impact wrench

wingman

Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    ඔව්. impact wrench ඕනේ නෑ. ලොකු torque එකක් දාල තද කරලා බලන්න. ඇනේ නැත්නම් mount එක කැඩෙනවා. torque wrench තියාගන්න තද කරන වැඩ වලට. නියමිත torque එක manual එකේ තියෙනවා වාහන වල නම්.

    ගලවන්න impact driver එක තියාගන්න.

     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • ඔව්. impact wrench ඕනේ නෑ. ලොකු torque එකක් දාල තද කරලා බලන්න. ඇනේ නැත්නම් mount එක කැඩෙනවා. torque wrench තියාගන්න තද කරන වැඩ වලට. නියමිත torque එක manual එකේ තියෙනවා වාහන වල නම්.

    ගලවන්න impact driver එක තියාගන්න.


    :)
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,432
    32,162
    113
    ඇණ තද කරන්න ගිහිං වලිගෙ අහුවෙයි බලාගෙන.