Import බිස්නස්

Mar 17, 2015
11
0
0
ගුරුගෙ මහ දශාවේ අවසන් භාගය ගෙවීයන මේ අවස්තාවේදී, ශනි 7 වැනියට තිබෙන අශ්ට පංචම යෝගය ඔය ව්‍යාපාරය කරන්න හොඳ ඉඩ පස්ථාවක් ලබා දෙනවා. කෙසේ වෙතත් මනස වෙහෙසා කිරීමෙන් තමා සිතූ නොසිතූ දේ ලබා ගැනීමට හැකියි. සැමදා උදෑසන 6 පසුවී විනාඩි 17 දී දකුණු දිශාව බලා වැඩ අැරබීම හොඳයි. ඕං කිව්වා.
 

seeniro

Active member
  • Jun 4, 2011
    315
    45
    28
    ගුරුගෙ මහ දශාවේ අවසන් භාගය ගෙවීයන මේ අවස්තාවේදී, ශනි 7 වැනියට තිබෙන අශ්ට පංචම යෝගය ඔය ව්‍යාපාරය කරන්න හොඳ ඉඩ පස්ථාවක් ලබා දෙනවා. කෙසේ වෙතත් මනස වෙහෙසා කිරීමෙන් තමා සිතූ නොසිතූ දේ ලබා ගැනීමට හැකියි. සැමදා උදෑසන 6 පසුවී විනාඩි 17 දී දකුණු දිශාව බලා වැඩ අැරබීම හොඳයි. ඕං කිව්වා.[/QUOTE

    එල එල
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    HI එලකිරියන්ස්
    මම පොඩි ඉම්පොර්ට් බිස්නස් එකක් කරනව. චියින වලින් බඩු ගෙනවා. දැනට තැන් කීපයකට දානවා .
    Phones,Shoes ,Garments,laptops,CC camera,Music instruments,Tabs වගේ තමයි දැනට කරන්නෙ. කරගන්න බැරි තරමට වැඩ ඇවිත් තියෙන්නේ.එක මගේ Capacity එකට වඩා වැඩි .
    ඉන්වෙස්මන්ට් එකකුත් එක්ක බිස්නස් එකට සෙට් වෙන්න කැමති සින්හල කොල්ලො ඉන්නවනම් සෙට් වෙන්නගන්න පුලුවන් . මේක හොද ලාබ ගන්න පුලුවන් ව්‍යාපාරයක්.පුලුවන් අය මට PM එකක් දාන්න.:)

    උඹ කොහෙද ඉන්නේ ? :confused: ස්ටේෂනරි ෆීල්ඩ් එකෙන් දේවල් ඉම්පෝර්ට් කරන්න හිතන් ඉන්නේ පොඩි ඇඩ්වයිස් ටිකක් ගන්න ඕන ...ඉන්වෙස්ට් කරන්න නම් බෑ බන් තනියම කරන්නයි හිතන් ඉන්නේ ඒ ෆීල්ඩ් එකේ දේවල් :D උඹ ගෙන්නන අයිටම්ස් මොනවද ? උඹෙන් සල්ලි දීලා ගන්න නම් පුළුවන් විස්තර ටිකක් කිව්වොත්
     

    seeniro

    Active member
  • Jun 4, 2011
    315
    45
    28
    උඹ කොහෙද ඉන්නේ ? :confused: ස්ටේෂනරි ෆීල්ඩ් එකෙන් දේවල් ඉම්පෝර්ට් කරන්න හිතන් ඉන්නේ පොඩි ඇඩ්වයිස් ටිකක් ගන්න ඕන ...ඉන්වෙස්ට් කරන්න නම් බෑ බන් තනියම කරන්නයි හිතන් ඉන්නේ ඒ ෆීල්ඩ් එකේ දේවල් :D උඹ ගෙන්නන අයිටම්ස් මොනවද ? උඹෙන් සල්ලි දීලා ගන්න නම් පුළුවන් විස්තර ටිකක් කිව්වොත්

    PM ekak dannam macho balanna
     

    seeniro

    Active member
  • Jun 4, 2011
    315
    45
    28
    lagahi china yanawa studies walata..side eken gaanak hoyahanna podi business Wada tikakuth karanna baluwe...mehe selling karanawanan ewanna hodha badu monadha laabayak thiyena?? Custom eken clear karanakota tax wadina widhiha ehema dannawada??

    Set wela karamu mama help ekak dennam
     

    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    ade ape kiriye kattiya mara business ne ban karanne ela ela

    ape kattiya hithan inne mama me personal karana business ekak kiyala ehema deyak nemei.. mama work karanne hoda reputed company ekaka.. danata lankawe thiyena hoda export/import company kihipayakma eyalage full shipping requirments handle karanne api..

    exports
    imports
    ocean freight
    air freight
    loading/unloading
    door delivery
    ex. works
    inland transport
    personal effects
    FCL/LCL