IMF වෙතින් සුබ පණිවිඩයක්

2osama

Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    Logo

    IMF වෙතින් සුබ පණිවිඩයක්​

    වෙතින් සුබ පණිවිඩයක්

    ශ්‍රී ලංකාව සමග සිදු කරන සාකච්ඡා කඩිනමින් අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා පවසයි.
    විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය මේ බව සඳහන් කර ඇත.
    ඇය ප්‍රකාශ කර ඇත්තේ, විදේශ සංචිත අඩු වීමෙන් පසු ඉන්ධන, ආහාර සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල දැඩි හිඟයකින් පෙළෙන ශ්‍රී ලංකාවේ ජනතාවගේ යහපැවැත්ම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉතා ගැඹුරින් සැලකිලිමත් වන බව ය.
    “අපිට අපේ සාකච්ඡා දිගට ම කරගෙන යා හැකි රජයක් තිබෙන මොහොතේ, අපගේ කණ්ඩායමක් ලංකාවට පැමිණේවි. අපි දැනටමත් සාර්ථකව සිදු කර ඇති තාක්ෂණික කටයුතු සහ ශ්‍රී ලංකාවට පැමිණෙන මෙම තාක්ෂණික කණ්ඩායම මත පදනම්ව අපට හැකි ඉක්මනින් සාකච්ඡා අවසන් කිරීමට හැකි වනු ඇතැයි දැඩිව බලාපොරොත්තු වෙනවා.”
    ජෝර්ජිවා ප්‍රකාශ කර ඇත්තේ, “ඊළඟ නායකයාට සහයෝගය ලැබෙන තාක් සහ රට මෙහෙයවීමට හැකියාව ලෙබෙන තාක්” ඕනෑ ම ශ්‍රී ලංකා පරිපාලනයක් සමග ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කටයුතු කරන බව ය.
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    Mawbima-logo-01.png

    Didn't bother to read after seeing this logo
    Lol
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,270
    32,007
    113
    Logo

    IMF වෙතින් සුබ පණිවිඩයක්​

    වෙතින් සුබ පණිවිඩයක්

    ශ්‍රී ලංකාව සමග සිදු කරන සාකච්ඡා කඩිනමින් අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා පවසයි.
    විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය මේ බව සඳහන් කර ඇත.
    ඇය ප්‍රකාශ කර ඇත්තේ, විදේශ සංචිත අඩු වීමෙන් පසු ඉන්ධන, ආහාර සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල දැඩි හිඟයකින් පෙළෙන ශ්‍රී ලංකාවේ ජනතාවගේ යහපැවැත්ම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉතා ගැඹුරින් සැලකිලිමත් වන බව ය.
    “අපිට අපේ සාකච්ඡා දිගට ම කරගෙන යා හැකි රජයක් තිබෙන මොහොතේ, අපගේ කණ්ඩායමක් ලංකාවට පැමිණේවි. අපි දැනටමත් සාර්ථකව සිදු කර ඇති තාක්ෂණික කටයුතු සහ ශ්‍රී ලංකාවට පැමිණෙන මෙම තාක්ෂණික කණ්ඩායම මත පදනම්ව අපට හැකි ඉක්මනින් සාකච්ඡා අවසන් කිරීමට හැකි වනු ඇතැයි දැඩිව බලාපොරොත්තු වෙනවා.”
    ජෝර්ජිවා ප්‍රකාශ කර ඇත්තේ, “ඊළඟ නායකයාට සහයෝගය ලැබෙන තාක් සහ රට මෙහෙයවීමට හැකියාව ලෙබෙන තාක්” ඕනෑ ම ශ්‍රී ලංකා පරිපාලනයක් සමග ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කටයුතු කරන බව ය.
    tiran-alas.jpg
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,289
    26,782
    113
    Kandy
    ඒවත් ගිලින්න 222ක් බහිරවයෝ බලානෛන්නවා උන්ගේ කැඩුන ගෙවල් හදා ගන්න කාර් පර්මිට් ගන්න IMF එනකල්
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    Logo

    IMF වෙතින් සුබ පණිවිඩයක්​

    වෙතින් සුබ පණිවිඩයක්

    ශ්‍රී ලංකාව සමග සිදු කරන සාකච්ඡා කඩිනමින් අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා පවසයි.
    විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය මේ බව සඳහන් කර ඇත.
    ඇය ප්‍රකාශ කර ඇත්තේ, විදේශ සංචිත අඩු වීමෙන් පසු ඉන්ධන, ආහාර සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල දැඩි හිඟයකින් පෙළෙන ශ්‍රී ලංකාවේ ජනතාවගේ යහපැවැත්ම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉතා ගැඹුරින් සැලකිලිමත් වන බව ය.
    “අපිට අපේ සාකච්ඡා දිගට ම කරගෙන යා හැකි රජයක් තිබෙන මොහොතේ, අපගේ කණ්ඩායමක් ලංකාවට පැමිණේවි. අපි දැනටමත් සාර්ථකව සිදු කර ඇති තාක්ෂණික කටයුතු සහ ශ්‍රී ලංකාවට පැමිණෙන මෙම තාක්ෂණික කණ්ඩායම මත පදනම්ව අපට හැකි ඉක්මනින් සාකච්ඡා අවසන් කිරීමට හැකි වනු ඇතැයි දැඩිව බලාපොරොත්තු වෙනවා.”
    ජෝර්ජිවා ප්‍රකාශ කර ඇත්තේ, “ඊළඟ නායකයාට සහයෝගය ලැබෙන තාක් සහ රට මෙහෙයවීමට හැකියාව ලෙබෙන තාක්” ඕනෑ ම ශ්‍රී ලංකා පරිපාලනයක් සමග ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කටයුතු කරන බව ය.
    ආපහු පාරක් රනිල් ෂෝයිද?
     
    • Haha
    Reactions: kasun_kbp