IMF ගියත් ලංකාව ගොඩගන්න බෑ - Steve Hanke

haunte

Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    - රජිත් කීර්ති තෙන්නකෝන්
    අරගලයට ජය කියා කියා ඉදල රනිල්ගෙන් ජනාධිපති උපදේශක කමක් දුන්න ගමන් පැනගත්තු එකා නේද මේ?:rofl::rofl::rofl:
     
    • Haha
    Reactions: monson

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,795
    2
    15,543
    113
    හැන්කි වේසිගෙ පුතාට හුකවලා දාපු මගෙ 2022 මැයි threads ටික අ‍ායෙ දාමු. මේ බලහන් මූ මොන කොළේ වහල ගැහිල්ලක්ද කරන්නෙ කියල. හරි නම් හිරේ දාන්ඩ ඕන පකයව. මූට currency board එකක් ගැහුවොත් consultant වෙලා කීයක් හරි හොයාගන්න නැති ටොම් පච හලනවා. හොඳට බලහන් මුගෙ කාලකන්නි වැඩ ටික..







     
    Last edited:

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,820
    18,640
    113
    ණයට දුන්න 400න් සතයක් වත් ලංකවට ආවෙ නෑ නම්, මෙච්චර ඩොලර් එක බහින්න හේතුව මොකද්ද?

    අනික 400ක් ආවම මෙච්චර දෙයක්?? ඕනෙ නම් දවස් 150ක් තෙල් ගහන්න පුලුවන්. ඔච්චරනෙ?
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,451
    75,173
    113

    Mu mulin kiwwe lankawata kela wenawa cbsl eka ayin karala monitory board hari mokakhari damme nathan (mu uwa promote kala consultant hatiyata). itapase inflation eka bassama ponnaya lissala giya.

    Dan meka patan aran. Muth jeppek wage tama. Uge wasiyata tama hama ekama balanne.
     
    • Like
    Reactions: GobbaSira

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,650
    3,015
    113
    නාස්තියයි, අනවශ්‍ය වියදම් පාලනේ නොකලොත් ගොඩ ගන්න බෑ කොහොමත්, රාජ්‍ය සේවකයෝ අඩු කරලා restructure කරන්නම වෙනවා, නැත්නං ගොඩ ඒමක් නෑ
     
    • Like
    Reactions: GobbaSira

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,712
    2,305
    113
    Colombo
    හැන්කිව රනිලා සල්ලිදිලා ගත්තා නම් ඉවරයි නෙහ්😂😂
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,283
    32,012
    113
    Naya gewanna baha kiyala, USD reserve ekathu karaddi lokaya pupen thamai lakepankawata hina wenne...
    Api thamai hondatama karanne version 2.0
    Lol
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඕකේ සීන් එක තියෙන්නේ අපි අර්බුධයෙන් බේරෙන්න ආර්තිකය හකුලමින් ඉන්න එක. අවුරුදු 2ක් 3ක් එකදිගට ආර්ථිකය ඇකිලිලා ගියොත් අපිට ආපහු පටන් ගන්න වෙන්නේ 2000න් වගේ.

    වේස ගොඨායි උගේ වටේ ඉදපු ගොබ්බ රැලයි මේක කරේ.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,653
    13,383
    113
    He suggests to re-establish the late currency board system that we had in the 50s.
    The very same thing had been proposed by field experts too.
    මුදල් මණ්ඩලය ගෙන්න කියල කියන්නේ
    ඕක මිනිහා අවුරුද්දේ ඉදන් කියන කතාව .
    එක ඇත්ත මහා බනුක්ව ස්වාධින වෙන්න ඕනේ
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,475
    15,442
    113
    Gampaha

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    - රජිත් කීර්ති තෙන්නකෝන්
    :lol: :lol: :lol:

    අපි මහින්ද පතිරණයට හිනා උනාට ගූඇන්පී උන් එක්ක බලද්දි ඌ හෙන කුක්කෙක්නෙ බන්
    ------ Post added on Mar 9, 2023 at 4:41 PM
     
    • Haha
    Reactions: kasun_kbp

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,396
    5,755
    113
    he is right. simple example
    think your monthly essential expenses are 36,000rs
    and your income is in dollars and is 100USD
    @360 rate you get 36000rs monthly, enough to pay for essentials and stay afloat.
    now the dollar came down to 300rs and at this rate you only get 30,000rs and your expenses are 360,000 (maybe slightly less)

    Now you are in big trouble cuz need to find additional 6000rs just to stay alive.

    this is whats really happening. Dollar depreciation is not sustainable. this will only get worse in the long run.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    නාස්තියයි, අනවශ්‍ය වියදම් පාලනේ නොකලොත් ගොඩ ගන්න බෑ කොහොමත්, රාජ්‍ය සේවකයෝ අඩු කරලා restructure කරන්නම වෙනවා, නැත්නං ගොඩ ඒමක් නෑ
    මමත් ඉන්නේ ඒ මතයේම තමා. හෑබෑයි අද එකෙක් අහලා තිබ්බා රජයේ රස්සා නෑති කරලා ඒ මිනිස්සු එලියට ආවාම මොකක්ද වෙන්නේ කියලා. ඒකත් හිතලා බලන්න වෙනවා.. මොකද රස්සාවල් නෑති මිනිස්සු බර ගාණක් එක පාරටම ඈති වෙනවා කියන්නේ අර්ථිකයට ලොකු පහරක් වෙනවා.. මේක නිකන් දෑලි පිහියෙන් කිරි කනවා වගේ වෑඩක්.. නාකි මයිනා සහා සමාගම අටවපු උගුල් ලෙහන්න ලේසි නෑ
     
    • Like
    Reactions: tharuka1989