IMF එනවානම් මම එන්නේ නැහැ තඹුත්තේගම පච අනුර

2osama

Well-known member
  • Oct 25, 2010
    81,610
    72,811
    113
    මාලඹේ
    IMF එනවානම් රනිල් සමග විවාදය බෑ..- අනුර
    hqdefault.jpg

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අභියෝග කරන අද විවාදයට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සම්බන්ධ කරගැනීම ප්‍රතික්ෂේප කරන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක මහතා පවසයි.

    ජාතික ජන බලවේගය විසින් අම්බලන්තොට ප්‍රදේශය පවත්වන ලද ජන හමුවකදී ඔහු කියා සිටියේ තම පාර්ශවයන්හි ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් මුහුණට මුහුද විවාදයක් පැවැත්වීමට සමන් සූදානම් බවයි.

    මෙම විවාදය ඕනෑම රූපවාහිනී නාලිකාවක් ඔස්සේ පැවැත්විය හැකි බවද පක්ෂ දෙකේ ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ඕනෑම සාකච්ඡාවක් සිදුකළ හැකි බවත් ඔහු සඳහන් කළේය.

    ජාත්‍යන්තර මුල්‍ය අරමුදලත් එම විවාදයට කැඳවන බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් හෙතෙම කියා සිටියේ මෙවර ජනාධිපතිවරණයට මුල්‍ය අරමුදල ඉදිරිපත් නොවන බවය.
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    ඇත්තටම බුවා එහෙම කියලද ? අඩේ ඉංගිරිසි කාලාවරෝදෙට අහුවෙන්නෙම නෑ වගේ
     
    • Haha
    • Like
    Reactions: 2osama and Mr Bones

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,457
    113
    IMF එනවානම් රනිල් සමග විවාදය බෑ..- අනුර
    hqdefault.jpg

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අභියෝග කරන අද විවාදයට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සම්බන්ධ කරගැනීම ප්‍රතික්ෂේප කරන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක මහතා පවසයි.

    ජාතික ජන බලවේගය විසින් අම්බලන්තොට ප්‍රදේශය පවත්වන ලද ජන හමුවකදී ඔහු කියා සිටියේ තම පාර්ශවයන්හි ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් මුහුණට මුහුද විවාදයක් පැවැත්වීමට සමන් සූදානම් බවයි.

    මෙම විවාදය ඕනෑම රූපවාහිනී නාලිකාවක් ඔස්සේ පැවැත්විය හැකි බවද පක්ෂ දෙකේ ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ඕනෑම සාකච්ඡාවක් සිදුකළ හැකි බවත් ඔහු සඳහන් කළේය.

    ජාත්‍යන්තර මුල්‍ය අරමුදලත් එම විවාදයට කැඳවන බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් හෙතෙම කියා සිටියේ මෙවර ජනාධිපතිවරණයට මුල්‍ය අරමුදල ඉදිරිපත් නොවන බවය.
    IMF උන්ට සිංහලෙන් කතා කරන්න කියපන් බන් මූට නැත්තන් චූ යයි.

    මු දන්නේ මූට ඉංග්‍රීසියෙන් පොන්නයා කියලා බැන්නත් ඇඹරි ඇඹරි තැන්ක්යූ ගගා හිනා වෙවී ඉන්න 🤭 🤭
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001

    බය වෙලා...😹😹😹

    IMF උන්ට සිංහලෙන් කතා කරන්න කියපන් බන් මූට නැත්තන් චූ යයි.

    මු දන්නේ මූට ඉංග්‍රීසියෙන් පොන්නයා කියලා බැන්නත් ඇඹරි ඇඹරි තැන්ක්යූ ගගා හිනා වෙවී ඉන්න 🤭 🤭

    අඩෝ ජනාධිපති අපේක්ෂකයෙක් වෙලා තනියෙන් විවාදෙකට එන්න බැරි පින්නයෙක්ටද උඹලා කඩේ යන්නේ? මයිනා නැත්තං තාමත් මන්ත්‍රී :rofl:
     
    • Haha
    Reactions: channaq4

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    රනිල්ට තනියෙන් විවාදෙකට එන්න බැරි පින්නයෙක්ද? :lol: මයිනා නැත්තං තාමත් මන්ත්‍රී :lol:
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,752
    16,977
    113
    Presidential candidates lage debates walata 3rd parties wala involvement ekak awashya na. Anura kiyana kathawa hari.
    Kamala & Trump de debate ekata wena kawuruth awada?
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    මුලින් කිවෙ දෙන්න විවාදෙ කරමු කියලානෙ, මුලින් කීවෙ නැ නෙ IMF එනව කියල
    රනිල බයට IMF ත් එකතු කරගෙන වගෙ :lol:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    IMF එකෙන් අවොත් මුන්ගේ බොරු මාට්ටු🤦

    ඔය අහන ඒවාට මෝඩ අනුරයා උත්තර දෙන්නේ නැතුව මඟ අරිනවා බයේ...😹😹😹

    අනුරගේ වහල්ලු මේකේ කියනව වෙන උන් බය වෙලා කියලා අනුරයට..😹😹😹

    • Like
    Reactions: pavanruka and Troop

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    IMF එකෙන් අවොත් මුන්ගේ බොරු මාට්ටු🤦
    ඔව් imf ආවොත් රනිල් මිනිස්සුන්ට කියපු බොරු ටික නම් එලිවෙනව ශුවර්