අරගලයට ජය කියා කියා ඉදල රනිල්ගෙන් ජනාධිපති උපදේශක කමක් දුන්න ගමන් පැනගත්තු එකා නේද මේ?- රජිත් කීර්ති තෙන්නකෝන්



Poddak explain karapan machan.He suggests to re-establish the late currency board system that we had in the 50s.
The very same thing had been proposed by field experts too.
මුදල් මණ්ඩලය ගෙන්න කියල කියන්නේHe suggests to re-establish the late currency board system that we had in the 50s.
The very same thing had been proposed by field experts too.
@2osama @erozan @N A K A M U R A @nicjosh83 @Mawathagama @hirugalbandara @JBLs @weer 11 @IndrajithGamage @Kiri Kawadi @hirashgeffපල නාකියා යන්න. මූ නම් 88/89 දී මැරුණ ජෙප්පෙක්ද කොහෙද.
මූ ට්වීට් එකක් දැම්මොත් ලංකාවට කෙළවුණ නිවුස් එකක් ගැනමයි දාන්නේ.
- රජිත් කීර්ති තෙන්නකෝන්

මමත් ඉන්නේ ඒ මතයේම තමා. හෑබෑයි අද එකෙක් අහලා තිබ්බා රජයේ රස්සා නෑති කරලා ඒ මිනිස්සු එලියට ආවාම මොකක්ද වෙන්නේ කියලා. ඒකත් හිතලා බලන්න වෙනවා.. මොකද රස්සාවල් නෑති මිනිස්සු බර ගාණක් එක පාරටම ඈති වෙනවා කියන්නේ අර්ථිකයට ලොකු පහරක් වෙනවා.. මේක නිකන් දෑලි පිහියෙන් කිරි කනවා වගේ වෑඩක්.. නාකි මයිනා සහා සමාගම අටවපු උගුල් ලෙහන්න ලේසි නෑනාස්තියයි, අනවශ්‍ය වියදම් පාලනේ නොකලොත් ගොඩ ගන්න බෑ කොහොමත්, රාජ්‍ය සේවකයෝ අඩු කරලා restructure කරන්නම වෙනවා, නැත්නං ගොඩ ඒමක් නෑ
මාසෙකට සැරයක් විතර මැරිච්ච wife ගැන post එකක් දානවා හැබැයිඌවේ බඩු කාපර් පැරණි ගුඑන්පි ඇදුම ඇදගෙන![]()
