ අකමැති imf නය ලැබුනොත් ලංකාවේ ප්‍රශ්න එදිනෙදා ගොඩාක්ම අඩු වෙනවා ? වුන් අකමැති එකට ප්‍රශ්න වැඩි වැඩි වෙන්න තමයි වුන් වහල් කම් කරන නායකයා බලේ ට ගෙන්න පුළුවන් .

    එක අත්තක් තියෙනවා රාජපක්ෂ ප්‍රමුක දේශපාලුවෝ හොරා කාපු විදියට කිසිම එකෙක් නිකන් නය දෙන්නේ නැහැ වුන්ට විස්වාසයක් ඕනේ වැඩකරන රටක් ඕනේ වුන්ගේ කොන්දේසි සපුරන්න පුළුවන් ? ඔය පිනට ජොබ් කරන වුන්ට නම් හොදටම කෙලවෙනවා වුන්ටා ඒ කොන්දේසි ඇත්තටම රටට හොදයි මගේ දැනුම හැටියට සහනාදාර නැහැ

    රුපියල පා කරා
    රාජ්‍ය සේවකයෝ අඩු කරන්න වැඩ යනවා . ot නැහැ ගොඩාක් වුන්ට රාජ්‍ය වියදම අඩු කරපන්
    සහනාදාර නැහැ ඉන්දන විදුලි බිල ලෝක වෙලදපොලේ යන විදියට වැඩි වෙනවා

    ඔහොම අදහසුයි වටින්නෙ බං. :cool:

    දෙයක් අහල ත්‍රෙඩ් එකක් දැම්මාම මෙකෙ එකෙක් දෙන්නෙක් අපිවත් "බයියො" කරනවනෙ. :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඔය ෆැක්ටර් එකට වඩා උනේ මුන් හොරා කනවා කියල දන දැන එව්වේ නැති එක. අපි එකතු වෙලා මුන් එලෙව්වොත් බහුතරයක් එවනවා. 30% වගේ උන් ඉදී ඉතින් උබ කිව්ව විදිහේ. දැනට බන් අර 70% ම මෙලෝ දෙයක් එවන්නේ නැනේ
    එලෝල කාවද ගේන්නෙ රැට්ටවද???? නායකයෙක් ඉන්නවනම් ආන්න කමක් නැ, ප්‍රජාත්‍රන්ත්‍රවිරෝධි ආණ්ඩු එක්ක imf ගණුදෙනු කරන්නෙ නැ තොපි වගේ පොන්නයනට හොදමට පිස්සු .
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    රැට්ටත් ඕනවට වඩා විශ්වාස කරන්න එපා මිට්ටනි.. :no:

    විශ්වාස කරන එවුන් හැමදාම අන්තිමේ දී ඇරලා යනවා නේත :baffled:

    ex -

    View attachment 175091

    View attachment 175092

    View attachment 175093
    උබ හරි. එක පුද්ගලයෙක් විශ්වාශ කිරීමේ ප්‍රතිපල අපි විදිනවා. මොකෙක්වත් ලොකු කරන්න ඕනේ නැ . කියන දේ ඇත්ත නම් පිලි අරගෙන සුදුසු විදිහට ක්‍රියා කරන එක තමා තියෙන්නේ.

    තාම සාක්ජ්ජ්ජ නේ බන් යන්නේ ?

    ගේට්ටු ඔක්කොම වැහුවා එන්න බැහැ පොලිසිය ඊට පස්සේ අනිවාර්යෙන් ගහන්න ඕනේ මුන්ව අයින් කරන්න - මේක ගුටි කළා ලයිව් ස්ට්‍රිමින් කරනවා - ගිය 9 වෙනිදා වගේ මිනිසු කුලප්පු කරන්න ගියේ අනේ රටට ආදරේට උද්ගොසන කරන කොල්ලන්ට පොලිසිය දිගට හරහට ගහනවා බේරගන්න ගෝල්ෆේස් එකට එන්න (පොස්ට් සේයාර වුනේ නැද්ද ) ආයේ 9 වගේ රටේ කලබල imf නය තවත් කල් යනවා

    මිනිස්සු නුල් බොලේ දන්නවා මිනිස්සු ආවේ නැහැ ගේම කෝල්ස්
    ඔව් බන් දැන් මිනිස්සු හරිම සාමකාමිව තමා ඉන්නේ. හරිම නිවිලා සැනසිලා ඉන්නේ. එහෙව් මිනිස්සු අව්ස්සන්න නේ මේ යක්කු හැදුවේ
    ------ Post added on Jun 22, 2022 at 12:28 PM
     
    • Like
    Reactions: shenat and thomian