IMF අහස උසට සිහින මවන්න එපා !!!!!

lilman

Well-known member
  • May 10, 2009
    41,029
    54,671
    113
    Colombo
    IMF ගියාම ලැබෙන්නේ ඩොලර් බිලියන 4යි
    රටේ සමස්ත නය ඩොලර් බිලියන 17යි
    කැළණි පාලමෙන් පොල්ලෙල්ලක් ගියා වගේ තමයි

    රාජපක්සලගේ හොරා කාපු සල්ලි නොගත්තොත් ගොඩ ඒමක් නෑ

    ඉතින් පස් පාරක් IMF ගියානම් හරිනෙ හුම්තො
     

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    රාජපක්කලගේ බිජ්ජ ප්‍රතිව්‍යුහගත කරන්න ඕනේ
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    IMF giyahama anith ratawalata confidence ekak enawa. ethakota debt restruucturing, low interest loans ganna puluwan. And IMS walin dana conditions walin rate economy eka hadaganna help ekak enawa. Ekai IMF yanne. Nethuwa 4 billion gannama newei.
    Oyatharam hodak wenawa nam mechchara kelawenakan inne nathiwa ay ban IMF nogiye?
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    IMF හැර වෙන විකල්පයක් නැහැ. ගියාට අපි බලාපොරොත්තු වෙන ගොඩ ඒම බොහෝ විට නොලැබෙයි. ඒකට හේතුව උඹ කියන එක නෙමේ.

    උන් යෝජනා කරන austerity measures නිසා දශක කීපෙකට ඔලුව උස්සන්න බැරි වෙන්න ලොකු ඉඩක් තියෙනව. Austerity වල නෛසර්ගික නරකක් නෙමේ අපි ඒව කරන්න යන්නෙ අර්බුදය ආවට පස්සෙ වීමයි ගැටලුව. අවුරුදු එක හමාරකට වත් කලින් පටන් ගත්තනම් ක්‍රමිකව කරන්න තිබුන. අනිත් අතට අපි මෙතෙක් කල් හිටපු තරම ඉක්මවා මධ්‍යම පන්තිය පවත්වාගෙන ගිය විෂම පාරිභෝජනවාදී ආර්ථිකයෙන් මිදෙන්න austerity-like ක්‍රියාමාර්ග යම් මට්ටමකින් අනිවාර්‍යයි. මේක උභතෝකෝටිකයක්. මට නම් අපේ රටේ ඉරණම දැනටම ලියවිලා තියෙන බවක් තමයි පේන්න තියෙන්නෙ.

    කෙසේ වෙතත් IMF කියන්නෙ අවසාන පිළිතුර විදිහට සලකන්න නම් බෑ. ආර්ථික අර්බුදයක කට ලඟ ඉඳන් IMF ගිහින් ගොඩ ගිය රටවල් නැති තරම්. ෆන්ඩ් එකේ වැරැද්දක් නෙමේ මේව කල් ඇතුව කල යුතු දේවල් නිසා.
    austerity measures කියන්නේ ⁣මොකක්ද මචං නොදන්න නිසයි අහන්නෙ තව පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,245
    1
    101,082
    113
    34
    Kalutara
    බිලියන 4ක් නෙමෙයි බිලියන 3 නේ. ඒකත් මේ ගෙඩි පිටං හම්බෙන්නේ නෑ. ඒක හම්බෙන්නෙත් අවුරුදු තුනක් වගේ ඇතුලේ පොඩ්ඩ පොඩ්ඩ,
     
    • Sad
    Reactions: Die-hard

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,764
    2,794
    113
    Oyatharam hodak wenawa nam mechchara kelawenakan inne nathiwa ay ban IMF nogiye?
    IMF conditions nisa. Unge policies hena strict. oya uda austerity measures kiyala thiyenne ewa. Lankawe thiyenne suba sadhaka econommy ekak. nikan salli bedanawa minissunta. anduwe rassa bedanawa kema bedanna wage. Mechcharakal paksha okkoma chande gatthe ewa nisa. IMF conditions ekka ewa behe. godak durata anduwe rassa adu karanna wei. Privatize karanna wei Ceypetco wage ewa. Ethakota minissuta mulin amaru wenawa. Mulinma amaru wenne gam wala inna minissunta. Paksha wala chanda base eka thiyenne ethana.
    E nisa thamai IMF condition walata mona anduwen wath kemathi neththe. Godakma pohottuwa/ SLFP andu walin. Ewage base eka subasadhaka economy eka nisa.
     
    • Like
    Reactions: tha123

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,158
    3,164
    113
    Hmm u r right but as I heard funds like IMF only deal with states after seriously studying and approving government's economic policies for following years.
    Aren't we able to regain the trust of investors from free economic states through that kind of transparent process? Wdu think?
    Some how or what we need to open our Island's economy to world more n more. It's a must. Dunno how to do that.

    As long as these crooks are in power that's not gonna happen. Everyone knows it including CB governor Nandalal weerasinghe. Btw they need to keep the country running untill June end to profit from the sovereign bonds they have purchased at dirt cheap rates. After that their mission is done for the most part hence will resign from their portfolios and say they listned to public. Please do not have false hopes. just get get away from this hell hole to be country if you can. Your future generations will thank you
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    IMF conditions nisa. Unge policies hena strict. oya uda austerity measures kiyala thiyenne ewa. Lankawe thiyenne suba sadhaka econommy ekak. nikan salli bedanawa minissunta. anduwe rassa bedanawa kema bedanna wage. Mechcharakal paksha okkoma chande gatthe ewa nisa. IMF conditions ekka ewa behe. godak durata anduwe rassa adu karanna wei. Privatize karanna wei Ceypetco wage ewa. Ethakota minissuta mulin amaru wenawa. Mulinma amaru wenne gam wala inna minissunta. Paksha wala chanda base eka thiyenne ethana.
    E nisa thamai IMF condition walata mona anduwen wath kemathi neththe. Godakma pohottuwa/ SLFP andu walin. Ewage base eka subasadhaka economy eka ni
    ඒකනෙ බන් උබලට මතක නැතිව ඇති දැනට මාස දෙකකට විතර කලින් ගම්පහ මන්ත්‍රී සහන් ප්රදීප් කිව්වෙ අපේ යෝජනා වලට IMF එක එකග නම් අපි සූදානම් IMF එකෙන් දෙන ණය ගන්න කියලා ඒ වගේ ගොන් හැත්තක් තමයි පාර්ලිමේන්තුවෙ ඉන්නේ
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    IMF ගියාම ලැබෙන්නේ ඩොලර් බිලියන 4යි
    රටේ සමස්ත නය ඩොලර් බිලියන 17යි
    කැළණි පාලමෙන් පොල්ලෙල්ලක් ගියා වගේ තමයි

    රාජපක්සලගේ හොරා කාපු සල්ලි නොගත්තොත් ගොඩ ඒමක් නෑ
    Sorry රටේ සමස්ත නය ඩොලර් බිලියන 53යි
    Doller බ්ලියන 53ත් හරියටම audit කරලා නෑ බං.
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,776
    9,144
    113
    austerity measures කියන්නේ ⁣මොකක්ද මචං නොදන්න නිසයි අහන්නෙ තව පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ

    IMF සහය දෙන්න කලින් රටේ unsustainable ආර්ථිකය හරි ට්‍රැක් එකට ගැනීම වෙනුවෙන් කළ යුතු 'පටි තදකරගැනීම්' වලටයි austerity measures කියන්නෙ. අපේ වියදම් විකාරසහගත විදිහට වැඩි නිසා මේවගේ ක්‍රියාමාර්ග කවදා හෝ කරන්න වෙනව.

    තාම IMF එක විස්තරාත්මකව කියල නැහැ අපි ගත යුතු austerity measures ගැන. දළ වශයෙන්...

    - රාජ්‍ය සේවය ඩවුන්සයිස් කිරීම
    - රාජ්‍ය සේවා වැටුප් කප්පාදු
    - විශ්‍රාම වැටුප් කප්පාදු හෝ නැවතීම
    - බදු සහ තීරු බදු ඉහළ දැමීම
    - පාඩු ලබන රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය

    ...වගේ දේවල් තමා සාමාන්‍යෙන් වෙන්නෙ. කොයි තරම් ප්‍රමාණ වලින් කරන්න කියයිද කියන එක ඉදිරියෙදි දැනගන්න ලැබෙයි.

    ඕවයින් පෞද්ගලීකරණ නම් මේ වතාවෙ වත් කරන්න අවශ්‍යයි. ප්‍රධාන රාජ්‍ය ආයතන 4 දවසක පාඩුව විතර රු. මිලියන 350ක් විතර. රාජ්‍ය ආයතන 500ක් විතර රට පුරාම. සෞඛ්‍ය සහ අධ්‍යාපනය ටිකකට පමා කරල ගුවන් සේවය, පෙට්‍රෝලියම් සහ විදුලිය ප්‍රයිවටයිස් කරන්න වෙනව. ඒ සේවා වල මිළත් වැඩි වේවි.

    කෙසේ වෙතත් ඔතනින් අර්බුධය තවත් තීව්‍ර ආගාධයකට ට්‍රිගර් කරන්න හේතු වෙන්නෙ සේවක කප්පාදු. ඒ විරැකියාව දෙගුණ තෙගුන වීම නිසා. ග්‍රීසිය දැන් අවුරුදු 10ක් තිස්සෙ ඔය වලේ ඉදන් ගොඩ එන්න ගත්තා විතරයි. ආජන්ටිනාව සහ ලෙබනනය එතනමයි. මේව ජනතාවට බර නොදැනෙන්න හිමිහිට කරන්න පටන් ගන්න කිව්වෙ 2019 අග. අවංකවම මමත් මේව ඒ තරම් කලින් කරානම් හොඳය කියල ඒ කාලෙ හිතුවෙ නෑ, 2021 වගේ ඉදන් කලොත් ඇති කියන එකයි අදහස උනේ. අනිත් අතට මංගල හෝ බැසිල් ඒ කාලෙ ඕව කරන්න ගියා නම් මිනිස්සු ටික පිස්සු නටයි රට විකුණනව කියල.
     
    Last edited:

    game777

    Junior member
  • Apr 8, 2012
    37
    32
    18
    CEB, CPC ආයතන ප්‍රයිවටයිස් කරන්න ඕනේ නැ. ලාබ ලබන්න පුළුවන් ආයතන. නිෂ්පාදන වියදමට හරියන්න මිලකට විකිණුම් මිල තීරණය කරලා, හොද management එකකට දීලා ආකරක්ෂමතාවය අඩු කරන්න ඕනේ. (LECO එක හොද උදාහරණයක් 100% රජයට කොටස් තියන්නේ, ලාබ ලබන ආයතනයක්) අනිත් එක union වලට ඕන විදිහට නැතිව ආයතනය දියුණුවට තීරණ ගත්තනම් හරි, සහනහදාර වගේ දෙනවනම් ආයතනයෙන් නැතිව රජයෙන් ඒවාට වියදම් දෙන්න ඕනේ. Sri Lankan airline වගේ ආයතන නම් ප්‍රයිවටයිස් කරන්න ඕනේ.
     

    nipund

    Well-known member
  • May 17, 2007
    806
    1,105
    93
    ලංකාවේ ආර්ථිකය
    ප්‍රශ්නය - රජයට සල්ලි නෑ.(ඩොලර් හා රුපියල් දෙකම)
    සල්ලි එන ක්‍රම- 1.බදු
    2. රාජ්‍ය ආයතන
    සල්ලි යන ක්‍රම - 1. රාජ්‍ය පඩි
    2. සංවර්ධන ව්‍යාපෘති

    දැන් හරි ලේසි .
    1.පාඩු ලබනා ආයතන වල government subsidiary අයින් කරන්න ඕන.
    (අපි ගහන පෙට්‍රල් 1l වලින් 50ක් රජයට පාඩුයි. එක විදුලි ඒකයක් දෙන්නෙ 7.8-32 හදන්න 40+)
    2.බදු වැඩි කරන්න ඕන.
    3. පඩි වැඩි කරන්න බෑ. දීමනා අඩු කරන්න ඕන. නිකන් සල්ලි දෙන එක අඩු කරන්න ඕන.(රාජ්‍ය ,සංස්ථා, board).සමුර්දි අඩු කරන්න ඕන 4. බදු වැඩි කරන්න ඕන (සල්ලි තියන අයට වැඩියෙන් වදින. Middle class එකටත් එක්ක(

    ඔය එකක් වත් ජනප්‍රිය දේශපාලන තීරණ නෙමේ. එච්චර තද තීරණයක් ගන්න පුලුවන් කාටද?
    #technocrat විසදුමක් ගන්න පුලුවන් නම් හොදයි . දේශපාලකයන්ට මේ තීරණ ගන්න නම් carrier එක අතහරින්න ඕන. ඒ වගේ කරනවා නම් ඉතින් මිනිස්සුන්ට විශ්වාසයක් තියන කෙනෙක් වෙන්න ඕන . සල්ලි තියන අයගෙන් wealth redistribution එකක් කරානම් confidence හදන්න පුලුවන් ලංකාව ඇතුලෙ. Imho
     

    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    CEB, CPC ආයතන ප්‍රයිවටයිස් කරන්න ඕනේ නැ. ලාබ ලබන්න පුළුවන් ආයතන. නිෂ්පාදන වියදමට හරියන්න මිලකට විකිණුම් මිල තීරණය කරලා, හොද management එකකට දීලා ආකරක්ෂමතාවය අඩු කරන්න ඕනේ. (LECO එක හොද උදාහරණයක් 100% රජයට කොටස් තියන්නේ, ලාබ ලබන ආයතනයක්) අනිත් එක union වලට ඕන විදිහට නැතිව ආයතනය දියුණුවට තීරණ ගත්තනම් හරි, සහනහදාර වගේ දෙනවනම් ආයතනයෙන් නැතිව රජයෙන් ඒවාට වියදම් දෙන්න ඕනේ. Sri Lankan airline වගේ ආයතන නම් ප්‍රයිවටයිස් කරන්න ඕනේ.
    oya inna pin bathala tika digatama hitiyoth petrol liter ekak 500/= denna one profit ganna. CEB ekath ehemamami wadiura inna minissu ain karanna one. Eng ehema nikan inne wadi hariyak.
    privatize karan natuwa owa goda ganna baha bn me athmeta.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඉතින් පස් පාරක් IMF ගියානම් හරිනෙ හුම්තො

    ඒක ඇත්ත. හැම සැරේම අලුත් මුදල් ඇමති කෙනෙක් එක්ක අලුත් කන්ඩාමයක් යැව්වා නම් ඕකුන්ට ලංකාවෙන් කලින් ආවයි කියලා අමතක වෙනවා.
     
    • Haha
    • Like
    Reactions: Hapuwa and lilman

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    එහෙම හිතන්න එපා.
    ලෙඩා මැරිලා නැහැ. හැබැයි අසද්‍යයි
    අපිට දේශපාලන මති මතාන්තර තියෙන්න පුළුවන්.
    හැබැයි රට උස්සලා තියන්න උත්සහ කරන්න ඕන. මිට වඩා අවුල් වෙච්ච් රටවල් එලියට ආවා.
    තනි පුද්ගලයෙක්ගේ උද්දච්ච මානසිකත්වයෙන් මෙහෙම උනාට අපිට එහෙම කියලා මේක තව වැටෙන්න දීල බලන් ඉන්න බැහැ.
    හැබැයි, බදු යහමින් එනවා IMF වලදී.
    ඒවාට සුදානම් වෙන්න
    e witharak neme 51B walata thama ayith interest hadenne. e kiyanne poliyata poliyak wadinawa.
    ------------------------------------------------------
    IMF kiyanne winter is coming.. IMF nogiyoth apita winter eka dakinna wenne na. ita kalin marenna wenne.

    රාජපක්ස හැත්ත ඉදීදි IMF එකේ 4b වලටත් කෙළියි
    IMF eken restructure karapu gaman ape debt 60B wage wennath puluwan. ethakota maina walakajja gahala nothibboth gota go home wela thibboth okun ayith oken minissunge brain wash karala IMF nisa ape naya wadi una kiyala supiri jogiyak natanawa. meka gota iddi karaganna eka hodai.
     
    • Like
    Reactions: Walter White

    nipund

    Well-known member
  • May 17, 2007
    806
    1,105
    93
    Content Copy කරාට අවුලක් නෑනේ . Imho මිනිස්සු මේ ගැන තව දැනුවත් වෙන්න ඕන. ඇත්තටම අපිට දුක එන්නෙ බලාපොරොත්තු කඩ උනාම. බලාපොරොත්තු පහලට ගෙනාවොත් ,බලාපොරොත්තු කඩ උනාම එන දුක අඩුවේන්න පුලුවන් .
    එකෙ අනික් පැත්ත පිස්සො වගෙ trigger වෙන්න පුලුවන්
     
    Last edited:
    • Like
    Reactions: game777

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    IMF gihin debt restructure karanawa misak ape debt adu wenne naha thawa wedi wenawa misak
    ekama wenasa gewana installments amount and time/duration wenas wenna puluwan

    anika oya kiyana restructure labennet conditions dala
    ekai kiyanne ayet mehema anatha nowenna me deshapaluwo elawanna oni, horunta daduwam denna oni ayet ekekta horakan karanna hithennewath nathi widiyata. thawa horakapuwa puluwna tharam ratata ganna oni