Wal MAMA

Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    අංගුලිමාල;18148048 said:
    Italy indan meheta gennala wikunanna puluwan items monawada? Mama ahanne car wage eva neveyi. Podi items ehen genath mehe distribute karanna hariyana items.
    mehe hondata wikineyi kiyala hithena tikak posh kattiya ganna items nam wediya hondayi.:):):)

    ladies items. perfumes, bags, fancy shoes, watches,

    Gentlemen : perfumes,  italy branded watches,
    මේව බං හැමෝම කරනවා.
    උබ italy වල ඉන්නවනම් මෙන්න පොඩි idea එකක්.

    මම මචන් ලගදි ඉදන් අප‍ෙ අම්මට ගෙනත් දෙනවා olive oil සබන්. greece වලින් ebay හරහා ගෙන්වන්නෙ. quality olive oil ගෙනාව(ඒවට කියන්නෙ extra virgin olive oil).
    මේවගේ දේවල් ගෙනෙන්. උබට posh crowd එක අල්ලන්න පුලුවන් මේ වගේ natural products වලින්. සල්ලි තියෙන උන් natural දේවල් වලට කැමතී දැන්.
    ඕන ඕක තමයි මගේ business idea එක.
    colombo වල වගේ shop එකක් ඇරපන්. වැඩේ ගොඩ.
     
    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    mole tiyana ewun nam Rs 1walin karana wade Rs 100n karanne naa.

    මොන රෙද්දක්දග තේරුනේ නෑ යකෝ.
    තේරෙන්න කියපන්
     
    ladies items. perfumes, bags, fancy shoes, watches,

    Gentlemen : perfumes,  italy branded watches,
    මේව බං හැමෝම කරනවා.
    උබ italy වල ඉන්නවනම් මෙන්න පොඩි idea එකක්.

    මම මචන් ලගදි ඉදන් අප‍ෙ අම්මට ගෙනත් දෙනවා olive oil සබන්. greece වලින් ebay හරහා ගෙන්වන්නෙ. quality olive oil ගෙනාව(ඒවට කියන්නෙ extra virgin olive oil).
    මේවගේ දේවල් ගෙනෙන්. උබට posh crowd එක අල්ලන්න පුලුවන් මේ වගේ natural products වලින්. සල්ලි තියෙන උන් natural දේවල් වලට කැමතී දැන්.
    ඕන ඕක තමයි මගේ business idea එක.
    colombo වල වගේ shop එකක් ඇරපන්. වැඩේ ගොඩ.

    මම නම් ඉතාලියෙ නෙවෙයි ඉන්නේ. ඒත් මට එහෙන් ඕන දෙයක් ගෙන්න ගන්න පුළුවන්. මොනවා හරි අයිටම් එකකට ඒජන්සියක් උනත් ගන්න පුළුවන්(එහෙ මගේ යාලුවෙක් කරන එකකට). හරියටම මාකට් වෙන අයිටම් ටිකක් බලලම වැඩේට බහින්නයි බැලුවේ. ඉටලියන් එකෙක් නම් කිව්වේ ෆූඩ් අයිටම්ස් බලන්න කියල. :confused: