IMF නැතුව ලංකාව ගොඩ ගන්නේ කොහොමද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,226
    1
    101,062
    113
    34
    Kalutara
    IMF හම්බුනාම හැමෝම වගේ කියනවනේ ණය අරගෙන කන බොන එක නම් කාට කරන්න බැරිද? මහා ලොකු වීරකමක්ද IMF හම්බුන එක? මුන් අපිව තවත් ණය කාරයෝ කලයි අරකයි මේකයි කියලා.

    ඇත්තටම IMF නොගිහින් මේ අවස්ථාවේ ගන්න පුළුවන් ප්‍රායෝගික විසඳුම් මොනවද? රාජපක්ෂලා හොරාකාපු ඩොලර් ටික හොයාගෙන රට ගොඩගන්න පුළුවන් නම් එහෙම රාජපක්ෂලා උස්සපු ඩොලර් ගන්න පුළුවන් නීතිමය පියවර මොනවද? සාමන්යෙන් එහෙම හොරාකාපු ඩොලර් තියෙනවා නම් හොයාගන්න කොච්චර කාලයක් යයිද?

    හද්දීසියේ හරි අනුර කුමාර මේ අවස්ථාවේ ජනාධිපති පුටුවේ හිටියා නම් IMF යන්නේ නැතුව ඔය කියන මහින්දගේ ඩොලර් ටික හොයාගෙන රට හදයිද?

    සංවාදයට...
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,782
    113
    මාලඹේ
    https://www.youtube.com/live/6nZ_QyvzDpM?feature=share

    Time : 1.23.00 ඉඳන් බලන්න

    JVP එක කෙලින්ම කියනවා IMF යන්නේ නැහැ කියලා
    ඒත් කෙටි කාලීනව ඩොලර් හොයා ගන්න ක්‍රමයක් JVP එකට නැහැ
    JVP එක කියන්නේ අපනයන වැඩි කරලා ඩොලර් ආදායම වැඩි කරගන්නවා කියලා එහෙම කරන්න අඩුම අවුරුදු 5 ක් වත් යයි
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,226
    1
    101,062
    113
    34
    Kalutara
    JVP එක කෙලින්ම කියනවා IMF යන්නේ නැහැ කියලා
    ඒත් කෙටි කාලීනව ඩොලර් හොයා ගන්න ක්‍රමයක් JVP එකට නැහැ
    JVP එක කියන්නේ අපනයන වැඩි කරලා ඩොලර් ආදායම වැඩි කරගන්නවා කියලා එහෙම කරන්න අඩුම අවුරුදු 5 ක් වත් යයි
    අපනයන වැඩි කරන්නත් රටේ නිෂ්පාදනයක් වෙන්න එපැයි, නිෂ්පාදනේ කරන්න අමුද්‍රව්‍ය ගේන්නත් ඩොලර් එපැයි. ඕක නිකන් ඒ කාලේ කබ්බා IMF යන්න ඕන නෑ අපිට හෝම් ග්‍රෝන් රෝඩ් මැප් එකක් තියෙනවා කිව්ව්ව වගේම ගොන් කතාවක්නේ.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,877
    17,932
    113
    https://www.youtube.com/live/6nZ_QyvzDpM?feature=share

    Time : 1.23.00 ඉඳන් බලන්න

    JVP එක කෙලින්ම කියනවා IMF යන්නේ නැහැ කියලා
    ඒත් කෙටි කාලීනව ඩොලර් හොයා ගන්න ක්‍රමයක් JVP එකට නැහැ
    JVP එක කියන්නේ අපනයන වැඩි කරලා ඩොලර් ආදායම වැඩි කරගන්නවා කියලා එහෙම කරන්න අඩුම අවුරුදු 5 ක් වත් යයි
    Jvp imf wirodee na ban. Unmane aragalayak karala imf ekata rata athulata ringanna para kapuwe. Owa gam wala inna samajawadee organizers lata athal denna kiyana katha
     
    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    අපනයන වැඩි කරන්නත් රටේ නිෂ්පාදනයක් වෙන්න එපැයි, නිෂ්පාදනේ කරන්න අමුද්‍රව්‍ය ගේන්නත් ඩොලර් එපැයි. ඕක නිකන් ඒ කාලේ කබ්බා IMF යන්න ඕන නෑ අපිට හෝම් ග්‍රෝන් රෝඩ් මැප් එකක් තියෙනවා කිව්ව්ව වගේම ගොන් කතාවක්නේ.
    Hema export ekatama raw materials import karanna one na ban.
    Aduma gane mehe hadaganna puluwan dewal mehe hadala import adu kalath athi.

    Ai ekama widiyata hethanne? Imported raw materials nathuwa kochchara export goods hadanna puluwanda

    Anika IMF hambenawa kianne nayat $ hambena ekama newey.. eke athi maha deyak na
    Lokuma de tiyena naya restructure karana eka... eka thamay point eka... poddak deyak ahuna paliyata dewal danna epa.. hoyala balanna
     
    • Sad
    Reactions: Heshan Daminda

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,782
    113
    මාලඹේ
    අපනයන වැඩි කරන්නත් රටේ නිෂ්පාදනයක් වෙන්න එපැයි, නිෂ්පාදනේ කරන්න අමුද්‍රව්‍ය ගේන්නත් ඩොලර් එපැයි. ඕක නිකන් ඒ කාලේ කබ්බා IMF යන්න ඕන නෑ අපිට හෝම් ග්‍රෝන් රෝඩ් මැප් එකක් තියෙනවා කිව්ව්ව වගේම ගොන් කතාවක්නේ.
    අපනයන අපි අනිවාර්යෙන්ම වැඩි කරන්න ඕනේ එකේ දෙකක් නැහැ❤️
    ඔව් අපිට අපනයනය 200% කින් වැඩි කරගන්න වෙනවා එහෙනම්
    ඒත් මේ ලෝක ආර්ථික අර්බුදයක් තියෙද්දී එහෙම ප්‍රායෝගිකව කරන්න පුළුවන් ද

    ලංකාවට ප්‍රශ්නය තියෙන්නේ ඊළග සතියට ගෑස් ටික තෙල් ටික බෙහෙත් ටික ගෙන්න ඩොලර් නැති කම

    JVP එක අපනයන වැඩිකර ලා ඩොලර් හොයනවා කියන කොට මට නම් ඒක මේ වෙලාවේ හැටියට ගැලරිය පිනවන්න බොරු කියනවා කියලා තමා හිතෙන්නේ
     
    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    අපනයන අපි අනිවාර්යෙන්ම වැඩි කරන්න ඕනේ එකේ දෙකක් නැහැ❤️
    ඔව් අපිට අපනයනය 200% කින් වැඩි කරගන්න වෙනවා එහෙනම්
    ඒත් මේ ලෝක ආර්ථික අර්බුදයක් තියෙද්දී එහෙම ප්‍රායෝගිකව කරන්න පුළුවන් ද

    ලංකාවට ප්‍රශ්නය තියෙන්නේ ඊළග සතියට ගෑස් ටික තෙල් ටික බෙහෙත් ටික ගෙන්න ඩොලර් නැති කම

    JVP එක අපනයන වැඩිකර ලා ඩොලර් හොයනවා කියන කොට මට නම් ඒක මේ වෙලාවේ හැටියට ගැලරිය පිනවන්න බොරු කියනවා කියලා තමා හිතෙන්නේ
    This crisis needs both long and short term plans. JVP absolutely has no short term solutions. Horakama nathara karanawa arenna jvp economics are fairy tales.

    Rajapaksage dollar hoyanawa.. rata inna eungen 100$ keta hollanawa... monawada ban me wihilu... sellam gewal danna nam hodai
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,782
    113
    මාලඹේ
    Jvp imf wirodee na ban. Unmane aragalayak karala imf ekata rata athulata ringanna para kapuwe. Owa gam wala inna samajawadee organizers lata athal denna kiyana katha
    JVP එකට ඕනේ කොහොම හරි රටේ බලය අල්ලා ගන්න හොදින් හරි නරකින් හරි
    71 දිත් එහෙමයි 89 දිත් එහෙමයි 2022 දිත් එහෙමයි බැලුවේ
    උන් ඔය ඔක්කොම කරේ මිනිස්සු ගැන හිතලා කියනවා නම් උන් වගේ ගොන් බදින කණු ලොවෙත් නැහැ බං 🤩
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    IMF සහය අරගෙනත් ගොඩ එන්න අවුරුදු 10ක් විතර යනවලු.

    පොඩි දෙයක් කියන්නම්. අනුර කුමාරල කියනවනෙ උපයන විට ගෙවන බද්ද ලක්ෂෙ ඉඳල ලක්ෂ දෙක හමාරට ගෙනියනව කියල.

    දැනට ලක්ශෙට වඩා ගන්න අයට බදු ගහලත් අපේක්ෂිත බදු ආදායම රුපියල් බිලියන 100යි. විදුලි බල මණ්ඩලේ මාස 8ක පාඩුව බිලියන 100ට වැඩියි. ශ්‍රීලන්කන් එකේ මාස 6 - 8 පාඩුව බිලියන 100 පනිනව.

    ඒ කියන්නෙ දැනට දාන ඔක්කොම සෙල්ලම් ටික දාලත්, විදුලි බිල 200% ගානකින් වැඩි කරලත් වෙලා තියෙන ඩැමේජ් එක බැලන්ස් කරගන්න බෑ.

    ඉතින් කවුරු හරි බලේ ගන්න කියන සුරංගනා කතා වලින් වෙන්න පුළුවන් එකම දේ ගෝට වට්ටපු තැනටත් පහලට වැටෙන එක.

    Bonus (timestamp):
     
    CEB සහ Sri Lankan Air Line Staff හොඳටම වැඩියි
    රටේ මිනිස්සුන්ට මුන්ගේ බරත් දරන්න වෙලා තියෙන්නේ
    Sysytem Change නම් මේ වගේ අතිරික්ත සේවකයන් අයින් කරලා Jobs නැති වෙන අය ආන්ඩුවේ නයක් දීලා හරි රට පටවන්න ඕනේ
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    the exports mean new products, and for new products, we need something that has exceptional business value. So R and D are crucial. But you know these days you can't invent marketable products in your garage. The technology is so advanced that it requires hundreds of millions of dollars in investments in R and D. We don't have resources either, and we don't have cheap human resources (you can find much cheaper workforces in Vietnam, Cambodia, and the African continent). So what options do we have? We should concentrate on the service sector—tourism, education, etc.—and improve what we already have. We need to outgrow our current strategy. For example, we can improve our Ceylon tea as a highly marketable added-value product. We should stop selling in bulk. We need to use our Ceylon tea brand as our own value-added product for the high-end market. And what about the Wega car? That, too, can improve. So forget mass production; start with what you already have and then improve. You know, how Toyota became a giant and got its exceptional synonym, reliability. Which is continuous improvement.
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    පොඩි දෙයක් කියන්නන් ලංකාවේ තත්වේ තේරුම් ගන්න

    මත්තල open කරපු කාලේ ඒකට වෙනම සෙනග අරගෙන නෑ, BIA එකේ වැඩිපුර ඉන්න උන් තමා දාලා තියෙන්නේ වැඩට,

    මත්තල වැඩ නෑ හැබැයි අර දාපු උන් ටික තාම පඩි ගන්නවා
     
    • Sad
    Reactions: Heshan Daminda

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,368
    6,534
    113
    රට ගොඩදාන එක ආප්ප දානවා වගේ ලේසි වැඩක් නෙමේ, ඒකට අධිෂ්ඨානයෙන් නිසි වැඩපිළිවෙළක් යටතේ යම් කිසි කාළයක් වැඩ කරන්න වෙනවා.
     
    uttappu

    Well-known member
  • Sep 15, 2015
    932
    748
    93
    පූර්ණ විගණනයකට ලක් කරල, අනීතිකව රටෙන් බැහැර කරපු මුදල් ගෙන්වා ගැනීමට පියවර ගැනීම සහ දූෂණය වංචාව අවම කිරීමට දැඩි නීති සම්පාදනය කිරීම. නැත් නම් හිල් භභාජනයකට වතුර පුරවනව වගේ තමයි, ගන්න ගන්න ණය අනිත් පැත්තට වාෂ්ප වෙලා යයි, අපි තව ණය කාරයො වෙයි 😀