Imf ණයට මොකද උනේ

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,252
    26,705
    113
    Kandy
    මීට කලිනුත් IMF එකෙන් ණය අරන් තියේ ඒත් රට සුකිත මුදිත උනාද නාකි මයිනා වගේ දේසපාලුවන්ට හොරා කන්න නම් හොදයි.උන්ට හොරා කන්න .අපි නයයි පොලි වාරිකෙයි ගෙවන්න.

    FB_IMG_1678335037317.jpg
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    මේ පාර තමා පාර, රනිල් sirගෙ plan එක අනුර අනික් උන් දැනගනී කියලා කියන්නැතුව ඉන්න economic policy එක හොරෙන් අහගන්න, අහගෙන දොබෙන් යන්න කරන්න
     
    • Haha
    Reactions: GDKN2 and haunte

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,259
    74,664
    113
    මීට කලිනුත් IMF එකෙන් ණය අරන් තියේ ඒත් රට සුකිත මුදිත උනාද නාකි මයිනා වගේ දේසපාලුවන්ට හොරා කන්න නම් හොදයි.උන්ට හොරා කන්න .අපි නයයි පොලි වාරිකෙයි ගෙවන්න.

    View attachment 199459
    IMF noyanna inna kaley --> IMF tama solution eka
    IMF yanna giyama --> IMF patta amarui, apita eka karaganna be
    IMF eka progress wenakota --> Menna apita arinawa, IMF yanne ponnayo, IMF apita hariyanne ne
    IMF eka slow weddi --> Munta IMF deida, honda wadey panditha kamata giyata dunne nane,
    IMF approve wenna lan unama --> Menna kalin giya list eka, rata diyunu unada, etc etc

    Moral of the story --> Hama ekema waradak dakina, taman witarak hari kiyana ponnayo koheth innawa (unta pakshekuth tiyenawa dan.

    Mama kiyanne, mey ratey apita wage options tiyenna podi gaanak inne. EK access nathi, FB access nathi duk widina ewa apita penne nathi patta thogayak minisu innawa. Unta podi hari balaporothuwak ena, jiwath wenna magak penna ganna deyak wenawanam mama kiyanne api ekata support karanna ona. Echarai. hama ekata kakulen adala kuhaka kamata eka eka ewa kiwa kiyala minisunge badaginna yanne ne.