IMF අහස උසට සිහින මවන්න එපා !!!!!

SpaceX

Well-known member
  • Dec 14, 2017
    4,659
    5,204
    113
    oya inna pin bathala tika digatama hitiyoth petrol liter ekak 500/= denna one profit ganna. CEB ekath ehemamami wadiura inna minissu ain karanna one. Eng ehema nikan inne wadi hariyak.
    privatize karan natuwa owa goda ganna baha bn me athmeta.
    owaye inna pin padi karayo tikath ain karanna one
     

    Forrest_Gump

    Well-known member
  • Sep 18, 2021
    662
    1,221
    93
    Sri Lanka
    CEB, CPC ආයතන ප්‍රයිවටයිස් කරන්න ඕනේ නැ. ලාබ ලබන්න පුළුවන් ආයතන. නිෂ්පාදන වියදමට හරියන්න මිලකට විකිණුම් මිල තීරණය කරලා, හොද management එකකට දීලා ආකරක්ෂමතාවය අඩු කරන්න ඕනේ.

    අනිත් එක union වලට ඕන විදිහට නැතිව ආයතනය දියුණුවට තීරණ ගත්තනම් හරි
    Mee wada dekama ekata karanna baa !!!
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,613
    125,075
    113
    දෙහිවල
    e witharak neme 51B walata thama ayith interest hadenne. e kiyanne poliyata poliyak wadinawa.
    ------------------------------------------------------
    IMF kiyanne winter is coming.. IMF nogiyoth apita winter eka dakinna wenne na. ita kalin marenna wenne.

    බෙහෙත් ටික ගෙන්නගන්න වෙන්නෙත් IMF සල්ලි වලින් තමයි.
    එකත් වටිනවා හදිස්සියට
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,287
    113
    CEB, CPC ආයතන ප්‍රයිවටයිස් කරන්න ඕනේ නැ. ලාබ ලබන්න පුළුවන් ආයතන. නිෂ්පාදන වියදමට හරියන්න මිලකට විකිණුම් මිල තීරණය කරලා, හොද management එකකට දීලා ආකරක්ෂමතාවය අඩු කරන්න ඕනේ. (LECO එක හොද උදාහරණයක් 100% රජයට කොටස් තියන්නේ, ලාබ ලබන ආයතනයක්) අනිත් එක union වලට ඕන විදිහට නැතිව ආයතනය දියුණුවට තීරණ ගත්තනම් හරි, සහනහදාර වගේ දෙනවනම් ආයතනයෙන් නැතිව රජයෙන් ඒවාට වියදම් දෙන්න ඕනේ. Sri Lankan airline වගේ ආයතන නම් ප්‍රයිවටයිස් කරන්න ඕනේ.
    ඔය කිසිම දෙයක් කරන්න බෑ ආණ්ඩුවේ පාලනය තියනකන්. ඒකයි 49:51 කරලා පාලනය හරි private sector එකට දෙන්න ඕනේ
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    ලංකාවේ ආර්ථිකය
    ප්‍රශ්නය - රජයට සල්ලි නෑ.(ඩොලර් හා රුපියල් දෙකම)
    සල්ලි එන ක්‍රම- 1.බදු
    2. රාජ්‍ය ආයතන
    සල්ලි යන ක්‍රම - 1. රාජ්‍ය පඩි
    2. සංවර්ධන ව්‍යාපෘති

    දැන් හරි ලේසි .
    1.පාඩු ලබනා ආයතන වල government subsidiary අයින් කරන්න ඕන.
    (අපි ගහන පෙට්‍රල් 1l වලින් 50ක් රජයට පාඩුයි. එක විදුලි ඒකයක් දෙන්නෙ 7.8-32 හදන්න 40+)
    2.බදු වැඩි කරන්න ඕන.
    3. පඩි වැඩි කරන්න බෑ. දීමනා අඩු කරන්න ඕන. නිකන් සල්ලි දෙන එක අඩු කරන්න ඕන.(රාජ්‍ය ,සංස්ථා, board).සමුර්දි අඩු කරන්න ඕන 4. බදු වැඩි කරන්න ඕන (සල්ලි තියන අයට වැඩියෙන් වදින. Middle class එකටත් එක්ක(

    ඔය එකක් වත් ජනප්‍රිය දේශපාලන තීරණ නෙමේ. එච්චර තද තීරණයක් ගන්න පුලුවන් කාටද?
    #technocrat විසදුමක් ගන්න පුලුවන් නම් හොදයි . දේශපාලකයන්ට මේ තීරණ ගන්න නම් carrier එක අතහරින්න ඕන. ඒ වගේ කරනවා නම් ඉතින් මිනිස්සුන්ට විශ්වාසයක් තියන කෙනෙක් වෙන්න ඕන . සල්ලි තියන අයගෙන් wealth redistribution එකක් කරානම් confidence හදන්න පුලුවන් ලංකාව ඇතුලෙ. Imho
    owa karanna puluwan wenne sarwa parshawika hari barakara anduwakata hari witharai. naththan wipakshe case danawa.
     
    • Like
    Reactions: nipund

    game777

    Junior member
  • Apr 8, 2012
    37
    32
    18
    ඔය කිසිම දෙයක් කරන්න බෑ ආණ්ඩුවේ පාලනය තියනකන්. ඒකයි 49:51 කරලා පාලනය හරි private sector එකට දෙන්න ඕනේ
    ehema ekak na bn LECO eka ehenama laba labanne kohomada? 2015 CEB eka breakeven kara. hari minissu dala system ekak hadala wade karanwanm owa karanna puluwan