IMF හම්බුනාම හැමෝම වගේ කියනවනේ ණය අරගෙන කන බොන එක නම් කාට කරන්න බැරිද? මහා ලොකු වීරකමක්ද IMF හම්බුන එක? මුන් අපිව තවත් ණය කාරයෝ කලයි අරකයි මේකයි කියලා.
ඇත්තටම IMF නොගිහින් මේ අවස්ථාවේ ගන්න පුළුවන් ප්රායෝගික විසඳුම් මොනවද? රාජපක්ෂලා හොරාකාපු ඩොලර් ටික හොයාගෙන රට ගොඩගන්න පුළුවන් නම් එහෙම රාජපක්ෂලා උස්සපු ඩොලර් ගන්න පුළුවන් නීතිමය පියවර මොනවද? සාමන්යෙන් එහෙම හොරාකාපු ඩොලර් තියෙනවා නම් හොයාගන්න කොච්චර කාලයක් යයිද?
හද්දීසියේ හරි අනුර කුමාර මේ අවස්ථාවේ ජනාධිපති පුටුවේ හිටියා නම් IMF යන්නේ නැතුව ඔය කියන මහින්දගේ ඩොලර් ටික හොයාගෙන රට හදයිද?
සංවාදයට...