IMF ගියත් ලංකාව ගොඩගන්න බෑ - Steve Hanke

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    පල නාකියා යන්න. මූ නම් 88/89 දී මැරුණ ජෙප්පෙක්ද කොහෙද.
    මූ ට්වීට් එකක් දැම්මොත් ලංකාවට කෙළවුණ නිවුස් එකක් ගැනමයි දාන්නේ.
     

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    Hanke කියන්නේ ඇත්ත කියන එකෙක්ද බොරු කියන එකෙක්ද දැන් ?
     
    • Like
    Reactions: italymad

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    Hanke කියන්නේ ඇත්ත කියන එකෙක්ද බොරු කියන එකෙක්ද දැන් ?
    ඌ කියන්නෙ ලංකා‍ව චොර කියලා.
    ලංකාවේ උන් කියන්නෙ ලංකාව පට්ට කියලා.

    දැන් උඹට තේරෙනවාද කව්ද හරි කව්ද වැරදි කියලා?
     

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    පල නාකියා යන්න. මූ නම් 88/89 දී මැරුණ ජෙප්පෙක්ද කොහෙද.
    මූ ට්වීට් එකක් දැම්මොත් ලංකාවට කෙළවුණ නිවුස් එකක් ගැනමයි දාන්නේ.
    ඔව් මටත් පෙන්නේ මු ජෙප්පෙක් තාමා. 88/89 කාලේ අමෙරිකාවට පනින්න ඇති,පැනලා බොරු නමක් දාගෙන එහෙ ඉදන් JVP කරන එකෙක්.
     

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    පුදුම පුකේ අමාරුවක් තියෙන්නේ මූට ලන්කාව කඩාගෙන වැටෙනවා කියල පෙන්නන්න.
    හැමදාම නෑ බෑ ගාන එකමනේ කරන්නේ
     

    sheila222

    Well-known member
  • Nov 24, 2021
    500
    719
    93
    ඉන්දරේගේ තවත් වීක්නස් එකක් තමයි ස්ටීව් හැන්කේ මට මතක් වෙන්නේ පූස් ඉන්ද බූට් එකේ පූස් අරුට බයේ දුවන එක
     
    • Haha
    Reactions: negombokollo

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    පුදුම පුකේ අමාරුවක් තියෙන්නේ මූට ලන්කාව කඩාගෙන වැටෙනවා කියල පෙන්නන්න.
    dan hodata tiyenwada ban. u suddek nisa u kiyana eka ganan ganna epa. uba kiyapan ko dan hodata tiyenawa
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    ඔව් මටත් පෙන්නේ මු ජෙප්පෙක් තාමා. 88/89 කාලේ අමෙරිකාවට පනින්න ඇති,පැනලා බොරු නමක් දාගෙන එහෙ ඉදන් JVP කරන එකෙක්.
    ගොඩක් ආර්ථික විශේෂද්‍යයෝ, විශ්ලේෂක කියාගන්න එවුන් ජෙප්පොන්ම තමයි.
    මග නැගුම, දිවි නැගුම, සුබ අනාගතයක්, මහින්ද චින්තනය, සෞභාගේ දැක්ම වගේ කාලෝචිත
    වැඩපිළිවෙලවල් වලින් රට සංවර්ධනයේ හිනිපෙත්තට ගියා කියලා මුන්ට මතක නෑ.
    කටේ ඇත්නම් අර දර්ශකේ පල්ලහට ගියා, මේ දර්ශකේ පල්ලෙහට ගියා,
    ඩොලර් එක උඩට ගියා, රුපියල් බාල්දු වුනා, රට බංකොලොත් වුනා කතා කෝටියයි.
    සංවර්ධන නිවුස් එන්න නම් අපේ ආණ්ඩුවක්ම එන්න ඕනි™ කියලා මුන්ට මතක නෑ.
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,194
    12,194
    113
    Ohio, USA
    පල නාකියා යන්න. මූ නම් 88/89 දී මැරුණ ජෙප්පෙක්ද කොහෙද.
    මූ ට්වීට් එකක් දැම්මොත් ලංකාවට කෙළවුණ නිවුස් එකක් ගැනමයි දාන්නේ.
    ow ow LTTE ekath ewarakaranna baha kiyagena hitya un thamai mey para suddo..
    LTTE eka Ewara Kala witharai Meek naa..
     
    • Love
    Reactions: kasun_kbp

    monson

    Well-known member
  • May 7, 2007
    25,622
    28,607
    113
    මාස 5 කට පෙර මේ රටේ අපි හිටපු තැන සහ අද ඉන්න තැන වෙනස්ය. අර්බුද, ප්‍රශ්න සෙමින් නමුත් ස්ථිර ලෙසින් විසදෙමින් ඇත.
    මෙයට මාස 6 කට පෙර, 2023 මාර්තු මාසය ගැන ජාත්‍යන්තර මාධ්‍ය, ආර්ථික විශේඥයින් කියපු අනාවැකි 8 කි.
    1. පාන් රාත්තල රු. 550 විය හැකිය. දවස කන්නට විල්බැරෝවකින් මුදල් නෝට්ටු ගෙන යන්නට සිදු වනු ඇත.
    2. රටේ 50% කට සාගතනය නිසා කන්න නැති වනු ඇත.
    3. ඉන්ධන මිල රු. 1000 ඉක්මවනු ඇත.
    4. ගල්අඟුරු නැති නිසා පැය 18 ක විදුලිය කපනු ඇත.
    5. බෙහෙත් නැතිව රෝහල් වසා දමන්නට සිදු වනු ඇත.
    6. (චීනය එකඟතාවය නොමැතිව) ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහන නොලැබෙනු ඇත.
    7. බෙහෙත් පොහොර නැති නිසා කෘෂිකර්මය විනාශ වී සතා සිව්පාවා ද විනාශ වී, ආර්ථික අර්බුදයේ උච්චතම ස්ථානය 2023 මාර්තුවේ පැමිණෙනු ඇත.
    2023 මාර්තු 9 (අද) වන විට අපේ රටේ තත්වය පෙන්වන දර්ශක 7 කි.
    1. ඩොලරයට සාපේක්ෂව 2023 වසරේ ලොව වැඩිම ශක්තිමත් භාවයක් ලගාකර ගත් මුදල් ඒකකය රුපියල යි. (බ්ලූම්බර්ග් මාර්තු 6)
    2. පිටි, පාන්, පරිප්පු, හාල්මැස්සෝ, අල, ආදී ආහාර මිල සෙමින් නමුත් ස්ථිර ලෙසම පහත බසිමින් ඇත.
    3. සාගතයක් නොව එළවළු මිල විකුණාගත නොහැකි මට්ටමට (ගෝවා තොග මිල රු. 40, ලීක්ස් 40, රාබු 30, වට්ටක්කා රු. 20) පහත වැටී ඇත.
    4. ඉන්ධන සැපයීම අඛණ්ඩ බැවින් මාළු මිල ස්ථාවර වී ඇත. මත්ස්‍ය අස්වැන්න අඛණ්ඩව ලැබෙමින් ඇත.
    5. විදුලිය කැපීම නවතා දමා ඇත.
    6. ඉන්ධන පිරිමැසුම්දායක ලෙස නමුත් විධිමත් ක්‍රමයට බෙදාහරිිමින් ඇත
    7. උද්ධමන දර්ශකයේ 2 ස්ථානයේ සිටි රට 13 සහ 16 දක්වා පහත වැටී ඇත.
    තවමත් ඩොලර් මි. 400 ක අතමාරුවෙන් එක් ඩොලරයක් රටට පැමිණ නැත. මුල්‍ය අරමුදලේ ණය ලැබෙන්නේ මාර්තු 21 දිනයි. රටේ මුදල් ප්‍රශ්නය සමනය වී, රුපියල ශක්තිමත් වී ඇත.
    අපේ රට මහා අර්බුදයේ නරකම පැය දේශපාලනඥයින් හා නිලධාරීන් පිරිසක් විසින් කළමනාකරණය කර ඇත.
    නැවත වරක් රට ‘කන්නට අදින්නට තියෙන තැනක්‘ බවට පත්වෙමින් ඇත.
    රටේ දුෂ්කරම කාලය ගෙවී අවසන් ය.
    ලංකා ඉතිහාසයේ දැවැන්ත ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගත්තේ දියසෙන් කුමාරයෙකු නොවේ.
    නිශ්චිත ආර්ථික ප්‍රතිපත්තියක් හා එයට නායකත්වය දුන් ජනප්‍රිය නොවන තීන්දු ගෙන බැනුම් අසන දේශපාලනඥයින් හා නිලධාරීන් සමූහයකි. එහි ප්‍රතිඑලය මුළු රටටම ය.
    ප්‍රශ්න විසඳීමට නොහැකි අය කරන්නේ විවේචනය සහ අපහාස -- උපහාසය යි. දැන් එයට වේළාවයි.

    - රජිත් කීර්ති තෙන්නකෝන්
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    He suggests to re-establish the late currency board system that we had in the 50s.
    Currency board එකෙන් LKR එකේ independence එක නැති වෙනවානේ බන්. එතකොට රට ඇතුලෙ තියන සිටුවේශන් වල හැටියට monetry policies එහෙම වෙනස් කරගන්න බැරි සීන් එකක් තියනවා
    මූ ඉතිං ඉස්සර ඉඳං කිවුව තරං කෙල උනෙත් නැහැනේ.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,622
    28,607
    113
    හැන්කිගේ මුදල් මණ්ඩල යෝජනාවේ එල්ලී සිටි බොහෝ දෙනෙකු එයින් ඇත්තටම සිදු වන්නේ කුමක්ද කියා නොදැන සිටි අයයි. මුදල් මණ්ඩලයක් හදනවා කියන්නේ විශාල ලෙස බදු වැඩි කර, එමෙන්ම විශාල ලෙස වියදම් කපා, සල්ලි අච්චු ගැසීම මුළුමනින්ම නවත්වනවා කියන එකයි. මුදල් මණ්ඩලයක් හැදුවේ නැතත් ඔය දේවල් සිදු වෙද්දී (අඩු වශයෙන් කෙටිකාලීනව) සිදුවන්නේ මීටම සමාන දෙයක්. දැන් සිදුව ඇත්තේ එයයි.

    #ඉකොනොමැට්ටා
     
    • Like
    Reactions: Nadun5