Imo SriLanka

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,697
    13,246
    113
    මේකේ ලයිව් හුකනවා බන් ඩයමන්ඩ් වලට..මන් ගොඩ පාරක් දැකලා තියෙනවා :yes:
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,965
    1,078
    113
    Elakiri eke dekapu post ekak nisa mama iye Imo Account ekak heduwa, ei ban eke gaanu, pirimi, school yana podi eka pawa mokakakda diamond seen ekaka, thawa gaanu set ekak diamond walata phone card wlata redi galawanawa, eththatama machan eke inne job nokarana unda ban. ude idan elei wenakam imo eke redi galao galo inna wal gaanui. school yana podi un ewith kello deal karanawa rs 100 phone card ekata. lankawe gov: ekata oya wage dewal penne nadda ban. eka nikan balan giyaama online ganika madamak wage :no::no:

    lokuma awula oka newi ban. Forces (Army, Navy and Air force) ewun uniform eken enawa live ekata , awith un discuss karana ewa mulu loketama ahenawa.
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,533
    1,501
    113
    දක්ශින දේශය
    මේක ගැන ගොඩක් දේවල් දන්නවා....
    මේකෙ රෙදි ගලවන සෙට් එක දිහා බැලුවම පේන දේ තමා එක පැලැන්තියක සෙට් එකක් ඉන්නේ...
    එයාල ඉන්න පරිසරය දිහා බැලුවම ඒක හොදට පේනවා