IMF සංවාදයට අනුර නොඑන බව කියයි.. තනිව කතා කරනවාලු..

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,695
    13,474
    113

    ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සජීව සංවාදයකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදු කරන ද අභියෝගයට ජාතික ජන බලවේගය ප්‍රතිචාර දක්වයි.


    එහි ජාතික විධායක සභික සුනිල් හදුන්නෙත්ති මහතා පවසන්නේ ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අවශ්‍ය පරිදි සාකච්ඡා කර ගැනීමට සූදානම් බවයි.

    ජනාධිපතිවරයා විසින් සිදු කරන ලද අභියෝගය භාර ගන්නා බවක් හෝ නොගන්නා බවක් සෘජුව නොපැවසූයස ඔහු එහි පෙන්නුම් කරන ලද්දේ එම සංවාදයට පක්‍ෂ නායකයා සහභාගී නොවන අදහසකි.

    අදාළ සංවාදය සඳහා සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවය සම්බන්ධ වීමට සූදානම් බව දැනටමත් දැනුම්දී තිබේ.

    ජාත්‍යන්තර මුල්ලේ අරමුදල සමග වන එකඟතා ගිවිසුම වෙනස් කිරීම සම්බන්ධයෙන් මෙම සංවාදයට සහභාගි වෙන්නයි ජනාධිපතිවරයා විසින් සජිත් ප්‍රේමදාස හා අනුර දිසානායක යන මහත්වරුන්ට ආරාධනා කර ඇත.


    zoom තාක්ෂයනේ කතා කරන්න බෑලූ
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මල්කාන්ති පුංචි අම්මා එක්කද කතා කරන්නේ ?
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,650
    125,239
    113
    දෙහිවල
    ඔව් එකේ අවුලක් නැහැ.
    අපි ඒවා රහස් විදියට තියන් ඉන්නේ. ආවම කරලා පෙන්නුවම ඇති. තව ප්‍රශ්න තියෙනවද?
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,708
    87,087
    113
    ආශ්චර්යමත් රටක
    එදා අපිට හිටියා Augmented reality පොන්නයෙක්

    අද අපිට ඉන්නවා zoom තාක්ෂණ පොන්නයා 🙈🤣🤣





    අම්මෝ බයියන්ට සවුබාගෙ දැක්ම පාට් 1,2 දෙකත් මදිවෙලා පාට් 3ත් ඉල්ලනවා
     
    • Haha
    Reactions: gannicuz

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    රනිල් ඇතුලු යූඑන්පී ගව රැල හිතන් ඉන්නේ IMF එක රනිලගෙන් වීඩියෝ ලින්ක් එකයි පාස්කෝඩ් එකයි ඉල්ලගෙන වෙලාවට සූම් මීටිමට ලොග් වෙයි කියලා. අර ඒලෙවල් පන්තියෙ කොල්ලෙක් ඔන්ලයින් ක්ලාස් එකට ජොයින් වෙනවා වගේ.
    හිනා යනවා.ඒත් හිනාවෙන්නෑ.පව්.ඒක තමයි උන්ගේ බුද්ධියේ සීමාව.
     
    • Haha
    Reactions: rasikac

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    මහා බැංකු හොරා කියන කියන සැරේට IMF සංවාද වලට යන්නේ මොකටද පොන්ස් ඌ IMF agent ද





    BTW


    IMF එක එක්ක අවශ්‍ය දේවල් කතා කරගෙන ඉවරයි. තව ඕනේ නං ඉස්සරහටත් කතා කරයි.




    2hhcbYs.jpeg



    YGvOycT.jpeg
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    හොග් ගාල යයි කියල බය අැති..😼
     

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,418
    4,297
    113
    Gampaha
    අනුර වැඩක් නෑ . හදුන් තමයි ඕනේ . හොග් ගලා IMF එකත් ඉවරයි ඌ කතා කරොත් නම් :rofl:
    පව් බන් ඌව දැන් ජෙප්පොත් කපනවා 🤭 උගෙ කමෙන්ට්ස් වල වැඩිපුර තියෙන්නේ කට වහන් ඉදපන් කියලා
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,091
    1
    58,416
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම නම් හා හා සජීවී සාකච්චාවක් කරමු කියල කියනවා. පටන් ගන්නෙ පොන්සි පොරොන්දුවෙලා නොකරපු ලිස්ට් එකෙන්
     
    • Like
    Reactions: Honda.putha