impact wrench එකකින් නට් එකක් තද කරද්දි ගොඩක් වෙලා අල්ලං හිටියොත් මොකද වෙන්නෙ.. මං අහන්නෙ නට් එක වැඩියෙන් තද වෙලා කැඩිල යයිද?