@Heshan Daminda අවුරුදු හැත්තෑ ගාණක් දෙපැත්තට ඡන්දෙ දුන්නෙ ඔහොම ප්‍රශ්න අහලා නෙවෙයිනෙ. ඒ හින්දා මේ පාර ප්‍රශ්න අහන්නෙ නැතුව අපිට ඡන්දෙ දෙන්න. ලංකාව ගොඩගන්න හැටි අපේ සහෝදරයෝ හොඳට දන්නවා 
අපි ආවම අපේ පිටරට සහෝදර සහෝදරියෝ කෑම බීම, බෙහෙත්, ඇඳුම් පැලඳුම්, ඉන්ධන, වාහන, මුදල් අපිට ලබාදෙනවා. එතකොට ණය ඕනි නෑ. රටේ ඔක්කොටම මදි තමයි, ඒත් ඉතින් රටේ ඔක්කොම අපිට බලේ දුන්නෙ නෑනෙ. ඒ අය තමන් ඡන්දෙ දුන්න අයගෙන් ඉල්ලගන්න ඕනි
අපි ආවම විදුලි කප්පාදු කරන්නෙ නෑ, අපේ සහෝදරයෝ ගෙයින් ගෙට ඇවිත් දැනුවත් කරයි විදුලිය පාවිච්චි කරන්න තහනම් වෙලාව. ඒක පිළිපැද්දෙ නැත්නම් ගෙල කප්පාදු කරලා විදුලි කණුවක එල්ලනවා. අපේ නීතිය අකුරටම ක්‍රියාත්මක කරනවා.
අපි ආවාම අලුතින් වාහන ආනයනය කරන්නෙ නෑ. අපේ සහෝදරයන්ට තියෙන වාහන වලට වඩා වටිනාකමින් වැඩි වාහන රටේ තියෙනවා නම් ඒවා ප්‍රති අපනයනය කරනවා. ඉතුරු වාහන හැමෝ අතරෙම සමානව බෙදලා දෙනවා. එක ගෙදරකට තියෙන්න පුලුවන් එක වාහනයයි, ඊට වඩා තියෙනවා නම් ඒ මහජන දේපල මංකොල්ලා කාලා රැස්කරපු ධනය සේ සලකලා දැඩි දඬුවම් ලබා දෙනවා.
අපි ආවාම රටේ සමරන්නෙ ඉල් මහා විරු සමරුව විතරයි, ඒ හින්දා නිදහස් දිනේට නාස්ති කරපු මුදල් ප්‍රමාණය ගණන් කරන්න මහන්සි වෙන්න ඕනි නෑ.
අපි ආවාම රටේ හමුදාව, පොලීසිය වැනි දූෂිත නාස්තිකාර සේවා විසුරවා හරිනවා. ඒ වෙනුවට අපේ සිසු විරුවන් රටේ සාමය පවත්වාගෙන යන්න පත්කරනවා. රටේ අරගල මෙහෙයවන්න දන්න කවුරුත් නැති හින්දා කඳුළු ගෑස් වලට යන වියදම සම්පූර්ණයෙන් නතර කරන්න අපිට පුලුවන්. එහෙම අදහස් තියෙන පුද්ගලයෝ අපි වෙනම හඳුනාගෙන එයාලට කඳුළු එන්න ප්‍රතිකාර කරනවා. ඒකට අපිට හොඳ පළපුරුද්දක් සුදුසුකම් තියෙනවා.
පහුගිය අවු හැත්තෑ ගණනක සිදුවුණ සියලුම වංචා දූෂණ අපේ ලිපිගොනුවල තියෙනවා, ඒ ගැන සැකයක් තියගන්න එපා.
තව ප්‍රශ්න තියෙනවා නම් අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය බලන්න, මෙහෙම ප්‍රශ්න අහලා අපේ වටිනා කාලය නාස්ති කරන්න එපා